ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    බයික් පදින ජනතාවෙනි.......

    මට පොඩ්ඩක් කියහල්ලකෝ එන්ජින් ඔයිල් වැටුනා ඩෙනිමට...... යවන්න මොනවද දාන්න ඕනේ........ උඹලටත් මෙහෙම වෙලා ඇතිනේ නෙහ්හ්........

    :P:rofl:

    හදිස්සියට ඔයිල් ලීක් උනානේද කලිසමේම
    :dull::no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    බයික් පදින ජනතාවෙනි.......

    මට පොඩ්ඩක් කියහල්ලකෝ එන්ජින් ඔයිල් වැටුනා ඩෙනිමට...... යවන්න මොනවද දාන්න ඕනේ........ උඹලටත් මෙහෙම වෙලා ඇතිනේ නෙහ්හ්........

    uba accident vune na neda :P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;17210790 said:
    ක්ලිප් නම් ගහන්න බැරුව ඇති නේද..වෙලාව තමයි යන්නේ ඕවා ගලව ගත්තමජපනෙක් ගන්න අදහසක් නැත්ද තාම?මම නම් ඊලග අවුරුද්දේ ඉන්දියන් වලට සමු දෙන්න කියලා හිතන් ඉන්නේ

    කියන්න හිටියෙ මමත් 2.60 ට අඩුවෙන් හොද JADE එකක් තිබ්බොත් මමත් ගන්නවා.ඔයා බලද්දි මටත් පොඩ්ඩක් කියන්නකො.දෙසැම්බර් 10න් පස්සේ සල්ලි හරි..මේකත් තියාගෙන ගන්න මම බැලුවේ..නෝනාගේ වැඩි කැමත්තක් නැහැ මේ ඉලව්ව විකුනනවට..මතක් වෙන්න වත් තියාගමු ලු :dull::dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ගහන්න පුලුවන් බන්.. තනි කෑලි ගන්න තියනව. පොඩ්ඩක් බලපන් වාහන ඉලෙක්ට්‍රිකල් බඩු තියන තැන් වල තියන්ව. පොඩි කූරක් වගේ එකක් ක්ලිප් එක ඇතුලට දාලා පන්නන්න පුලුවන් පිත්තල කෑල්ල. ඒක අරන් ගිහින් ගැලපෙන එකක් ගනින්.

    නැත්නම් ඒක සුද්ද කරල අලුත් වයර් එක පාස්සපන්. ඊට පස්සෙ ආපහු ඇතුලට ඔබපන්...:yes:

    උබ කියන්නෙ අර rubber කවරයක් තියන චූටි පිත්තල කෑලි නේද..මටත් හිතුනා ඒවා දාන්න..ඒත් ඔන්න ඔහේ කමක් නැහැ කියල direct දුන්නා..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ කියන්නෙ අර rubber කවරයක් තියන චූටි පිත්තල කෑලි නේද..මටත් හිතුනා ඒවා දාන්න..ඒත් ඔන්න ඔහේ කමක් නැහැ කියල direct දුන්නා..:yes::yes:

    නෑ නෑ ඕයි ඔය ක්ලිප් එක ඇතුලෙ තියන ඒවා..:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් පදින ජනතාවෙනි.......

    මට පොඩ්ඩක් කියහල්ලකෝ එන්ජින් ඔයිල් වැටුනා ඩෙනිමට...... යවන්න මොනවද දාන්න ඕනේ........ උඹලටත් මෙහෙම වෙලා ඇතිනේ නෙහ්හ්........

    :P:rofl:

    හදිස්සියට ඔයිල් ලීක් උනානේද කලිසමේම
    :dull::no:

    බැඳපු උන් වෙලත් බලපන්කෝ ඔයිල් මාරු කරන්න යන්න ඇති හදිස්සියේ.. :frown:අනේ අම්මපා කලිසම ගලවලවත් ඉන්න් එපෑයෑ...:angry::angry:

    පෙට්‍රල් ටික ටික දාලා බලන්න. නැත්නම් විම් ඩිෂ්වොෂ් ලික්විඩ් එක වගේ..:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බයික් පදින ජනතාවෙනි.......

    මට පොඩ්ඩක් කියහල්ලකෝ එන්ජින් ඔයිල් වැටුනා ඩෙනිමට...... යවන්න මොනවද දාන්න ඕනේ........ උඹලටත් මෙහෙම වෙලා ඇතිනේ නෙහ්හ්........

    :rolleyes: වෙන්න බැරි සංසිද්ධියක්...... මේක ඔයිල් ලීක් වීමක් සම්බන්ධයි වගේ.....?? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කාර් එක මොකදෝ
    අද ගියාද :nerd::nerd::nerd:

    :no: අද යන්න උනේ නෑ.... ගිහින් ඊයේ විදිහටම ඕක තියෙනවා දැක්කොත් මගේ ඔලුව විකාර වෙනවා..... ඊට හොදා නොදැක ඉන්න එක..... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no: අද යන්න උනේ නෑ.... ගිහින් ඊයේ විදිහටම ඕක තියෙනවා දැක්කොත් මගේ ඔලුව විකාර වෙනවා..... ඊට හොදා නොදැක ඉන්න එක..... :baffled:
    10641303_10152482056888577_212604556788541736_n.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    KPZද? කරන්න ඕනෙ දේ කරන්න ඕනෙ වෙලාවට නොකිරීම තමා. කමක් නෑ මදැයි ඔයින් ගියා..:)

    අන්තිම එකට කලින් එක දැම්මම සංකපාලයයි මායි ත්‍රෙඩ් එක කෑවා ඕයි.:P

    ඔව් බන් යන්තම් ඇති.
    ලොල් දැක්කා දැක්කා.හැම පේජ් එකම කියෙව්වා.එක විකාරයි එකේ.ඒ අස්සේ නයිට් රයිඩර් කටකාලා.ලොල්
     
    Status
    Not open for further replies.