බයික් පදින ජනතාවෙනි.......
මට පොඩ්ඩක් කියහල්ලකෝ එන්ජින් ඔයිල් වැටුනා ඩෙනිමට...... යවන්න මොනවද දාන්න ඕනේ........ උඹලටත් මෙහෙම වෙලා ඇතිනේ නෙහ්හ්........

හදිස්සියට ඔයිල් ලීක් උනානේද කලිසමේම

බයික් පදින ජනතාවෙනි.......
මට පොඩ්ඩක් කියහල්ලකෝ එන්ජින් ඔයිල් වැටුනා ඩෙනිමට...... යවන්න මොනවද දාන්න ඕනේ........ උඹලටත් මෙහෙම වෙලා ඇතිනේ නෙහ්හ්........

බයික් පදින ජනතාවෙනි.......
මට පොඩ්ඩක් කියහල්ලකෝ එන්ජින් ඔයිල් වැටුනා ඩෙනිමට...... යවන්න මොනවද දාන්න ඕනේ........ උඹලටත් මෙහෙම වෙලා ඇතිනේ නෙහ්හ්........

ජන්තු අයියා;17210790 said:ක්ලිප් නම් ගහන්න බැරුව ඇති නේද..වෙලාව තමයි යන්නේ ඕවා ගලව ගත්තමජපනෙක් ගන්න අදහසක් නැත්ද තාම?මම නම් ඊලග අවුරුද්දේ ඉන්දියන් වලට සමු දෙන්න කියලා හිතන් ඉන්නේ

ගහන්න පුලුවන් බන්.. තනි කෑලි ගන්න තියනව. පොඩ්ඩක් බලපන් වාහන ඉලෙක්ට්‍රිකල් බඩු තියන තැන් වල තියන්ව. පොඩි කූරක් වගේ එකක් ක්ලිප් එක ඇතුලට දාලා පන්නන්න පුලුවන් පිත්තල කෑල්ල. ඒක අරන් ගිහින් ගැලපෙන එකක් ගනින්.
නැත්නම් ඒක සුද්ද කරල අලුත් වයර් එක පාස්සපන්. ඊට පස්සෙ ආපහු ඇතුලට ඔබපන්...![]()

උබ කියන්නෙ අර rubber කවරයක් තියන චූටි පිත්තල කෑලි නේද..මටත් හිතුනා ඒවා දාන්න..ඒත් ඔන්න ඔහේ කමක් නැහැ කියල direct දුන්නා..![]()

බයික් පදින ජනතාවෙනි.......
මට පොඩ්ඩක් කියහල්ලකෝ එන්ජින් ඔයිල් වැටුනා ඩෙනිමට...... යවන්න මොනවද දාන්න ඕනේ........ උඹලටත් මෙහෙම වෙලා ඇතිනේ නෙහ්හ්........
හදිස්සියට ඔයිල් ලීක් උනානේද කලිසමේම![]()
අනේ අම්මපා කලිසම ගලවලවත් ඉන්න් එපෑයෑ...

හම්මේ ඇති යන්තම් අරු හරි මාර්ගයට ඇවිත්![]()
මොකාද.....?? අර සුකා ද...?? 
බයික් පදින ජනතාවෙනි.......
මට පොඩ්ඩක් කියහල්ලකෝ එන්ජින් ඔයිල් වැටුනා ඩෙනිමට...... යවන්න මොනවද දාන්න ඕනේ........ උඹලටත් මෙහෙම වෙලා ඇතිනේ නෙහ්හ්........
වෙන්න බැරි සංසිද්ධියක්...... මේක ඔයිල් ලීක් වීමක් සම්බන්ධයි වගේ.....?? 

![]()

කාර් එක මොකදෝ
අද ගියාද![]()
අද යන්න උනේ නෑ.... ගිහින් ඊයේ විදිහටම ඕක තියෙනවා දැක්කොත් මගේ ඔලුව විකාර වෙනවා..... ඊට හොදා නොදැක ඉන්න එක..... 

ආ සොන්න කුකුලණි..
කෙසේද තතු..
KPZද? කරන්න ඕනෙ දේ කරන්න ඕනෙ වෙලාවට නොකිරීම තමා. කමක් නෑ මදැයි ඔයින් ගියා..
අන්තිම එකට කලින් එක දැම්මම සංකපාලයයි මායි ත්‍රෙඩ් එක කෑවා ඕයි.![]()