ඕක තමා පරණ කාර් නඩත්තු කිරීමේ න්‍යාය.මේකයි යකෝ.....ඔය කාර් වල ඔහොම දිරුම් සාමාන්‍යයි , උබ ඕවා ඔක්කොම ටින්කරින් කරන්න ගියොත් , කාර් එක මුළුමනින්ම ටින්කර්ටින් කරන්න වෙනවා
ඕක අලවලා පැදපන් , උබට මොලේ අමාරුවක් අතෙයි ඕක 100%ක් ගොඩ දාන්න
යකෝ දැන් ඕවයේ බහින කලාව . උබට අවුරුදු හැත්තාවක ඩයල් එකක් , කොල්ලෙක් කරන්න බැහැනේ
නාකියන්ට මොන මාමයිට් ද , සේලයින් එකක් දෙනවා ඕනම උනොත්.. එච්චර තමා




ඒ ආවේ අර ගැරේජ් එක හොයලා දුන්න එකාට නෙලන්න......
මරු කියවයි දැන්..... 
mama nam ohe sitimi 
unta nidahase inna ida deela umba thuna set kara ganin wadihiti dine samarala 

