පිනා චාන්ස් එකක් වැදිල මුගේ ගනන් බලපල්ලකෝ.....උඹට කොයින්ද කොටෝ ලිමිටඩ් එඩිෂන් බ්රැන්ඩි![]()

කී පාරක් කිව්වද යකෝව්..... අර කළු කුමාරයා හරි කසුනා හරි සෙට් කරගනින් කියලා රෙද්ද......
![]()
ඔය ප්රශ්නේ දැකලම ඇතිවෙලා දැන්.....![]()
කී පාරක් නම් කිව්වද..... කී භාෂාවකින් කිව්වද .....
![]()
Ela ela..ahala balanna oone...kumara456 එකෙන් ම......
ගානත් ෂේප් කරගෙන වැඩේ ගොඩ දාගත්තෑකි..........

පිනා චාන්ස් එකක් වැදිල මුගේ ගනන් බලපල්ලකෝ.....![]()

බඩම පල......
Brandy cocktail + home made thosai + pringles + peanuts + french fries + sausages (ara arawa..ow ewa thamai ) umbalata koinda mewwa

Brandy cocktail + home made thosai + pringles + peanuts + french fries + sausages (ara arawa..ow ewa thamai ) umbalata koinda mewwa
![]()
really disgusting............

බඩම පල......![]()
ඔව් ඔව්.... බඩම පල..... ඔය බෝතලේ ගසපු එකාටයි.... දුන්න එකාටයි දෙන්නටම........

Brandy cocktail + home made thosai + pringles + peanuts + french fries + sausages (ara arawa..ow ewa thamai ) umbalata koinda mewwa

අර උගේ පජාත සොසේජ් බයිට් එක දැක්ක නම් සසර කළකිරිල මහණ වෙනව උඹ...shik බොල , හිටියනම් බයිට් ටිකට වැඩේ දෙන්න තිබ්බ![]()

ඔව් ඔව්.... බඩම පල..... ඔය බෝතලේ ගසපු එකාටයි.... දුන්න එකාටයි දෙන්නටම........
![]()
![]()

shik බොල , හිටියනම් බයිට් ටිකට වැඩේ දෙන්න තිබ්බ![]()

ඉදපිය ඉදපිය.......ඔව් ඔව්.... බඩම පල..... ඔය බෝතලේ ගසපු එකාටයි.... දුන්න එකාටයි දෙන්නටම........
![]()
![]()
ඊයේ දුකටම ඒ කොටේ අල්මාරියෙන් අරන් ගසලා දැම්මා නාගසලන් වෙන්නම..... ඔන්න උඹලට දෙන්න හිස් බෝතලේ තියෙනවා.......
රිදෙයි......
![]()

අර උගේ පජාත සොසේජ් බයිට් එක දැක්ක නම් සසර කළකිරිල මහණ වෙනව උඹ...![]()
උඹව අවුසන්න කිව්වේ ඕනේ නම් ෆොටෝ එකක් දාන්නම් 
අර උගේ පජාත සොසේජ් බයිට් එක දැක්ක නම් සසර කළකිරිල මහණ වෙනව උඹ...![]()
ඔන්න කිව්ව කතාවක්![]()

---------------------->අඩෝ මේ කිඹුලට බනින්න එපා හරිය ?![]()
බෝතලෙ මැවු වෙනසක අරුමේ...........කව්ද කිඹුලා කියන්නේ ?![]()