ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    මගෙ යාළුවෙක්ගෙ යාළුවෙක් අරං .. අළුතෙන්ම..
    3ක් වෙලා...
    ආසාවේ බෑ සිංහලු :(
    10649823_534226640047351_3877863030442274867_n.jpg

    ඕක 100 එකක්නෙ බන් 120ක් ගන්න තිබ්බ ඔය ගානට
    :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    ක්ල්ච් ප්ලේ එක ගොඩක් තිබ්බයි කියල හානියක් නැද්ද බන් ?

    ක්ලච් එකට හොදක් මිසක් හානියක් වෙන්නෙ නෑ බන් :baffled::nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඕක 100 එකක්නෙ බන් 120ක් ගන්න තිබ්බ ඔය ගානට
    :baffled:
    Unreg: ගන්න තාම බඩු තියෙනවා කිව්වම පුදුමයි නේ.
    අඩො එහෙමද. එහෙනං ඌ ගාන වැඩිපුර දීලා :baffled::baffled:
    මං හොයන කාලෙට තොපි සේරටම වද දෙනවා බලපංකො :P:rofl::D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    Unreg: ගන්න තාම බඩු තියෙනවා කිව්වම පුදුමයි නේ.
    අඩො එහෙමද. එහෙනං ඌ ගාන වැඩිපුර දීලා :baffled::baffled:
    මං හොයන කාලෙට තොපි සේරටම වද දෙනවා බලපංකො :P:rofl::D

    :dull::dull::dull: :frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ක්ලච් එකට හොදක් මිසක් හානියක් වෙන්නෙ නෑ බන් :baffled::nerd:
    එහෙනම් අවුලක් නෑ :yes: තෑන්ක්ස් මචෝ :)
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    1412498002_8862176_hirunews_rodney.jpg

    මාදම්පේ - පුලියන්කාර ප‍්‍රදේශයේදී අද අලූයම සිදුවූ යතුරුපැදි අනතුරකින් 37 හැවිරිදි ඕරා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු මියගියා. ඔහු පැමිණි යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. මියගිය රාජිත රොඞ්නි ඕරා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කළේ වසර ගණනාවක් ඉතාලියේ සිට පැමිණීමෙන් අනතුරුවයි. ඔහු සංගීත දිවිය ආරම්භ කළේ පැරගන් නම් සංගීත කණ්ඩායමෙන්.

    IMG_3414.jpg

    IMG_3415.jpg

    IMG_3417.jpg

    IMG_3418.jpg

    IMG_3419.jpg

    IMG_3420.jpg

    ct100 පැදපු උන් Honda AX1 ගත්තම ඔහොම තමයි -

    ඒඑක්ස් වන් කියන්නේ ලංකාවට ආපු ජපන් බයික් වලින් හොදම එක අවිවාදයෙන් ම.

    පලවෙනි හේතුව ලග පිකප් වැඩියි (CB400 එකක්‌ එක්ක ගියා සිංහලු 130 KMPH වෙනකම් එකා අඩි 50 ක් වගේ පස්සේ හිටියේ)

    දෙවෙනි හේතුව ගොඩක් උන් පදින්න දන්නේ නැහැ - සමහර උන්ට දිරවනවා සමහර උන්ට දිරවන්නේ නැහැ :no::no::no:

    අර චැසි 100 ලක්ෂ 3ට ලාබයි. මාර්කට් යන්නේ 4 - 4.45 වගේ චැසි 120ක් ලක්ෂ 4.5න් මෙහාට හොයාගන්න නැහැ අන්රේගීස්ටර්ඩ්
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මාමිගේ කාර් එක ගොඩ දාගන්න උදව්වක් ඕනිද දන්නේ නැහැ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ct100 පැදපු උන් Honda AX1 ගත්තම ඔහොම තමයි -

    ඒඑක්ස් වන් කියන්නේ ලංකාවට ආපු ජපන් බයික් වලින් හොදම එක අවිවාදයෙන් ම.

    පලවෙනි හේතුව ලග පිකප් වැඩියි (CB400 එකක්‌ එක්ක ගියා සිංහලු 130 KMPH වෙනකම් එකා අඩි 50 ක් වගේ පස්සේ හිටියේ)

    දෙවෙනි හේතුව ගොඩක් උන් පදින්න දන්නේ නැහැ - සමහර උන්ට දිරවනවා සමහර උන්ට දිරවන්නේ නැහැ :no::no::no:

    අර චැසි 100 ලක්ෂ 3ට ලාබයි. මාර්කට් යන්නේ 4 - 4.45 වගේ චැසි 120ක් ලක්ෂ 4.5න් මෙහාට හොයාගන්න නැහැ අන්රේගීස්ටර්ඩ්
    :nerd: අඩේ ඒකද.. මං දැං පොඩ්ඩකට කලිං ගිහිං අරූට විහිලු කරලා ආවා අපෝ නරියා උඹේ යාළුවා අහු වෙලා ඔය 100 චැසි එයිට ලාබෙට තියෙනවා ලු කියලා.
    දැං රෙදි නැති වෙයි :baffled::dull: :baffled:
    100 චැසි එකෙයි 120 චැසි එකෙයි වෙනස මොකක්ද බං ?
    AX1 100චැසි එකක් අන් රෙජිස්ටර් තියෙනවා නං 3කට වගේ අවුලක් නෑ ඒ කියන්නෙ නේද :D
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :nerd: අඩේ ඒකද.. මං දැං පොඩ්ඩකට කලිං ගිහිං අරූට විහිලු කරලා ආවා අපෝ නරියා උඹේ යාළුවා අහු වෙලා ඔය 100 චැසි එයිට ලාබෙට තියෙනවා ලු කියලා.
    දැං රෙදි නැති වෙයි :baffled::dull: :baffled:
    100 චැසි එකෙයි 120 චැසි එකෙයි වෙනස මොකක්ද බං ?
    AX1 100චැසි එකක් අන් රෙජිස්ටර් තියෙනවා නං 3කට වගේ අවුලක් නෑ ඒ කියන්නෙ නේද :D

    එන්ගිම එකයි. ඉස්ටිකර් ශෝක් එකේ පාට වගේ පොඩි සීන් ටිකක් එන්නේ හදපු අව්රුද්දෙ වෙනස 100 - 1987 , 120 - 1994

    අව්ලක් නැහැ :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ....... බයික් එක සර්විස් කරලා මාස එකහමාරක් නෑ.... ආයෙත් සර්විස් එක ලං වෙලා...... :dull:

    මේක තෙල් ගහනවයි..... සර්විස් කරනවටයි වඩා වැඩක් නෑ...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ....... බයික් එක සර්විස් කරලා මාස එකහමාරක් නෑ.... ආයෙත් සර්විස් එක ලං වෙලා...... :dull:

    මේක තෙල් ගහනවයි..... සර්විස් කරනවටයි වඩා වැඩක් නෑ...... :dull:

    මේ කුමන පයන්නක්ද?

    මං යන්තම් මාසයක් පනිනකොට ඔයිල් මාරු කරලත් ඉවරයි ඉස්සර.:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ කුකුළණේ....... බයික් එක සර්විස් කරලා මාස එකහමාරක් නෑ.... ආයෙත් සර්විස් එක ලං වෙලා...... :dull:

    මේක තෙල් ගහනවයි..... සර්විස් කරනවටයි වඩා වැඩක් නෑ...... :dull:

    :eek:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ආ කුකුළණේ....... බයික් එක සර්විස් කරලා මාස එකහමාරක් නෑ.... ආයෙත් සර්විස් එක ලං වෙලා...... :dull:

    මේක තෙල් ගහනවයි..... සර්විස් කරනවටයි වඩා වැඩක් නෑ...... :dull:

    badoo car aeke ara bonnet aeka arina thana fuse box aekai engine aeka athule dakunu paththata wenna fuse box dekakui thiyanawa..poddak balanna engine aeka athule fuse box aeke thadi relay dekak thiyanawa..ae deken current pass wenawada kiyala..aehema wenne naththan aniwa madden kadila
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා මාත් පල්සර් 180 එකක් ගන්න කියල බැලුවේ.යාලුවෙක් ගාව තියෙන්නේ තාම බලන්න ගියේ නෑ.used 37 ක් වගේ දුවල තියෙනවා. කන්ඩිෂන් එකත් හොදයි කිව්වා. එත් මීටර් එක වැඩ කරන්නේ නැතිලු. එකේ ඩිස්ප්ලේ එකයි ලයිටුයි එනවා යනවා කියල තමා කිව්වේ.කනෙක්ෂන් වල අව්ලකුත් නෙමේලු. 1යි 20 ක් කිව්වා. ගත්තොත් අමාරුවේ වැටෙයිද. බොඩි කොන්ට්‍රෝල් එක හරි මීටරෙන් හරි ශේප් වෙන්න පුළුවන් වෙයිද.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන්ලා මාත් පල්සර් 180 එකක් ගන්න කියල බැලුවේ.යාලුවෙක් ගාව තියෙන්නේ තාම බලන්න ගියේ නෑ.used 37 ක් වගේ දුවල තියෙනවා. කන්ඩිෂන් එකත් හොදයි කිව්වා. එත් මීටර් එක වැඩ කරන්නේ නැතිලු. එකේ ඩිස්ප්ලේ එකයි ලයිටුයි එනවා යනවා කියල තමා කිව්වේ.කනෙක්ෂන් වල අව්ලකුත් නෙමේලු. 1යි 20 ක් කිව්වා. ගත්තොත් අමාරුවේ වැටෙයිද. බොඩි කොන්ට්‍රෝල් එක හරි මීටරෙන් හරි ශේප් වෙන්න පුළුවන් වෙයිද.

    number aeka mokadda??parana ug3 pulsar aekak nan cut handle nathi model aekak nan body control aeka gana baya wenna aepa..okata dasa wada dunnath aeka nan pichchenne naha..taiwan meter aekak rs3500 kata daanna puluwan..light aenawa yanawa nan meter aeke awulak nemei dakunu paththe wire harness aeke kaha kalu wire godak thiyanawa..anna aeken aekak kadila boho durata..mama dan dawas deka 3kata kalin aehema aekak repair kala...
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මේ කුමන පයන්නක්ද?

    මං යන්තම් මාසයක් පනිනකොට ඔයිල් මාරු කරලත් ඉවරයි ඉස්සර.:yes:

    ado mey ara mathakada bada kiwwe seat aeka yata fuse dekak thiyanawa kiyala..mage aethana fuse connector aeka kaali kaali wela ban..mama aeka direct dunna..okata fuse aekak onamada ban :oo::oo:
     
    Status
    Not open for further replies.