EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹට කොයින්ද කොටෝ ලිමිටඩ් එඩිෂන් බ්‍රැන්ඩි :P
    පිනා චාන්ස් එකක් වැදිල මුගේ ගනන් බලපල්ලකෝ.....:oo:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: කී පාරක් කිව්වද යකෝව්..... අර කළු කුමාරයා හරි කසුනා හරි සෙට් කරගනින් කියලා රෙද්ද...... :angry:

    :yes::yes::P
    ඔය ප්‍රශ්නේ දැකලම ඇතිවෙලා දැන්.....:baffled:;)

    :yes: කී පාරක් නම් කිව්වද..... කී භාෂාවකින් කිව්වද ..... :angry:

    images
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිනා චාන්ස් එකක් වැදිල මුගේ ගනන් බලපල්ලකෝ.....:oo:

    :rofl:

    Brandy cocktail + home made thosai + pringles + peanuts + french fries + sausages (ara arawa..ow ewa thamai ) umbalata koinda mewwa
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඔව් ඔව්.... බඩම පල..... ඔය බෝතලේ ගසපු එකාටයි.... දුන්න එකාටයි දෙන්නටම........ :angry: :frown:


    අඩෝ මේ කිඹුලට බනින්න එපා හරිය ? :angry:

    shik බොල , හිටියනම් බයිට් ටිකට වැඩේ දෙන්න තිබ්බ :P

    ඔන්න කිව්ව කතාවක් :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ඔව් ඔව්.... බඩම පල..... ඔය බෝතලේ ගසපු එකාටයි.... දුන්න එකාටයි දෙන්නටම........ :angry: :frown:
    ඉදපිය ඉදපිය.......
    තොට එකක් සෙට් කරන්න ඉන්නේ.....
    හුවමාරුවක්.....
    අර බ්ලැක් කොටේ ට ඉස්තරම් එකක්.......
    ඇග්‍රීඩ්???
     

    kingdewi

    Well-known member
  • :frown: ඊයේ දුකටම ඒ කොටේ අල්මාරියෙන් අරන් ගසලා දැම්මා නාගසලන් වෙන්නම..... ඔන්න උඹලට දෙන්න හිස් බෝතලේ තියෙනවා....... :rofl: රිදෙයි...... :P

    අර උඹ වෙන බෝතලේකට මාරු කළා කිවුවේ ඕකද ?:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර උගේ පජාත සොසේජ් බයිට් එක දැක්ක නම් සසර කළකිරිල මහණ වෙනව උඹ...:dull::dull::dull:

    නෑ නෑ බන් දැන් හරියට හදනවා :love: උඹව අවුසන්න කිව්වේ ඕනේ නම් ෆොටෝ එකක් දාන්නම් :dull:
     
    Status
    Not open for further replies.