ජ්‍යොතිෂය_බොරු_වෙයි

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මගේ අවිධ්‍යාව ගැන ඔබතුමා දුක් වෙන්න එපා.. ඔබතුමා කියන්නකෝ බලන්න ඔබතුමා දන්නා ජ්‍යෝතිෂ්‍ය මොන ක්‍රමයද කියල, සිංහල සාම්ප්‍රදායික ක්‍රමයද? වෙධික ක්‍රමයද? ක්‍රිශ්නමුර්ති ක්‍රමයද?

හොදයි අපි මෙහෙම කරමු ඔබ දන්න ක්‍රමයකින් යම් අනාවැකියක් කියන්න කො බලන්න හැබැයි 50% - 50% එවා නම් බැහැ හොදේ මහත්තයො.

ඔබ දන්න විදිහට ග්‍රහපිහිටිම යම් පුද්ගලයෙකුට පෞද්ගලිකව බලපාන්නෙ කෙසෙද යැයි කියන්න කො පුතා
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    සිම්පල්.. කියන්නකෝ මට ඔයාගේ උපන් දිනය වෙලාව, උපන් නගරය..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මගේ අවිධ්‍යාව ගැන ඔබතුමා දුක් වෙන්න එපා.. ඔබතුමා කියන්නකෝ බලන්න ඔබතුමා දන්නා ජ්‍යෝතිෂ්‍ය මොන ක්‍රමයද කියල, සිංහල සාම්ප්‍රදායික ක්‍රමයද? වෙධික ක්‍රමයද? ක්‍රිශ්නමුර්ති ක්‍රමයද?

    ඕවා ග්‍රහ බලපෑමෙන් වෙන දෙයක් නම් ජෝතිෂ්‍ය සිංහල/දෙමල/වෛදික එක එක වර්ෂන් තියෙන්නේ කොහොමද සිංහලුන්ට ග්‍රහ බලපෑම වෙනස් ද දෙමළුන්ට වඩා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අවිද්යාව ගැන දුක් වෙන්ඩ වෙනව දැන දැන එරෙද්දි දුකයිනෙ,ඔය සියලු ජොතිස්ය කරම තනිකර බොරු.
    ඔච්චර ජොතිස්සය පස්සෙ ගිය ප්‍රේමදාසත් මරෙන කන් දන්නෙ නැ, ඔච්චර අනාවැකි කියන දෙරනෙ පොර ටොක් දෙන්නෙ අන්න ඌ, ඒකව පොලිසියෙන් කුදලන් යනකන් ඌ දන්නෙ නැ, ජොනියගෙ පුතා වයබින් 1 වෙනව කියල එකෙක් නෑව. මොකාද බන් ජොතිස්ය අනාවැකි කියල නොනෑවෙ මේ රටෙ??? දන්න දන්න එකා පච කෙලල කිච වෙලානෙ ඉන්නෙ.
     
    ප්‍රශ්නෙන් පිට පැනලානේ...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕවා ග්‍රහ බලපෑමෙන් වෙන දෙයක් නම් ජෝතිෂ්‍ය සිංහල/දෙමල/වෛදික එක එක වර්ෂන් තියෙන්නේ කොහොමද සිංහලුන්ට ග්‍රහ බලපෑම වෙනස් ද දෙමළුන්ට වඩා

    මේකනේ..
    3+6=9
    1+8=9
    5+4=9
    1+1+7=9

    තව ගොඩක් ක්‍රම වලට 9 ගන්න පුළුවන්..

    අතක් පයක් කැඩුනොත් සිංහල වෙදකමට මරදන්කඩවල යන්නත් පුළුවන්, නැත්නම් හොස්පිටල් එකෙන් ප්ලාස්ටර් දාගන්නත් පුළුවන්.,,
    ඕවා ඉතින් තේරෙන උන් ඉන්නවා නැති උනුත් ඉන්නවා...
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මේකනේ..
    3+6=9
    1+8=9
    5+4=9
    1+1+7=9

    තව ගොඩක් ක්‍රම වලට 9 ගන්න පුළුවන්..

    අතක් පයක් කැඩුනොත් සිංහල වෙදකමට මරදන්කඩවල යන්නත් පුළුවන්, නැත්නම් හොස්පිටල් එකෙන් ප්ලාස්ටර් දාගන්නත් පුළුවන්.,,
    ඕවා ඉතින් තේරෙන උන් ඉන්නවා නැති උනුත් ඉන්නවා...

    එලකිරිය තුල පච ජෝහිශය චාටර් වී බොහෝ කල් . ඔය මෙතන සිගිති ආතල් ගන්න එපා. හැබැයි අවුලකුත් නෑ අර GT කියන ඇඩ්මිනුත් ඕවට ෆුල් සපොර්ට්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රශ්නෙන් පිට පැනලානේ...
    නැ හරි ට්‍රර්ක් එකේ ඉන්නෙ ඔයාටයි කට උත්තර නැත්තෙ මම කියපුව බොරුද කියන්ඩ, ඔය කොයි ජොතිස්සය කරමෙ ආශය කොරගෙන උනත් අනාවැකි කියල හරි ගිය එකෙක් මේ ල0කාවෙ ඉන්නවද???

    අඩුම ගානෙ වේලුපිල්ලෙ ප්‍රබාකරන්ගෙ කෙන්දරය තිබ්බ ජොතිස්ස කාරයො ලග ඔකුන්ට කොටිය මැරෙන දිනේ වත් කියා ගන්ඩ පුලුව්න් උනාද බන්,:confused::confused::confused: අපි දැමපු අත් විදපු ජොතිස්සය කියන්නෙ මිත්යවක්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එලකිරිය තුල පච ජෝහිශය චාටර් වී බොහෝ කල් . ඔය මෙතන සිගිති ආතල් ගන්න එපා. හැබැයි අවුලකුත් නෑ අර GT කියන ඇඩ්මිනුත් ඕවට ෆුල් සපොර්ට්

    අයියෝ ආයෙත් පිට පැනල.. කොහොම ගත්තත් 9 නමයමයි...:D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේකනේ..
    3+6=9
    1+8=9
    5+4=9
    1+1+7=9

    තව ගොඩක් ක්‍රම වලට 9 ගන්න පුළුවන්..

    අතක් පයක් කැඩුනොත් සිංහල වෙදකමට මරදන්කඩවල යන්නත් පුළුවන්, නැත්නම් හොස්පිටල් එකෙන් ප්ලාස්ටර් දාගන්නත් පුළුවන්.,,
    ඕවා ඉතින් තේරෙන උන් ඉන්නවා නැති උනුත් ඉන්නවා...

    ha ha ha වැඩෙ කියන්නෙ මචන් මම දන්න යාලුවෙකුට එකම හදහාන බලලා සිංහල ක්‍රමයට අනාගතය බලන එකෙක් කිව්වා මැන්ට මාරක අපලයි කියලා, ඉංශ්‍රසි ක්‍රමයට කම්පිටර් ජිල්මාට් කාරයෙක් කිවවා ලොකු තනකට යනවා කිසිම භාදාවක් නැහැ කියාලා. ඉන්ස්යන් ක්‍රමයට කිව්වා ලමයින් නෑහැ කියලා අනෙ බැදලා මාස 9යක් කියෙ නැහැ නිවුන්නු ලැබුනා හරිනෙ නෙද ලමයෙක් නෙ නැහැ කිව්වේ ලමයි ඉන්නව්වා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකනේ..
    3+6=9
    1+8=9
    5+4=9
    1+1+7=9

    තව ගොඩක් ක්‍රම වලට 9 ගන්න පුළුවන්..

    අතක් පයක් කැඩුනොත් සිංහල වෙදකමට මරදන්කඩවල යන්නත් පුළුවන්, නැත්නම් හොස්පිටල් එකෙන් ප්ලාස්ටර් දාගන්නත් පුළුවන්.,,
    ඕවා ඉතින් තේරෙන උන් ඉන්නවා නැති උනුත් ඉන්නවා...
    ඇත්තමයි මට නම් ඔක තේරෙන්නෙ නැ මම නම් හිතන්නෙ නැ එලකිරි එකේ වෙන කිසිම එකෙකුටවත් ඔය කතාව තේරෙනව කියල. අපි 10000 ස් ගානකට නොතේරෙන දෙයක් උබට තේරෙන්නෙ උබ හෙන වැඩර් හින්දද, අතාත්විකයි නේද??? :confused::confused::confused:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    නැ හරි ට්‍රර්ක් එකේ ඉන්නෙ ඔයාටයි කට උත්තර නැත්තෙ මම කියපුව බොරුද කියන්ඩ, ඔය කොයි ජොතිස්සය කරමෙ ආශය කොරගෙන උනත් අනාවැකි කියල හරි ගිය එකෙක් මේ ල0කාවෙ ඉන්නවද???

    අඩුම ගානෙ වේලුපිල්ලෙ ප්‍රබාකරන්ගෙ කෙන්දරය තිබ්බ ජොතිස්ස කාරයො ලග ඔකුන්ට කොටිය මැරෙන දිනේ වත් කියා ගන්ඩ පුලුව්න් උනාද බන්,:confused::confused::confused: අපි දැමපු අත් විදපු ජොතිස්සය කියන්නෙ මිත්යවක්.

    :yes::P:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ha ha ha වැඩෙ කියන්නෙ මචන් මම දන්න යාලුවෙකුට එකම හදහාන බලලා සිංහල ක්‍රමයට අනාගතය බලන එකෙක් කිව්වා මැන්ට මාරක අපලයි කියලා, ඉංශ්‍රසි ක්‍රමයට කම්පිටර් ජිල්මාට් කාරයෙක් කිවවා ලොකු තනකට යනවා කිසිම භාදාවක් නැහැ කියාලා. ඉන්ස්යන් ක්‍රමයට කිව්වා ලමයින් නෑහැ කියලා අනෙ බැදලා මාස 9යක් කියෙ නැහැ නිවුන්නු ලැබුනා හරිනෙ නෙද ලමයෙක් නෙ නැහැ කිව්වේ ලමයි ඉන්නව්වා
    හබැයි රජො බැදල මාස 9 යන්ඩ කලින් ලමයි හම්බුනානම් ඒ අනාවැකියනම් හරිද මන්ද :rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නැ හරි ට්‍රර්ක් එකේ ඉන්නෙ ඔයාටයි කට උත්තර නැත්තෙ මම කියපුව බොරුද කියන්ඩ, ඔය කොයි ජොතිස්සය කරමෙ ආශය කොරගෙන උනත් අනාවැකි කියල හරි ගිය එකෙක් මේ ල0කාවෙ ඉන්නවද???

    අඩුම ගානෙ වේලුපිල්ලෙ ප්‍රබාකරන්ගෙ කෙන්දරය තිබ්බ ජොතිස්ස කාරයො ලග ඔකුන්ට කොටිය මැරෙන දිනේ වත් කියා ගන්ඩ පුලුව්න් උනාද බන්,:confused::confused::confused: අපි දැමපු අත් විදපු ජොතිස්සය කියන්නෙ මිත්යවක්.

    උඹ අලුත් අවුරුද්දට නැකතට කනවද? නිකන් දැනගන්න අහන්නේ???
    උඹ කතරගම ගිහින් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ උපන් වෙලාවට කේන්දරයක් තියනවද? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ ඉන්න ගෙදර නැකතට වැඩ පටන් අරන් නිධන් වස්තු එහෙම දාපු ගෙයක්ද?නිකන් දැනගන්න අහන්නේ?
    උඹගේ නමේ මුල් අකුර මොන නැකතට අනුවද දාල තියෙන්නේ? නිකන් දැනගන්න අහන්නේ?
    උඹ වාහනයක් පදිනවා නම් එකෙන් කතරගම ගිහින් හරි වෙන තැනකින් හරි පඬුරු ගැට ගහල තියනවද?

    ඔය හැම එකටම උත්තරේ කියපන් ඉස්සෙල්ල වගේ "ට්‍රර්ක්" එකෙන් පනින්න එපා..

    මේ උඹට නෙමෙයි කියන්නේ, දවසක් එළකිරි එකේ අම්බානක ලොරි ටෝක් දීල ඔය ජ්‍යෝතිෂ්‍ය, දෙවියෝ බොරු කියපු ඩයල් එකක් මම දැක්ක පුජා වට්ටියක් අරන් කතරගම ඉන්නවා අලුත ගත්ත වාහනේට පඳුරක් ගැටගහන්න.. මම මීට වඩා කියන්නේ නැහැ. උම්බගෙන්ම අහල බලපන් උඹත් එහෙමද කියල..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    නැ හරි ට්‍රර්ක් එකේ ඉන්නෙ ඔයාටයි කට උත්තර නැත්තෙ මම කියපුව බොරුද කියන්ඩ, ඔය කොයි ජොතිස්සය කරමෙ ආශය කොරගෙන උනත් අනාවැකි කියල හරි ගිය එකෙක් මේ ල0කාවෙ ඉන්නවද???

    අඩුම ගානෙ වේලුපිල්ලෙ ප්‍රබාකරන්ගෙ කෙන්දරය තිබ්බ ජොතිස්ස කාරයො ලග ඔකුන්ට කොටිය මැරෙන දිනේ වත් කියා ගන්ඩ පුලුව්න් උනාද බන්,:confused::confused::confused: අපි දැමපු අත් විදපු ජොතිස්සය කියන්නෙ මිත්යවක්.

    ඔච්චර වැඩකාරයෝ ඉන්නව නම් අඩුමගානේ ප්‍රබාකරන් ඉන්න තැන කියන්න බැරි උනා
    මෙහෙන් හුනියම කලාම එහෙම මැරිලා වැටෙන කට්ටඩි ඉන්න රටේ උ වසර 30 යහතින් හිටියා
    කොටියා බොම්බේ බඩේ බැඳන් එද්දී කියන්න බැ අන්ජනමට එකටත් පිහිටට ආවේ ඔය බොරුයි කියන විද්‍යාවෙන් හදපු metal detector එක