EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    sky sea > sea sky :rofl: ridei :lol:

    :frown: :angry:

    ko yako mun ? :eek: kalekin biwwe na bonnath hithai :baffled: heta sita wed dakwaa mama niwadu :D

    :oo: අපි නම් බොන උන්ගෙන් මිදුනා™ ..... දැන් අපි බොන්නේ වයින් විතරයි..... :P උඹලට කොහෙන්ද මේවා...... :rofl: මරු කියවයි..... යාපනේ මිදි වයින් බෝතලයක්ම එක පාර බොන්න රිදෙයි..... :P :lol:

    :frown: කෝ යකෝ ඒ මිදි වයින්.....?? :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    bambalapitiye giye na ban thama...original badu ganna ona nikan reddawal aran ba ..hituko genath denna :D ado sirawata set wenna ona ban..biwwema naa kalekin :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    bambalapitiye giye na ban thama...original badu ganna ona nikan reddawal aran ba ..hituko genath denna :D ado sirawata set wenna ona ban..biwwema naa kalekin :dull:

    :D එල එල දැක්කොත් අරන් වර.... යාපනේ යන සීන් එකකුත් කැරකෙනවා ඩිෆෙන්ස් එකෙන්...... ගියොත් අනිවා අරන් එන්නම් බඩු..... :D

    බොන්න ...... :rolleyes: වයින් බෝතලයක් කඩන්න යන්නේ..... වරෙන් ඉක්මනට..... උඹ එනවා නම් කඩනවා..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D එල එල දැක්කොත් අරන් වර.... යාපනේ යන සීන් එකකුත් කැරකෙනවා ඩිෆෙන්ස් එකෙන්...... ගියොත් අනිවා අරන් එන්නම් බඩු..... :D

    බොන්න ...... :rolleyes: වයින් බෝතලයක් කඩන්න යන්නේ..... වරෙන් ඉක්මනට..... උඹ එනවා නම් කඩනවා..... :yes:

    ade mama hithunoth heta oya paththe ennam :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: එහෙනම් වයින් බෝතලේ අයිති එකාවත් හෙට ගෙන්වගන්න වෙනවා...... :yes:

    kawada ara sky sea wa da ? mona karath kamak na eda mang kiyapuwa sky sea ta kiyanna epa :no::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැරීඩ් ක්ලබ් එකේ උන්ගේ දැන ගැනීම පිණිස....

    මෙන්න සංකපාලයා යනවලු යන්න...... :dull: :(

    http://www.elakiri.com/forum/showpost.php?p=17216291&postcount=1705

    මං ආයෙ එළකිරි එන්නෙ නෑ

    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)

    අර වෑන් මොඩිෆිකේෂන්ද මොකක්ද කියන එකේ යුරාජ් කියන එක්කෙනයි තව කොහෙද යන තරින්ද අංකලුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :( මෙයට ඔබේ හිතාදර දිනූෂ සංකපාල :(
     
    kingdewi

    Well-known member
  • Status
    Not open for further replies.