



ලබ්බත් යමක් දන්න්නවනේ, ගාස්තුව ඉල්ලගනින්.![]()
අපි දන්නවා තමා.....
lapa hu-kanna![]()


sky sea > sea skyridei
![]()
ko yako mun ?kalekin biwwe na bonnath hithai
heta sita wed dakwaa mama niwadu
![]()
අපි නම් බොන උන්ගෙන් මිදුනා™ ..... දැන් අපි බොන්නේ වයින් විතරයි.....
උඹලට කොහෙන්ද මේවා......
මරු කියවයි..... යාපනේ මිදි වයින් බෝතලයක්ම එක පාර බොන්න රිදෙයි.....
කෝ යකෝ ඒ මිදි වයින්.....?? 
![]()
![]()
අපි නම් බොන උන්ගෙන් මිදුනා™ ..... දැන් අපි බොන්නේ වයින් විතරයි.....
උඹලට කොහෙන්ද මේවා......
මරු කියවයි..... යාපනේ මිදි වයින් බෝතලයක්ම එක පාර බොන්න රිදෙයි.....
![]()
![]()
කෝ යකෝ ඒ මිදි වයින්.....??
![]()
ado sirawata set wenna ona ban..biwwema naa kalekin 
bambalapitiye giye na ban thama...original badu ganna ona nikan reddawal aran ba ..hituko genath dennaado sirawata set wenna ona ban..biwwema naa kalekin
![]()
එල එල දැක්කොත් අරන් වර.... යාපනේ යන සීන් එකකුත් කැරකෙනවා ඩිෆෙන්ස් එකෙන්...... ගියොත් අනිවා අරන් එන්නම් බඩු.....
වයින් බෝතලයක් කඩන්න යන්නේ..... වරෙන් ඉක්මනට..... උඹ එනවා නම් කඩනවා..... 
එල එල දැක්කොත් අරන් වර.... යාපනේ යන සීන් එකකුත් කැරකෙනවා ඩිෆෙන්ස් එකෙන්...... ගියොත් අනිවා අරන් එන්නම් බඩු.....
![]()
බොන්න ......වයින් බෝතලයක් කඩන්න යන්නේ..... වරෙන් ඉක්මනට..... උඹ එනවා නම් කඩනවා.....
![]()

ade mama hithunoth heta oya paththe ennam![]()
එහෙනම් වයින් බෝතලේ අයිති එකාවත් හෙට ගෙන්වගන්න වෙනවා...... 
එහෙනම් වයින් බෝතලේ අයිති එකාවත් හෙට ගෙන්වගන්න වෙනවා......
![]()


මං ආයෙ එළකිරි එන්නෙ නෑ
මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
අර වෑන් මොඩිෆිකේෂන්ද මොකක්ද කියන එකේ යුරාජ් කියන එක්කෙනයි තව කොහෙද යන තරින්ද අංකලුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරාඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
මෙයට ඔබේ හිතාදර දිනූෂ සංකපාල
මැරීඩ් ක්ලබ් එකේ උන්ගේ දැන ගැනීම පිණිස....
මෙන්න සංකපාලයා යනවලු යන්න......![]()
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=17216291&postcount=1705


machan la green tea bonna ona with out sugar da ?![]()
