කකුලකුත් කැඩිල තියෙද්දි කොහොම කලාද මන්ද.



කකුලකුත් කැඩිල තියෙද්දි කොහොම කලාද මන්ද.![]()
ඒක තමා අවුල...... කොහොමද මූ දහයට ගණින්න බෑ වගේ ඉදලා වැඩ...... 

තව ටිකකින් මූත් දායි කොහොල්ලෑ වැටුනා කලිසම පුරාම යවාගන්න මොනවා හරි කියපල්ලා කියල.
walak neda ?
car eka hadala iwarada labbo ?![]()

කො ගියාද බලන්න
යන්න උනේ නෑ..... උදේ ඉස්පිරිතාලෙන් බෙහෙත් දාගෙන එනකොට 11 උනා.... ඊට පස්සේ කස්ටමර් කෙනෙක්ගේ වැඩකට ගිහින් එනකොට 2 උනා.... ඊට පස්සේ වහින්න ලෑස්ති උනා...... ඒ අස්සේ මාතර ඉදන් ලැප් එකක් ආවා..... ඉතින් යන්න උනේ නෑ..... අංකල් කිව්වේ හයි කරගෙන යනවා දැන් කියලා.....![]()



~~ හෙට බඩා දාන පෝස්ට් එක ~~
අද යන්න බැරිවුනා. බෙහෙත් දාගෙන ඉවර වෙනකොට 11යි. අම්මෝ කැක්කුම.ඊට පස්සෙ වැස්සට අහුවෙලා එන්න විදියක් නැතුව හිටියා. කස්ටමර් කෙනෙක්ගෙ වැඩකට යන්න වුනා ඊට පස්සේ.
එනකොට 2 විතර වුනා. තව එකෙක් ලැප් එකේ තිබ්බ වැල ටිකක් රිකවර් කරගන්න අරන් ආවා.
ඒක ඉවර වෙනකොට 5 විතර වුනා.
එන්න හිතනකොට කළුවර වැටිලා.
ඉතින් හිතේ දුකට කාලක් ගහලා වැනි වැනි ගෙදර ආවා.
හෙට නම් කොහොමහරි එනවා..
දැන් හෙට ටයිප් කරන්න මහන්සිවෙන්න ඕන්නෑ කොපි පේස්ට් කරන්න විතරයි තියෙන්නේ..
දෙවෙනි කමෙන්ට් එක
මං අද එන්නමයි හිටියේ. ඒත් උදේ වරුවේ ලේලන්ඩ් එකක ලෙඩක් ඇවිත් බාස් එක්ක ඒවාට දිව්වා. ඊට පස්සෙ බව්වාට ඉන්ජෙක්සන් ගහන දවස හරි කියලා නෝනා කියපු නිසා ඒවාට යන්න උනා. ඒවාට නොගිහිං බෑනේ. මේ ටිකෙත් නිදා ගත්තෙ බිම. හෙටත් බිම නිදියන්න බෑ නේ.
සේරම දවල් වෙද්දි ඉවර උන නිසා හවස එන් නකියලා හිටියෙ. එතකොට සියඹලාපෙ මස්සිනාලාගෙ පවුල අපේ ගෙදර එනවා කියලා අම්මා කිව්වා කාර් එකේ ගිහිං උයන්න බ්‍ඩු ගේමු කියලා. රෑ පාටිය තිබුනා. හෙට නිවාඩු දවසක් නේ. මං අනිවා හෙට එනවා...
බයික් එකෙත් පොඩි මිස් එකක් තියෙනවා. හෙට උදේම බලන්න ඕනා මොකද වෙලා තියෙන්නෙ කියලා ඒකටත්. සේරම මටම තමා වෙන්නෙ. අයියෝ කහවනු.![]()
දැන් හෙට ටයිප් කරන්න මහන්සිවෙන්න ඕන්නෑ කොපි පේස්ට් කරන්න විතරයි තියෙන්නේ..![]()
තාම කාර් එක බලන්න යන්න හදනවා. යන්න බැරිවෙනවට හේතු කියනවා.![]()

මං ආයෙ එළකිරි එන්නෙ නෑ
මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
අර වෑන් මොඩිෆිකේෂන්ද මොකක්ද කියන එකේ යුරාජ් කියන එක්කෙනයි තව කොහෙද යන තරින්ද අංකලුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරාඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
මෙයට ඔබේ හිතාදර දිනූෂ සංකපාල
..කෝ අර කාර හදන්න යන එකා..![]()
අද යන්න බැරිවුනා. බෙහෙත් දාගෙන ඉවර වෙනකොට 11යි. අම්මෝ කැක්කුම. ඊට පස්සෙ වැස්සට අහුවෙලා එන්න විදියක් නැතුව හිටියා. කස්ටමර් කෙනෙක්ගෙ වැඩකට යන්න වුනා ඊට පස්සේ. එනකොට 2 විතර වුනා. තව එකෙක් ලැප් එකේ තිබ්බ වැල ටිකක් රිකවර් කරගන්න අරන් ආවා. ඒක ඉවර වෙනකොට 5 විතර වුනා. එන්න හිතනකොට කළුවර වැටිලා. ඉතින් හිතේ දුකට කාලක් ගහලා වැනි වැනි ගෙදර ආවා. හෙට නම් කොහොමහරි එනවා..
ආ ඉසුරුවෝ..![]()

dan raata ninda yanne th naha 250 heenen penawa 

mata bike aekak ganna ona bandan raata ninda yanne th naha 250 heenen penawa
![]()


ඉතින් ගනින්කෝ..
උඹ මොකක්ද ගන්න හිතන් ඉන්නේ..![]()
umbama kiyapan balanna..mata haiyen nan yanna ona..mokada mama yana aena paarawal ballek wath nathi hoda carpet paarawal..dayata kirulen carpet kala ne kuliyapitiye paarawal..nadaththu wiyadan lokuwata nathi wennath ona..samanya service tyre wiyadan nemei harida..look aekath ona ithin.. mage asawa thibbe cb4..aeth mey 400 magul walata waatha case ne..aehinda 250 thamai..budget aekka uparima 3k thamai..28k 35k athara thel kala nan athi..mokada mage pulsareth 35ne karanne
අනේ මංදා බන් ඉතින් VTR තමා. 3ට ඒත් 2 මීටර් එකක් හොයාගන්න බැරිවෙන එකකුත් නෑ..
ජේඩ් වල වියදම් ගැන දන්නේ බන්. ඒත් අනේ මංදා තියෙන්නෙ කාපුව නිසා. ජේඩ් එකක් නම් 3ට අඩුවෙන්ම ගන්න පුලුවන් වෙයි බන්..
jade aekak gannawa nan konaka idan balanna wenawa ban..jade kaapu aekek hoyan yanna wenawa..vtr spares adui kiyanne aththa da ban..wikunanna daapu aekak wath naha hoyaganna

