EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකයි යකෝ.....ඔය කාර් වල ඔහොම දිරුම් සාමාන්‍යයි , උබ ඕවා ඔක්කොම ටින්කරින් කරන්න ගියොත් , කාර් එක මුළුමනින්ම ටින්කර්ටින් කරන්න වෙනවා
    ඕක අලවලා පැදපන් , උබට මොලේ අමාරුවක් අතෙයි ඕක 100%ක් ගොඩ දාන්න
    යකෝ දැන් ඕවයේ බහින කලාව . උබට අවුරුදු හැත්තාවක ඩයල් එකක් , කොල්ලෙක් කරන්න බැහැනේ
    ඕක තමා පරණ කාර් නඩත්තු කිරීමේ න්‍යාය.
    නාකියන්ට මොන මාමයිට් ද , සේලයින් එකක් දෙනවා ඕනම උනොත්.. එච්චර තමා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: ඒ ආවේ අර ගැරේජ් එක හොයලා දුන්න එකාට නෙලන්න...... :rofl: මරු කියවයි දැන්..... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් හැදෙන පොඩි උන් නම් මාරයි. ඩබල උදේම කියනවා අද ලමාදිනය නිසා හෝම් වර්ක්, පන්ති, පේපර් කිරිලි මොකවත් බැරිලු. අද දවසම සෙල්ලම් කරන්න ඕනිලු. ඉස්කෝලේ ගිහින් ඇවිත් දවසම සෙල්ලම.:dull:

    ithin ekane ban lamaa dine kiyanne :P unta nidahase inna ida deela umba thuna set kara ganin wadihiti dine samarala :lol::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතිං ඒ ගෙදරටම ගිය එකේ නෙලලා එන් නඑපැයි. මං පෙන්නලා යැ ඔය ගියෙ. අර තෙඩ් එකේ කියව කියව ඉදලා නෙ :rofl:
    දැං රතු වෙයි :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකයි යකෝ.....ඔය කාර් වල ඔහොම දිරුම් සාමාන්‍යයි , උබ ඕවා ඔක්කොම ටින්කරින් කරන්න ගියොත් , කාර් එක මුළුමනින්ම ටින්කර්ටින් කරන්න වෙනවා
    ඕක අලවලා පැදපන් , උබට මොලේ අමාරුවක් අතෙයි ඕක 100%ක් ගොඩ දාන්න
    යකෝ දැන් ඕවයේ බහින කලාව . උබට අවුරුදු හැත්තාවක ඩයල් එකක් , කොල්ලෙක් කරන්න බැහැනේ

    ow ne mama kiwwa yaaya hatha yanakota umbata kolla wenna baa kiyala :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං ඒ ගෙදරටම ගිය එකේ නෙලලා එන් නඑපැයි. මං පෙන්නලා යැ ඔය ගියෙ. අර තෙඩ් එකේ කියව කියව ඉදලා නෙ :rofl:
    දැං රතු වෙයි :rofl::rofl:

    mei kumana payannak da ? :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතිං ඒ ගෙදරටම ගිය එකේ නෙලලා එන් නඑපැයි. මං පෙන්නලා යැ ඔය ගියෙ. අර තෙඩ් එකේ කියව කියව ඉදලා නෙ :rofl:
    දැං රතු වෙයි :rofl::rofl:

    නැන්දා නෙලන්න ආවොත් ටක්ගාලා ෆෝන් එක අරන් සින්දුවක් දාපන්. කට ඇරගෙන දොයියගනී ඩෝං ගාලා..:yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං ඒ ගෙදරටම ගිය එකේ නෙලලා එන් නඑපැයි. මං පෙන්නලා යැ ඔය ගියෙ. අර තෙඩ් එකේ කියව කියව ඉදලා නෙ :rofl:
    දැං රතු වෙයි :rofl::rofl:

    :frown: ගෑණුන්ට ගහලා එන්න බෑ නේ බොල....... හිටු හෙට ගියහම උඹලෑ බාප්පට දෙකක් නෙලලා එන්නම්....... :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: ගෑණුන්ට ගහලා එන්න බෑ නේ බොල....... හිටු හෙට ගියහම උඹලෑ බාප්පට දෙකක් නෙලලා එන්නම්....... :angry:
    ඕකේ.. අනිත් කකුලට තියෙන ආසාවත් අත ඇරලා ගහලා වරෙං.. ඩිෆෙන්ස් යන්නත් උඹ ඔහෙං එන්න එපෑ ගහලා :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩි හොදට මේකෙ ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් එහෙට යවලා තියන්නං. ඔයාට ලේසිනෙ එතකොට උදේට ගියාම :yes::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ආයෙත් අහලා බැලුවා. පෝයට කලින් නෙ ඉල්ලලා තියෙන්නෙ. පෝයට කලින් ගන් නපුලුවං වෙයි කියලා කිව්වෙ. මෙයාට තියෙන හදිස්සියනෙ. :oo: ඉවසං ඉන්න බෑ මෙතන කෑ ගහලා දෙක කරනවා :angry::angry:
     
    Status
    Not open for further replies.