DIALOG>>Time.Based.Packages.HELP

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන්ස් කවුද ඔයාලගෙන් Dialog Time Based Packagesපාවිච්චි කරන්නෙ.ඒකේ 100,200,400 Package වල Speed කොහොමද? Limit පැන්නම Speed කොච්චර අඩු වෙනවද?​

    Untitlfdgfded.jpg

    මම දැනට 50 Package එක පාවිච්චි කරල තියනවා.මගෙ Download Speed එක 1.5mbpsවගේ තමයි එන්නෙ.

    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන්ස් කවුද ඔයාලගෙන් Dialog Time Based Packagesපාවිච්චි කරන්නෙ.ඒකේ 100,200,400 Package වල Speed කොහොමද? Limit පැන්නම Speed කොච්චර අඩු වෙනවද?​

    View attachment 53497

    මම දැනට 50 Package එක පාවිච්චි කරල තියනවා.මගෙ Download Speed එක 1.5mbpsවගේ තමයි එන්නෙ.

    paya 2k unlimited dena eke :rolleyes: uba 1.2mbps walin bla wadak na bn.poddai ne ubta ganna wenne :frown: uba inne khmda ?:confused:
     
    paya 2k unlimited dena eke :rolleyes: uba 1.2mbps walin bla wadak na bn.poddai ne ubta ganna wenne :frown: uba inne khda ?:confused:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    paya 2k unlimited dena eke :rolleyes: uba 1.2mbps walin bla wadak na bn.poddai ne ubta ganna wenne :frown: uba inne khmda ?:confused:

    මචන් මුල් දවස් වල 2,3mbps වලට වගෙ ගියා speed එක.මේ ලගදි ඉදන් තමයි පට්ට speed විදියට අඩු උනේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සතුටු වෙයං puta
    අර්ධ නාගරික මට 1.5 එන්නෙත් යලට මහට..
    බොහෝ වෙලාවට 1.0 mbps වලටත් අඩුවෙන් බාන්නෙ..
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    සතුටු වෙයං puta
    අර්ධ නාගරික මට 1.5 එන්නෙත් යලට මහට..
    බොහෝ වෙලාවට 1.0 mbps වලටත් අඩුවෙන් බාන්නෙ..

    මචන් මුල් දවස් වල 2.5,3mbps වලට වගෙ ගියා speed එක.මේ ලගදි ඉදන් තමයි පට්ට speed විදියට අඩු උනේ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,551
    5,453
    113
    Mage phone eke sim eken meka activate karanna puluwanda? Naththan dongle ekak oneda?
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,551
    5,453
    113
    4G ba? 4G sim ekak ne thiynne, aparade movies tikak download karanna hithuwe
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    ඉස්සර නම් 10Mbps විතර උපරිම ඇවිත් තියෙනව. සාමාන්‍යයෙන් 5-8Mbps වගේ ආව. ඒත් දැන් දවල් කාලේ නම් 500Kbps-1.5Mbps වගේ තමා. රෑට නම් 2-5Mbps වගේ එනව.