ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    onna badaa adath fb15 eke pakkali service gihin ape gedara awith giya :lol:

    මූ අද රෝන්ද් ගහන්න යනවා කිව්වේ.. මෙහෙත් එනව කිව්වේ.. :rofl:

    ඒව දැන් පොරට පෙනිච්ච හීන වෙලා ඇති.:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ අද රෝන්ද් ගහන්න යනවා කිව්වේ.. මෙහෙත් එනව කිව්වේ.. :rofl:

    ඒව දැන් පොරට පෙනිච්ච හීන වෙලා ඇති.:P

    ahh den kiyai

    pakkali service hinda mata ohe enna bari una kiyala :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ආ කුකුලනි කොහොමද ඊයේ රැ Colombo harbor එකේ navy එකෙන් කරන hotel එකකට ගියා party එකකට, කැම නම් සුපිරි ආ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලනි කොහොමද ඊයේ රැ Colombo harbor එකේ navy එකෙන් කරන hotel එකකට ගියා party එකකට, කැම නම් සුපිරි ආ

    දැන් අපි මේකට මොනවද කියන්න ඕනේ..

    XjHn8zA.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දුවපල්ලා..රෙක්ටිෆයර් ගැන අහන්න ඇවිල්ලා...

    eNj7XYv.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔය උඩින් කමෙන්ට් කරපු එකාට මේකෙ ඉන්න එවුන් ටික බැට්‍රි ගැනයි රෙක්ටිෆයර් ගැනයි කියලා දෙන්න වෙලා තියෙන්නේ හැමදාම. උගෙ මොකක්ද චාජ් වෙන්නෑලු.:baffled:

    ඉන්න හැම එකාටම චැට් දදා උපදෙස් ගන්නවා දැන් අවෘදු ගානක ඉඳන්. තාම හදාගන්න හිතලවත් නෑ.. දැන් අපි දැක්ක තැන දුවනවා..:rofl:

    හොඳටම රිදෙයි දැන්නම්..:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය උඩින් කමෙන්ට් කරපු එකාට මේකෙ ඉන්න එවුන් ටික බැට්‍රි ගැනයි රෙක්ටිෆයර් ගැනයි කියලා දෙන්න වෙලා තියෙන්නේ හැමදාම. උගෙ මොකක්ද චාජ් වෙන්නෑලු.:baffled:

    ඉන්න හැම එකාටම චැට් දදා උපදෙස් ගන්නවා දැන් අවෘදු ගානක ඉඳන්. තාම හදාගන්න හිතලවත් නෑ.. දැන් අපි දැක්ක තැන දුවනවා..:rofl:

    හොඳටම රිදෙයි දැන්නම්..:P

    :D:P ahh ehemada
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :rolleyes: අදත් එකක් බැලුවා..
    ඒකේ පින් ගාන ඔක්කොම හරි..
    පෝ‍ට් එකත් හරි
    අවුල තීන්නේ වයර් තුන උඩ පැත්තේ
    අනිත් වයර් දෙක යටට එන්නේ
    :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D:P ahh ehemada

    ඔය පේන්නැද්ද?:rofl:

    යකෝ ඕක එක්කෝ ගැරේජ් එකකට අරන් පල. නැත්නම් තියන ජාතියෙ එකක් ගනින් ඕක ගලෝගෙන ගිහිල්ලා.. හැමදාම එක එක ඒවා බලනවා...

    වයර් 3එන්නේ ස්ටේටර් එකෙන්. ඒවගෙ මාරුවෙන්න දෙයක් නෑ. එලියට යන වයර් දෙන + - බලපන්. අනේ ගොනෝ.. ඕකෙ තිබ්බ එක චයිනීස් ඒවගෙන් තියන හොඳම එකක් තිබිල තියෙන්නේ. ආයි නම් කියන්නෑ. මුලින් බැට්‍රිය චෙක් කරපන් මගුලක් නොකර. ඒක හොඳයි නම් එන්ගිම ස්ටාර්ට් එකේ තියල රෙක්ටිෆයර් එකේ ක්ලිප් එක ගලෝල බලපන් එන්ජිම ස්පීඩ් වෙනවද කියල පොඩ්ඩක්. ආයි ගහල බලපන් එන්ජිමට බර වැටෙනවද කියලා...

    තිබ්බ ජාතියෙ එක හොඳටම හොඳයි යකෝ..:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: rectifier linde :rofl:

    බොරු නම් අනිත් එවුන් ආවම අහල බලන්න. එෆ් බී ගියොත් ඉවරයි. :rofl:කීබෝඩ් ගෙවිල තියෙන්නේ කියලම...:dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔය පේන්නැද්ද?:rofl:

    යකෝ ඕක එක්කෝ ගැරේජ් එකකට අරන් පල. නැත්නම් තියන ජාතියෙ එකක් ගනින් ඕක ගලෝගෙන ගිහිල්ලා.. හැමදාම එක එක ඒවා බලනවා...

    වයර් 3එන්නේ ස්ටේටර් එකෙන්. ඒවගෙ මාරුවෙන්න දෙයක් නෑ. එලියට යන වයර් දෙන + - බලපන්. අනේ ගොනෝ.. ඕකෙ තිබ්බ එක චයිනීස් ඒවගෙන් තියන හොඳම එකක් තිබිල තියෙන්නේ. ආයි නම් කියන්නෑ. මුලින් බැට්‍රිය චෙක් කරපන් මගුලක් නොකර. ඒක හොඳයි නම් එන්ගිම ස්ටාර්ට් එකේ තියල රෙක්ටිෆයර් එකේ ක්ලිප් එක ගලෝල බලපන් එන්ජිම ස්පීඩ් වෙනවද කියල පොඩ්ඩක්. ආයි ගහල බලපන් එන්ජිමට බර වැටෙනවද කියලා...

    තිබ්බ ජාතියෙ එක හොඳටම හොඳයි යකෝ..:angry::angry:

    බැටරිය හොදයි බොල..
    ඔය අනිත් එක බලන්නම් කෝ :angry: :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැටරිය හොදයි බොල..
    ඔය අනිත් එක බලන්නම් කෝ :angry: :angry:

    එහෙනම් බලන්න දෙයක් නෑ ඕයි දාපන් තියන ජාතියෙ එකක්..:angry::angry:

    වයර් ටික ක්ලිප් එකෙන් පන්නල හරි විදියට දාන්න පුලුවන්න්නේ. ෂුවර් නැත්නම් අරන් පල ගැරෙජ් එකකට...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එහෙනම් බලන්න දෙයක් නෑ ඕයි දාපන් තියන ජාතියෙ එකක්..:angry::angry:

    වයර් ටික ක්ලිප් එකෙන් පන්නල හරි විදියට දාන්න පුලුවන්න්නේ. ෂුවර් නැත්නම් අරන් පල ගැරෙජ් එකකට...

    + එකයි - එකයි හරියට‍ හොයාගන්න හැටි කියපන්
    ගිනි ගන්න හරි ගහනවා.
    අර 850 එක අරන් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    + එකයි - එකයි හරියට‍ හොයාගන්න හැටි කියපන්
    ගිනි ගන්න හරි ගහනවා.
    අර 850 එක අරන් :dull:

    + එක රතුපාටට හුරු එකක් ඇත්තේ.- එක කලුපාට ඒකක්. ෆොටෝ එකක් දාපන් කියන්නම්..:yes:
     
    Status
    Not open for further replies.