windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
machan meka original eka verify karanna kramayak nadda?
Mata dan android appiriya wela thiyenne, pure android eeta eha bada yanawa.
cortana man enawa obawa soyaa :love: yako inna ba ikkanta kiyapalla danma gihin ganna yanne

*#06# type කරල dial කරලා IMEI number එක මචං බලල එක http://www.imei.info/
ගිහින් imei type කරලා බලපං මචං :yes:
 
  • Like
Reactions: BLACKLIST_MEMBER

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
1. thanks :D
2. hardware test karanna kramayak thiyenawada machan?? android wala wage code ekak :P

hardware and software performance බලන්න මෙන්න මේ app දෙක දාල බලල install කරලා බලන්න මචං

Hardware Tests
f2d5424d-d81f-4ae6-90fc-a80f392e3a73

http://www.windowsphone.com/en-us/store/app/hardware-tests/94fa97ba-1d1f-483e-98a3-995e677eba14

AnTuTu Benchmark
debcb9d3-0883-4b2b-a4b3-a544fa5e63c8

http://www.windowsphone.com/en-us/store/app/antutu-benchmark/82d5a985-4b31-42a6-9ad0-79521cdafff6
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    වින්ඩෝස් වලට බනිනව නෙමේ.මට නං වින්ඩෝස් හරියන්නෙම නෑ.මෙට්රෝ ඇප්ස් ඒ මදිවට interface එක. ඒ උනාට ස්පීඩ් එක අතින් නම් ගොඩක් හොදයි. ඇන්ඩ්‍රොයිඩ් උනත් පොඩි phone නම් මහා විකාරයක් s3 එකෙන් එහාට ගොඩක් හොදයි. මට නං ඇන්ඩ්‍රායිඩ්ම තමයි :/
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    android wala seen eka thama high end device ekak arenna anik ewa wala slow wenwa.

    s3,s4,s5,nexus 5 wage ewa walara ram 1 or more
    dual core or above...
    ewa wla slow unath therenne na.

    eth thawa design enawa grand,anam manam kiyla.
    ewa nm kal yaddi sure slow wenwa.ram 1 gb thibbath slow wenawamai.

    mn android hoda na kiynwa neme.eth android wala hoda device ekak thibboth goda,
    s3 or 4,5 wage.
    note ehemath hodai.

    mn compare kala girlsla dennek gawa thibba s3 and 4s
    iphone eka speed walin issarahin s3 ekata wada.

    mn e girlslatama pennuwa.
    contacts walata yaddi lawata delay ekak ehema enwa.iphone wala ehema na loweth,
    e dekama use karanne girlsla itn katawath kiynna bane ara widihata pawichchi karaddi slow wenwa gaga.

    device eka kochchara hoda unath wadak na os ekai awla.android wala issarahata ena version walin me wage ewa hadunoth hdai itn.
    samsung device loweth supiri.bt os eka tikak kal yaddi updates ekka bara wadi weddi case.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අපෙ Desktop වල දුවන Windows වගේ තමා OS අලුත් වෙනකොට Hardwareත් අලුත් වෙන්න ඕනෙ. අද කාලේ අඩුවටම PC එකක් ගැහුවත් අඩුම Dual core, 2GB ram වත් තියනවනෙ. :rolleyes:

    Android 4.4 වලදි හඳුන්වල දීපු ART (Android Runtime) එකෙන් එහෙම performance පැත්තෙන් ලොකු improvemet එකක් එයි ඉස්සරහ වර්ෂන් වල. දැං වුනත් Kitkat දුවනවනෙ ගින්නක් නැතුව 1GB රැම් වල (ART නැතත්) :D

    Windows Mobile අපි පොඩි කාලෙත් තිබ්බා. තාම වැඩි දියුණුවක් නෑනෙ මම ඊයෙ පෙරේදා දැක්කා සංකපාල දාලා තියනවා Static IP සීන් එකක්. ඔය වගේ පොඩි පොඩි දේවල් පවා වින්ඩෝස් පෝන් වල මිසිංනෙ :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පැටියා;17228652 said:

    ehema na machn.
    iphone 4 ,4s wala ram thibbe 512 :) eth loweth lag wenne na :no:

    eetath machn andorid 4.0 walin passe hoda dev ekak thibbata 2.0 , 2.3 wala echchara deyak thibbe na.
    e athin windows mobile patan gaththa widiyata sahena hoda thanakata awilla.
    man hithanne issarahata ena updates waladi thawath hoda wei.

    dn aththama ena device hodai nokia,samsung ,bend iphones :D wala
    eka de thama system eka run wena os eke thiyena seen.

    android kochchara issarahin hitiyath thawa godak dewal hadenna thiyenwa.apps paththen neme bt os eka paththen.

    windows phone sirawatama hoda level ekakin enna gaththe mathakadi.
    e wagema thama windwos phone enne nokia witharamane.
    android kiwwama - samsung,sony,htc,motorlla......... hama ekama thiyenwa.

    dn mata therena widiyata iphone users la windows + android phones walata maru wela.
    e koma hari windows un lawata kick ekak pennala :D

    screen-shot-2014-05-06-at-11-43-21-am.png

    tctechcrunch

    Global-Device-Shipment-2014.jpg
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0

    nexus 5 නම් kitkat 4.4 හොදට දුවනවා මචං. phone එක smooth. 2GB RAM එහෙම තියෙන නිසා අව්ලක් නැහැ. හැබැයි ඔකේ SD card slot එකක් නැති නිසා 16GB එකක් ගත්තම Phone එකේ memory මදි වෙලා පොඩි lag එකක් තේරෙන්න පුළුවන් ටික කාලයක් use කර කොට මචං.

    windows වලට කැමති නම් මචං windows එකක් ගනින්. windows phone එකේ lags, software bug නැති උනාට android තරම් app base එකක් නැහැ තමා. windows phone ගත්තම හැමෝටම stock windows updates එනවා MS ල ගෙන්. එක තමා ප්‍රදානම වාසිය. windows secure වැඩි. එක සමහර විට අවාසියක් වෙන්නත් පුළුවන් user ගේ පැත්තෙන්.

    උබට මචං phone එකට custom rom දාගෙන වැඩ කිඩ දාන්න ඕනි නම් සහෝ android එකක් ගන්න. මෙහෙම කියමු windows -> Gentleman's phone Android -> Rock star phone :D:D

    ela machan.e kiyanne Nexus 5 eke sd card slot ekak nadda ban:angry:mama gsmarena eke specifications baluwa.eth oka balanna bari wunane.aiyoo SD card gahanna bari nan wadak nahane.machan poddak kiyapanko uba dannawa nan 35-45 range eke thiyena honda Android phones KitKat ekath ekkama ganna puluwan?S series ewa barida?
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    වින්ඩෝස් වලට බනිනව නෙමේ.මට නං වින්ඩෝස් හරියන්නෙම නෑ.මෙට්රෝ ඇප්ස් ඒ මදිවට interface එක. ඒ උනාට ස්පීඩ් එක අතින් නම් ගොඩක් හොදයි. ඇන්ඩ්‍රොයිඩ් උනත් පොඩි phone නම් මහා විකාරයක් s3 එකෙන් එහාට ගොඩක් හොදයි. මට නං ඇන්ඩ්‍රායිඩ්ම තමයි :/

    android wala speed eka case ban.matath main reason eka eka thamai me windows ekak ganna balana.calls ganna giyamath stuck wenawa.samahara welawata waradi number ekak dial wela cut karanna giyama cut karanna baha magula:angry:ane manda naththan anith ewa nan awulak naha android wala.hamadama ekama pawichchi karanna oneth nahane kiyala baluwe windows ekakata yanna change ekakatath ekka:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Nokia Lumia 735 – Unboxing and first impressions of the affordable selfie phone

    Lumia_735_oranage_ground_leaf.jpg

    Camera

    Lumia_735_Camera_Sample_2.JPG

    Lumia_735_Camera_Sample_1.JPG

    front-facing camera,

    Lumia_735_Camera_Selfie_sample.JPG

    :cool::cool::cool:

    LUmia_735_oranage_front_lede.jpg

    Lumia_735_oranage_front_camera_macro.jpg

    Lumia_735_oranage_bottom_macro.jpg

    Lumia_735_oranage_headphone_profile.jpg

    LUmia_735_oranage_speaker.jpg
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බින්දු;17229796 said:
    :baffled::baffled: මම මේ සති 2ක් විතර තිස්සේ බලං ඉන්නවා අලුත් මොඩ්ල් එනකන් :( කෙවින් බුවා Quad-core model එකක්ම ගන්න කිව්ව නිසා :( :(

    meka back cam eka madine ban :baffled:
    mata nm 2gb ram wath one.
    dual core unath kmk na ram eka nm one 2gb :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    meka back cam eka madine ban :baffled:
    mata nm 2gb ram wath one.
    dual core unath kmk na ram eka nm one 2gb :D

    730, 735, 830 model 3න් හිතට අල්ලන එක ගන්නවා. මට කැම් එක ලොකුවට ඕන නෑ. මගේ requirements වෙනස් :yes:
     
    Status
    Not open for further replies.