ජ්‍යොතිෂය_බොරු_වෙයි

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
උඹ අලුත් අවුරුද්දට නැකතට කනවද? නිකන් දැනගන්න අහන්නේ???
උඹ කතරගම ගිහින් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
උඹගේ උපන් වෙලාවට කේන්දරයක් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
උඹ ඉන්න ගෙදර නැකතට වැඩ පටන් අරන් නිධන් වස්තු එහෙම දාපු ගෙයක්ද?නිකන් දැනගන්න අහන්නේ?
උඹගේ නමේ මුල් අකුර මොන නැකතට අනුවද දාල තියෙන්නේ? නිකන් දැනගන්න අහන්නේ?
උඹ වාහනයක් පදිනවා නම් එකෙන් කතරගම ගිහින් හරි වෙන තැනකින් හරි පඬුරු ගැට ගහල තියනවද?

ඔය හැම එකටම උත්තරේ කියපන් ඉස්සෙල්ල වගේ "ට්‍රර්ක්" එකෙන් පනින්න එපා..

මේ උඹට නෙමෙයි කියන්නේ, දවසක් එළකිරි එකේ අම්බානක ලොරි ටෝක් දීල ඔය ජ්‍යෝතිෂ්‍ය, දෙවියෝ බොරු කියපු ඩයල් එකක් මම දැක්ක පුජා වට්ටියක් අරන් කතරගම ඉන්නවා අලුත ගත්ත වාහනේට පඳුරක් ගැටගහන්න.. මම මීට වඩා කියන්නේ නැහැ. උම්බගෙන්ම අහල බලපන් උඹත් එහෙමද කියල..

:D:rolleyes::rofl:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔච්චර වැඩකාරයෝ ඉන්නව නම් අඩුමගානේ ප්‍රබාකරන් ඉන්න තැන කියන්න බැරි උනා
මෙහෙන් හුනියම කලාම එහෙම මැරිලා වැටෙන කට්ටඩි ඉන්න රටේ උ වසර 30 යහතින් හිටියා
කොටියා බොම්බේ බඩේ බැඳන් එද්දී කියන්න බැ අන්ජනමට එකටත් පිහිටට ආවේ ඔය බොරුයි කියන විද්‍යාවෙන් හදපු metal detector එක

:yes:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: අනේද කියන්නෙ කතාවනම් දොලාවෙන් ඔය හොර ජොතිස්සකාරයන්ගෙ. අරහෙ කාලො ෆොන්සේකගෙ චැලේජ් තියෙනව ,රෙඩි කෑස් ලක්ශ 10ක් දෙනව.:):):) ජොතිස්ස කාරයො පැත්ත බලන් නැ, මොකාගෙ හරි මොඩෙයෙක්ගෙ හදහනක් බලල රුපියල් 100 ක් අරන් බලු වෙවි ඉන්නව.:confused::confused::confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    පන්ලක්සහත්ලිසේක්දාස්එකසිය මචං උඹට මම ජෝ-තිස්සෙන් කියන්නද? උඹ ඉන්නේ ඇඹිලිපිටිය පැත්තේ නේද
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    :yes::yes::yes: අනේද කියන්නෙ කතාවනම් දොලාවෙන් ඔය හොර ජොතිස්සකාරයන්ගෙ. අරහෙ කාලො ෆොන්සේකගෙ චැලේජ් තියෙනව ,රෙඩි කෑස් ලක්ශ 10ක් දෙනව.:):):) ජොතිස්ස කාරයො පැත්ත බලන් නැ, මොකාගෙ හරි මොඩෙයෙක්ගෙ හදහනක් බලල රුපියල් 100 ක් අරන් බලු වෙවි ඉන්නව.:confused::confused::confused:

    ඔව් අද වෙනකම් කිසිම කෙනෙක් ඔය අභියොගය බාර අරගෙන නැහැ ... හෙතුව අපි ඔක්කොම දන්නවානෙ? challenge එක මග හරින්න එක එක බයිලා කිය කිය ඉන්නවා මොකද එකෙක් හරි ගියොත් පරදිනවා තමන්ගෙ බොරුව රටටම හෙලි වෙන්වා
    :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙළයෙක්;17215229 said:

    අනික් උන් නන් කොහොමද දන්නෙ නෑ මහින්ද ලොක්ක නන් ගෙඩියක් වන වන තමා කතා කරන්නෙ කරපු පව් වලට බයේ. මම හිතන්නෙ ඒක විද්‍යාත්මක උපකරණයක්ද කොහෙද?

    :lol: oka thamai lokuma mithya drushtikaya
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ අලුත් අවුරුද්දට නැකතට කනවද? නිකන් දැනගන්න අහන්නේ???
    උඹ කතරගම ගිහින් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ උපන් වෙලාවට කේන්දරයක් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ ඉන්න ගෙදර නැකතට වැඩ පටන් අරන් නිධන් වස්තු එහෙම දාපු ගෙයක්ද?නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ නමේ මුල් අකුර මොන නැකතට අනුවද දාල තියෙන්නේ? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ වාහනයක් පදිනවා නම් එකෙන් කතරගම ගිහින් හරි වෙන තැනකින් හරි පඬුරු ගැට ගහල තියනවද?

    ඔය හැම එකටම උත්තරේ කියපන් ඉස්සෙල්ල වගේ "ට්‍රර්ක්" එකෙන් පනින්න එපා..

    මේ උඹට නෙමෙයි කියන්නේ, දවසක් එළකිරි එකේ අම්බානක ලොරි ටෝක් දීල ඔය ජ්‍යෝතිෂ්‍ය, දෙවියෝ බොරු කියපු ඩයල් එකක් මම දැක්ක පුජා වට්ටියක් අරන් කතරගම ඉන්නවා අලුත ගත්ත වාහනේට පඳුරක් ගැටගහන්න.. මම මීට වඩා කියන්නේ නැහැ. උම්බගෙන්ම අහල බලපන් උඹත් එහෙමද කියල..

    1 ගෙදර අවුරුදු චාරිත්‍ර කරනව, අම්ම තාත්තලගෙ පුරුදු කැමත්ත
    2 කතරගම ගිහින් තියෙනව හැබැයි බාර වෙලා නම් නැ.
    3 අම්මල මට කේන්දරයක් හදල තියෙනව,
    4 අමම්ල නැකත් බලල තමා ගේ හදල තියෙන්නෙ,
    5 නම තියෙල තියෙන්නෙ නැකත් බලල.
    6 පදින්නෙ බයික් එකක්, කවදාවත් කතරගම දේවාලයකට බයික් එක අරන් ගිහින් වත් පඩුරු ගැටගලවත් නැ.

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් අද වෙනකම් කිසිම කෙනෙක් ඔය අභියොගය බාර අරගෙන නැහැ ... හෙතුව අපි ඔක්කොම දන්නවානෙ? challenge එක මග හරින්න එක එක බයිලා කිය කිය ඉන්නවා මොකද එකෙක් හරි ගියොත් පරදිනවා තමන්ගෙ බොරුව රටටම හෙලි වෙන්වා
    :yes:

    :yes::yes::yes: ඔව් කාලො ෆොන්සේක පත්තර වල පොල්ගෙඩි අකුරින් පිටු ගනන් දාල චැලේජ් කරන්නෙ හොර කට්ටඩියි ජොතිස්ස කාරයොයි මීක් නැ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :yes::yes::yes: ඔව් කාලො ෆොන්සේක පත්තර වල පොල්ගෙඩි අකුරින් පිටු ගනන් දාල චැලේජ් කරන්නෙ හොර කට්ටඩියි ජොතිස්ස කාරයොයි මීක් නැ.

    කාලෝ මහත්තය එක පාරක් කතරගම පුජාවක ඉස්සරහින්ම ඉන්න පොටෝ එකක් ගොඩක් ඉස්සර "රිවිරැස" කියල පත්තරේක තිබ්බ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලෝ මහත්තය එක පාරක් කතරගම පුජාවක ඉස්සරහින්ම ඉන්න පොටෝ එකක් ගොඩක් ඉස්සර "රිවිරැස" කියල පත්තරේක තිබ්බ...
    වෙන්ඩ ඇති ඒ මනුස්සය මොකට ගියාද කියල කවුද දන්නෙ, දෙවියො වදින්ඩ නෙමේ කට්ටඩියන්ගෙ හොර අල්ලන්ඩ යන්ඩ ඇති.හොර කට්ටඩි කියක් නම් එලි කරල තියෙනවද උන්ගෙන් ශාශ්තර අහන්ඩ ගිහින්, ඔයා මේ මරු කියනවනව.:confused::confused::confused:

    උබ ජොතිස්ස විසාරදනෙ ගිහින්, කාලො ෆොන්සේකව පරාජය කරපන්කො.
    :yes::yes:
     
    kalu_kaputa

    Member
    Sep 4, 2014
    262
    18
    0
    ජ්‍යොතිෂය යනු විධිමත් පදනමක් නැති අමූලික බොරුවක් බව

    rep++++
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පන්ලක්සහත්ලිසේක්දාස්එකසිය මචං උඹට මම ජෝ-තිස්සෙන් කියන්නද? උඹ ඉන්නේ ඇඹිලිපිටිය පැත්තේ නේද

    :rofl: ජා තිස්ස උපාධියක්ම තියනව වගෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කාලෝ මහත්තය එක පාරක් කතරගම පුජාවක ඉස්සරහින්ම ඉන්න පොටෝ එකක් ගොඩක් ඉස්සර "රිවිරැස" කියල පත්තරේක තිබ්බ...

    පොරට පුජා වලට සාබගි වීම තහනම් කරලා තියේද ?

    පොර ඉස්සර කටරගම ගිනි පෑගීමේ සින් එකට ගිහින් ගිණි පාගල පෙන්නුවා කියල අසා තිබේ

    අපිට නම් ගිනි පාගන්න බෑ අපි සෙරප්පු දාගෙන ඉන්න නිසා යටිපතුල් සිනිදුයි :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොරට පුජා වලට සාබගි වීම තහනම් කරලා තියේද ?

    පොර ඉස්සර කටරගම ගිනි පෑගීමේ සින් එකට ගිහින් ගිණි පාගල පෙන්නුවා කියල අසා තිබේ

    අපිට නම් ගිනි පාගන්න බෑ අපි සෙරප්පු දාගෙන ඉන්න නිසා යටිපතුල් සිනිදුයි :rofl:
    මනුස්සය ගිහි පාගන්නෙ බිල ,මස් කාල, අකපැයි කියන ඔක්කොම කරල, එහෙම කරල තමා ගිනි පැගීමට දෙයියන්ගෙ වරමක් ඔනෙ නැ කියල ඔප්පු කරේ.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    1 ගෙදර අවුරුදු චාරිත්‍ර කරනව, අම්ම තාත්තලගෙ පුරුදු කැමත්ත
    2 කතරගම ගිහින් තියෙනව හැබැයි බාර වෙලා නම් නැ.
    3 අම්මල මට කේන්දරයක් හදල තියෙනව,
    4 අමම්ල නැකත් බලල තමා ගේ හදල තියෙන්නෙ,
    5 නම තියෙල තියෙන්නෙ නැකත් බලල.
    6 පදින්නෙ බයික් එකක්, කවදාවත් කතරගම දේවාලයකට බයික් එක අරන් ගිහින් වත් පඩුරු ගැටගලවත් නැ.

    NICE MAcho
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    කොන මාස වල මොකද නැකත් නැත්තෙ තියෙනව, ඔනෙම නරක දවසක් නැකත් තියෙනව නැකත් හඩන්ඩ පුලුවන් ජොතිස්සය අනුව, අපි ජොතිස්ස්ය ගැන යම් තරමක් දන්නව දැනගෙන තමා තෙරුමක් නැති ශාස්තයක් කියන්නෙ,
    මම හිතන්නෙ හිතන්නෙ උඩ කියපුවට උත්තරත් නැවගෙ, අවිද්යාව අත අරින්ඩත් සුදානම් නැ වගෙ.
    උබ ඕක බොරුවක් කියන්න කලින් ජෝතිෂ්‍ය කියන්නෙ මොකද්ද කියන එක කියපන්කෝ. විද්‍යාවෙන් සොයාගන්නෙත් දැනට වෙන දේවල් වෙන්නෙ කොහොමද කියල. ජෝතිෂ්‍ය මගින් කියන්නෙත් අවස්ථාවක් තියෙනව නන් ඒ අවස්ථාව වෙන වෙලාව. ඔය දෙකෙන් එකකින්වත් අලුතින් මවන්නෙ නෑ.ජෝතිෂ්‍ය ඇත්තද බොරුවක්ද කියල කියන්න කලින් හරියට තේරුම් අරන් හිටපන්. කොහොමත් උබ ඉතින් අහස කඩාවැටෙනව කියල කිව්වම හාව පස්සෙ දුවන එකානෙ.ජෝතිෂ්‍ය ඇත්තක්ද බොරුවක්ද කියන එක ගැන වෙන කෙනෙක්ට කියල දෙන්න නන් මම දන්නෙ නෑ. ඒ උනාට උබ කියන දේ නන් පට්ටම ගොන් දෙයක් හරිද වැරදිද කියල අනුන් කිව්ව පලියට කියවන්නෙ නැතුව පැත්තකට වෙලා තේරුම් අරන් හිටපන් උබේ හිතට එකගව ගොන් කතා කියන්නෙ නැතුව බොට කොහෙද ඒකට වෙලාවක් අබේසුන්දරගෙ පිටපත කටපාඩම් කරන්න ගියාම. විද්‍යාව ගැනත් උබ හිතන් ඉන්නෙ මැජික් කරන ශාස්ත්‍රයක් කියලද කොහෙද?
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්ලාම් ආගම මිත්‍යාවක් කියන්න මුලු කුරානයම ඉගෙනගන්න ඕනෙ නැහැනෙ. එක වාක්‍යයක් දෙකක් කියෙව්වත් ඇති. ඒවගේම ජෝතිශයත් ඔක්කොම ඉගෙනගන්න ඕනෙ නැහැ බොරුවක් කියල දැනගන්න.:nerd:
     
    • Like
    Reactions: Tom Riddle

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඉස්ලාම් ආගම මිත්‍යාවක් කියන්න මුලු කුරානයම ඉගෙනගන්න ඕනෙ නැහැනෙ. එක වාක්‍යයක් දෙකක් කියෙව්වත් ඇති. ඒවගේම ජෝතිශයත් ඔක්කොම ඉගෙනගන්න ඕනෙ නැහැ බොරුවක් කියල දැනගන්න.:nerd:

    Niyama Example eka