onna badaa adath fb15 eke pakkali service gihin ape gedara awith giya![]()
මූ අද රෝන්ද් ගහන්න යනවා කිව්වේ.. මෙහෙත් එනව කිව්වේ..

ඒව දැන් පොරට පෙනිච්ච හීන වෙලා ඇති.

onna badaa adath fb15 eke pakkali service gihin ape gedara awith giya![]()


මූ අද රෝන්ද් ගහන්න යනවා කිව්වේ.. මෙහෙත් එනව කිව්වේ..
ඒව දැන් පොරට පෙනිච්ච හීන වෙලා ඇති.![]()

ahh den kiyai
pakkali service hinda mata ohe enna bari una kiyala![]()

ගොන් හොට්ටෝ..... ඩොටේ එනවා කිව්වේ පෝය දවසට.......
![]()

ආ කුකුලනි කොහොමද ඊයේ රැ Colombo harbor එකේ navy එකෙන් කරන hotel එකකට ගියා party එකකට, කැම නම් සුපිරි ආ



ඔය උඩින් කමෙන්ට් කරපු එකාට මේකෙ ඉන්න එවුන් ටික බැට්‍රි ගැනයි රෙක්ටිෆයර් ගැනයි කියලා දෙන්න වෙලා තියෙන්නේ හැමදාම. උගෙ මොකක්ද චාජ් වෙන්නෑලු.
ඉන්න හැම එකාටම චැට් දදා උපදෙස් ගන්නවා දැන් අවෘදු ගානක ඉඳන්. තාම හදාගන්න හිතලවත් නෑ.. දැන් අපි දැක්ක තැන දුවනවා..
හොඳටම රිදෙයි දැන්නම්..![]()

ahh ehemadaඔය උඩින් කමෙන්ට් කරපු එකාට මේකෙ ඉන්න එවුන් ටික බැට්‍රි ගැනයි රෙක්ටිෆයර් ගැනයි කියලා දෙන්න වෙලා තියෙන්නේ හැමදාම. උගෙ මොකක්ද චාජ් වෙන්නෑලු.
ඉන්න හැම එකාටම චැට් දදා උපදෙස් ගන්නවා දැන් අවෘදු ගානක ඉඳන්. තාම හදාගන්න හිතලවත් නෑ.. දැන් අපි දැක්ක තැන දුවනවා..
හොඳටම රිදෙයි දැන්නම්..![]()
අදත් එකක් බැලුවා.. 
ahh ehemada



rectifier linde
![]()
කීබෝඩ් ගෙවිල තියෙන්නේ කියලම...
ඔය පේන්නැද්ද?
යකෝ ඕක එක්කෝ ගැරේජ් එකකට අරන් පල. නැත්නම් තියන ජාතියෙ එකක් ගනින් ඕක ගලෝගෙන ගිහිල්ලා.. හැමදාම එක එක ඒවා බලනවා...
වයර් 3එන්නේ ස්ටේටර් එකෙන්. ඒවගෙ මාරුවෙන්න දෙයක් නෑ. එලියට යන වයර් දෙන + - බලපන්. අනේ ගොනෝ.. ඕකෙ තිබ්බ එක චයිනීස් ඒවගෙන් තියන හොඳම එකක් තිබිල තියෙන්නේ. ආයි නම් කියන්නෑ. මුලින් බැට්‍රිය චෙක් කරපන් මගුලක් නොකර. ඒක හොඳයි නම් එන්ගිම ස්ටාර්ට් එකේ තියල රෙක්ටිෆයර් එකේ ක්ලිප් එක ගලෝල බලපන් එන්ජිම ස්පීඩ් වෙනවද කියල පොඩ්ඩක්. ආයි ගහල බලපන් එන්ජිමට බර වැටෙනවද කියලා...
තිබ්බ ජාතියෙ එක හොඳටම හොඳයි යකෝ..![]()

බැටරිය හොදයි බොල..
ඔය අනිත් එක බලන්නම් කෝ![]()
![]()


එහෙනම් බලන්න දෙයක් නෑ ඕයි දාපන් තියන ජාතියෙ එකක්..
වයර් ටික ක්ලිප් එකෙන් පන්නල හරි විදියට දාන්න පුලුවන්න්නේ. ෂුවර් නැත්නම් අරන් පල ගැරෙජ් එකකට...

+ එකයි - එකයි හරියට හොයාගන්න හැටි කියපන්
ගිනි ගන්න හරි ගහනවා.
අර 850 එක අරන්![]()
