ඇයි මොකද වෙලා තියෙන්නේ ? ගොඩක් දිරුම් ඇවිල්ලද
දැන් නම් තට්ටුව කඩන් වැටුනත් දුවනවා මිසක් හදන්නේ නෑ......
http://www.elakiri.com/forum/showpost.php?p=17219987&postcount=1715
මේ තියෙන්නේ සිද්ධිය.....

ඇයි මොකද වෙලා තියෙන්නේ ? ගොඩක් දිරුම් ඇවිල්ලද
දැන් නම් තට්ටුව කඩන් වැටුනත් දුවනවා මිසක් හදන්නේ නෑ......

මගෙ යාළුවෙක්ගෙ යාළුවෙක් අරං .. අළුතෙන්ම..
3ක් වෙලා...
ආසාවේ බෑ සිංහලු![]()
![]()

ක්ල්ච් ප්ලේ එක ගොඩක් තිබ්බයි කියල හානියක් නැද්ද බන් ?

Unreg: ගන්න තාම බඩු තියෙනවා කිව්වම පුදුමයි නේ.
ඕක 100 එකක්නෙ බන් 120ක් ගන්න තිබ්බ ඔය ගානට![]()

Unreg: ගන්න තාම බඩු තියෙනවා කිව්වම පුදුමයි නේ.
අඩො එහෙමද. එහෙනං ඌ ගාන වැඩිපුර දීලා
මං හොයන කාලෙට තොපි සේරටම වද දෙනවා බලපංකො![]()

එහෙනම් අවුලක් නෑක්ලච් එකට හොදක් මිසක් හානියක් වෙන්නෙ නෑ බන්![]()
තෑන්ක්ස් මචෝ 
![]()
මාදම්පේ - පුලියන්කාර ප්රදේශයේදී අද අලූයම සිදුවූ යතුරුපැදි අනතුරකින් 37 හැවිරිදි ඕරා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු මියගියා. ඔහු පැමිණි යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. මියගිය රාජිත රොඞ්නි ඕරා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කළේ වසර ගණනාවක් ඉතාලියේ සිට පැමිණීමෙන් අනතුරුවයි. ඔහු සංගීත දිවිය ආරම්භ කළේ පැරගන් නම් සංගීත කණ්ඩායමෙන්.
![]()
![]()
![]()
![]()
![]()
![]()

ct100 පැදපු උන් Honda AX1 ගත්තම ඔහොම තමයි -
ඒඑක්ස් වන් කියන්නේ ලංකාවට ආපු ජපන් බයික් වලින් හොදම එක අවිවාදයෙන් ම.
පලවෙනි හේතුව ලග පිකප් වැඩියි (CB400 එකක් එක්ක ගියා සිංහලු 130 KMPH වෙනකම් එකා අඩි 50 ක් වගේ පස්සේ හිටියේ)
දෙවෙනි හේතුව ගොඩක් උන් පදින්න දන්නේ නැහැ - සමහර උන්ට දිරවනවා සමහර උන්ට දිරවන්නේ නැහැ
අර චැසි 100 ලක්ෂ 3ට ලාබයි. මාර්කට් යන්නේ 4 - 4.45 වගේ චැසි 120ක් ලක්ෂ 4.5න් මෙහාට හොයාගන්න නැහැ අන්රේගීස්ටර්ඩ්
අඩේ ඒකද.. මං දැං පොඩ්ඩකට කලිං ගිහිං අරූට විහිලු කරලා ආවා අපෝ නරියා උඹේ යාළුවා අහු වෙලා ඔය 100 චැසි එයිට ලාබෙට තියෙනවා ලු කියලා.

අඩේ ඒකද.. මං දැං පොඩ්ඩකට කලිං ගිහිං අරූට විහිලු කරලා ආවා අපෝ නරියා උඹේ යාළුවා අහු වෙලා ඔය 100 චැසි එයිට ලාබෙට තියෙනවා ලු කියලා.
දැං රෙදි නැති වෙයි![]()
100 චැසි එකෙයි 120 චැසි එකෙයි වෙනස මොකක්ද බං ?
AX1 100චැසි එකක් අන් රෙජිස්ටර් තියෙනවා නං 3කට වගේ අවුලක් නෑ ඒ කියන්නෙ නේද![]()

එන්ගිම එකයි. ඉස්ටිකර් ශෝක් එකේ පාට වගේ පොඩි සීන් ටිකක් එන්නේ හදපු අව්රුද්දෙ වෙනස 100 - 1987 , 120 - 1994
අව්ලක් නැහැ![]()

ආ කුකුළණේ....... බයික් එක සර්විස් කරලා මාස එකහමාරක් නෑ.... ආයෙත් සර්විස් එක ලං වෙලා......![]()
මේක තෙල් ගහනවයි..... සර්විස් කරනවටයි වඩා වැඩක් නෑ......![]()

මේ කුමන පයන්නක්ද?
මං යන්තම් මාසයක් පනිනකොට ඔයිල් මාරු කරලත් ඉවරයි ඉස්සර.![]()
අන්තිමට ඔයිල් මාරු කරේ ගම්පහදි නේහ්......

මචන්ලා මාත් පල්සර් 180 එකක් ගන්න කියල බැලුවේ.යාලුවෙක් ගාව තියෙන්නේ තාම බලන්න ගියේ නෑ.used 37 ක් වගේ දුවල තියෙනවා. කන්ඩිෂන් එකත් හොදයි කිව්වා. එත් මීටර් එක වැඩ කරන්නේ නැතිලු. එකේ ඩිස්ප්ලේ එකයි ලයිටුයි එනවා යනවා කියල තමා කිව්වේ.කනෙක්ෂන් වල අව්ලකුත් නෙමේලු. 1යි 20 ක් කිව්වා. ගත්තොත් අමාරුවේ වැටෙයිද. බොඩි කොන්ට්රෝල් එක හරි මීටරෙන් හරි ශේප් වෙන්න පුළුවන් වෙයිද.
මේ කුමන පයන්නක්ද?
මං යන්තම් මාසයක් පනිනකොට ඔයිල් මාරු කරලත් ඉවරයි ඉස්සර.![]()