නැ හරි ට්‍රර්ක් එකේ ඉන්නෙ ඔයාටයි කට උත්තර නැත්තෙ මම කියපුව බොරුද කියන්ඩ, ඔය කොයි ජොතිස්සය කරමෙ ආශය කොරගෙන උනත් අනාවැකි කියල හරි ගිය එකෙක් මේ ල0කාවෙ ඉන්නවද???
අඩුම ගානෙ වේලුපිල්ලෙ ප්‍රබාකරන්ගෙ කෙන්දරය තිබ්බ ජොතිස්ස කාරයො ලග ඔකුන්ට කොටිය මැරෙන දිනේ වත් කියා ගන්ඩ පුලුව්න් උනාද බන්,

අපි දැමපු අත් විදපු ජොතිස්සය කියන්නෙ මිත්යවක්.
උඹ අලුත් අවුරුද්දට නැකතට කනවද? නිකන් දැනගන්න අහන්නේ???
උඹ කතරගම ගිහින් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
උඹගේ උපන් වෙලාවට කේන්දරයක් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
උඹ ඉන්න ගෙදර නැකතට වැඩ පටන් අරන් නිධන් වස්තු එහෙම දාපු ගෙයක්ද?නිකන් දැනගන්න අහන්නේ?
උඹගේ නමේ මුල් අකුර මොන නැකතට අනුවද දාල තියෙන්නේ? නිකන් දැනගන්න අහන්නේ?
උඹ වාහනයක් පදිනවා නම් එකෙන් කතරගම ගිහින් හරි වෙන තැනකින් හරි පඬුරු ගැට ගහල තියනවද?
ඔය හැම එකටම උත්තරේ කියපන් ඉස්සෙල්ල වගේ "ට්‍රර්ක්" එකෙන් පනින්න එපා..
මේ උඹට නෙමෙයි කියන්නේ, දවසක් එළකිරි එකේ අම්බානක ලොරි ටෝක් දීල ඔය ජ්‍යෝතිෂ්‍ය, දෙවියෝ බොරු කියපු ඩයල් එකක් මම දැක්ක පුජා වට්ටියක් අරන් කතරගම ඉන්නවා අලුත ගත්ත වාහනේට පඳුරක් ගැටගහන්න.. මම මීට වඩා කියන්නේ නැහැ. උම්බගෙන්ම අහල බලපන් උඹත් එහෙමද කියල..