මූ ඉස්කෝලේ ගිහින් නැද්ද මන්දා වැස්සකටවත්......
රිදෙයි.බඩු මාට්ටු වෙලා කුජීත උනාට පස්සේ..... මම ලියපුවායේ අකුරු අඩු කරලා දොඩෝනවා.....මූ ඉස්කෝලේ ගිහින් නැද්ද මන්දා වැස්සකටවත්......
රිදෙයි.

රොබා කිතුලෙන් බිමටඒක නෙමෙයි බඩෝ මගේ ඊබේ ලෝඩ් උනාට පින්තූර පේන්නේ නෑනේ...හදල දෙන්න බැරිද ? (රිදෙයි)![]()
තෝ තනියම හදා ගනිය.....
සොෆ්ට්වෙයා වලට වොරන්ටි නෑ.... දැන් මරු කියවයි...... 
තෝ තනියම හදා ගනිය.....
සොෆ්ට්වෙයා වලට වොරන්ටි නෑ.... දැන් මරු කියවයි......
![]()

වැඩක් නෑ ඕයි කතා කරල.....





වැඩක් නෑ ඕයි කතා කරල.....
මේ *කේ චීන්නු නම්.................
තව එකක් ගෙන්න ගන්නවා ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකෙන්............
පින්තූර පේන්නේ නැත්තේ උන් ගේ මොකක්ද සුත්තක්......![]()
ඔව්ව් වැඩක් නෑ බඩා මෙව්වලු පාවිච්චි කරන්නේ (රිදෙයි)
![]()
