EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: දන්නවනේ ඉතින් බාස් ලගේ ගණන්...... ඌට හෙට දාගත්ත වැඩක් තියෙනවලු..... ඒත් උදේ 6ට විතර කෝල් එකක් දෙන්නලු බලන්න..... :rofl:

    ගෙවල් ලගම ඉලෙක්ට්‍රික් බුවෙක් ඉන්නවා..... උගේ වැඩේ තියෙන්නේ; බිම් කුලිත් එක්ක අල්ලලා තමා ගණන් කියන්නේ..... අනික ඌ හදන්න යන්නේ..... කෙරෝලක ඉදන් අළුතෙන්ම ගහන්න වගේ ටෝක් වලට තමා....... :baffled:
    :oo::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙඩ් එක වැඩ කිව්වේ පාස් ගහනකොටද?

    පොඩ්ඩක් බලන්න හොයාගන්න පුලුවන් වෙයි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: මොනවා කියලා කෙරෙන්නද බං.... හෙට උදේට තමා බලන්න ඕනා මොකද කරන්නේ කියලා..... තව කොහේ හරි ෆියුස් බොක්ස් එකක් හරි අටමගලක් තියෙනවද දන්නේ නෑ..... :dull: මට හිතෙන්නේ නම් කොහේ හරි වයර් ගොඩක කනෙක්ටර් එකක් ගැලවිලා ඈති..... :baffled:
    ගැලවිලා නෙමෙයි ගැලෙව්ව එක හරියට ගහල නැතිව ඇති :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකේ ඩිස්ටිබියුටර් එකක් තියෙන්නේ...... :yes: පාකින් / හෙඩ් ලයිට් / හැසාඩ් / බ්‍රේක් ලයිට් වැඩ..... යතුර දැම්මහම වැඩ කරන; සිග්නල් / වයිපර් තමා වැඩ නැත්තේ.... ඒත් ස්ටාර්ට් කරොත් එන්ජිම වදිනවා... ඒත් ස්ටාර්ට් වෙන්නේ නෑ...... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: මොනවා කියලා කෙරෙන්නද බං.... හෙට උදේට තමා බලන්න ඕනා මොකද කරන්නේ කියලා..... තව කොහේ හරි ෆියුස් බොක්ස් එකක් හරි අටමගලක් තියෙනවද දන්නේ නෑ..... :dull: මට හිතෙන්නේ නම් කොහේ හරි වයර් ගොඩක කනෙක්ටර් එකක් ගැලවිලා ඈති..... :baffled:

    මොනා කරත් උඹ හෙට ෂොප් එක ඇරපන් ...ඕක අල්ලාගෙන හිටියට උඹට සල්ලි හම්බ වෙන්නේ නෑනේ... පළවෙනියට රස්සාවට මුල් තැන දියන් :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ ඩිස්ටිබියුටර් එකක් තියෙන්නේ...... :yes: පාකින් / හෙඩ් ලයිට් / හැසාඩ් / බ්‍රේක් ලයිට් වැඩ..... යතුර දැම්මහම වැඩ කරන; සිග්නල් / වයිපර් තමා වැඩ නැත්තේ.... ඒත් ස්ටාර්ට් කරොත් එන්ජිම වදිනවා... ඒත් ස්ටාර්ට් වෙන්නේ නෑ...... :dull:

    plug වලට කරන්ට් එන්නේ නෑ වගේ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙඩ් එක වැඩ කිව්වේ පාස් ගහනකොටද?

    පොඩ්ඩක් බලන්න හොයාගන්න පුලුවන් වෙයි...

    :oo: පාස් එකටත් වැඩ.... ස්විච් එක දැම්මහමත් වැඩ....... :yes:

    මොන මගුලක් වෙලාද මන්දා....!! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගැලවිලා නෙමෙයි ගැලෙව්ව එක හරියට ගහල නැතිව ඇති :baffled:

    :baffled: එහෙන් අරන් එනකොට යස අගේට ඔක්කොම වැඩ කරා.... මොකක් හරි බුරුලක් තමා ඈත්තේ... අවුල ඉතින් ඕකට කොනක ඉදන් ගලවගෙන නාන්න වෙන එක තමා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනා කරත් උඹ හෙට ෂොප් එක ඇරපන් ...ඕක අල්ලාගෙන හිටියට උඹට සල්ලි හම්බ වෙන්නේ නෑනේ... පළවෙනියට රස්සාවට මුල් තැන දියන් :yes:

    :baffled: ඔව් බං හෙට උදේට හාඩ් ඩිස්ක් කේස් එකක් බලන්න යන්නත් තියෙනවා...... මේක හදා ගන්නත් ඕනා....... :dull:

    plug වලට කරන්ට් එන්නේ නෑ වගේ :dull:

    :baffled: අනේ මන්දා...... ඔව් එන්ජිම මෝටරෙන් කැරකුනාට..... වැඩ නෑ.... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: පාස් එකටත් වැඩ.... ස්විච් එක දැම්මහමත් වැඩ....... :yes:

    මොන මගුලක් වෙලාද මන්දා....!! :dull:

    අන්න රත්තරනුත් කියල තිබ්බ හනස්ස බලන්න කියලා..

    බලාගෙන බලාගෙන එන්න ඕක හදාගන්න පුලුවන්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: ඔව් බං හෙට උදේට හාඩ් ඩිස්ක් කේස් එකක් බලන්න යන්නත් තියෙනවා...... මේක හදා ගන්නත් ඕනා....... :dull:

    :baffled: අනේ මන්දා...... ඔව් එන්ජිම මෝටරෙන් කැරකුනාට..... වැඩ නෑ.... :dull:

    ඕන අටමගලෙකට මට කථා කරපියෝ .. මම ෂොප් එකේ හරි ඉන්නම් :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මොන කුකුල්ලුද යකෝව් ? :angry:

    ඔතන ජොබ් එක ලේසියට කරන්න බෑ..:no:

    කඩේ බලාගන්නවට අමතරව හොරෙන් වැල බාන්න තියනවා ස්ලිට් එකේ කෙල්ලන්ට පැනි හලන්න තියනවා.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔතන ජොබ් එක ලේසියට කරන්න බෑ..:no:

    කඩේ බලාගන්නවට අමතරව හොරෙන් වැල බාන්න තියනවා ස්ලිට් එකේ කෙල්ලන්ට පැනි හලන්න තියනවා.. :dull:

    මුට වඩා උපරිම සුදුසුකම් තියෙනවා මට :love:
     
    Status
    Not open for further replies.