Last edited:
මචන්ස් කවුද ඔයාලගෙන් Dialog Time Based Packagesපාවිච්චි කරන්නෙ.ඒකේ 100,200,400 Package වල Speed කොහොමද? Limit පැන්නම Speed කොච්චර අඩු වෙනවද?
View attachment 53497
මම දැනට 50 Package එක පාවිච්චි කරල තියනවා.මගෙ Download Speed එක 1.5mbpsවගේ තමයි එන්නෙ.
uba 1.2mbps walin bla wadak na bn.poddai ne ubta ganna wenne
uba inne khmda ?

uba inne khda ?
paya 2k unlimited dena ekeuba 1.2mbps walin bla wadak na bn.poddai ne ubta ganna wenne
uba inne khmda ?
![]()
ඩයලොග් 50 (2 hrs) පැකේජ් එකෙ 6.3mbps
ඩයලොග් kbb 50 (2 hrs) >>>> 7GB
සතුටු වෙයං puta
අර්ධ නාගරික මට 1.5 එන්නෙත් යලට මහට..
බොහෝ වෙලාවට 1.0 mbps වලටත් අඩුවෙන් බාන්නෙ..
oya speed enne peek time mchn. ude pandara gyama patta pata pata bn
Mage phone eke sim eken meka activate karanna puluwanda? Naththan dongle ekak oneda?
dekenma puluwan (4G sim walata ba)