තෙල් වල අවුලක්වත්ද බං ඔය ස්ටාර්ට් නොවෙන එක.....?? දැන් ඕක මට උනා..... සරුංගලේට උනා...... CP ට උනා...... 
තෙල් වල අවුලක්වත්ද බං ඔය ස්ටාර්ට් නොවෙන එක.....?? දැන් ඕක මට උනා..... සරුංගලේට උනා...... CP ට උනා...... 
අර මැරීඩ් ක්ලබ් එකට පැන්නොත්; අර තරි මාමව ලිදේ ඔබපන්.....![]()
![]()

තව බීල බයික් පැදපල්ලා.. මල ගෙදරට ඇවිත් මිනියට පයින් ගහල යන්නේ..
ඔව් ඔව්.... බෝතලේ පෙන්වලා ඌවා කෙරෙව්වා....

කොහොමද ඕක හදන්නේ බන්.එන්ජිම බාන්න වෙනවද?ඔය ස්ටාර්ට් නොවෙන එක හැම පාරම නොවුනට එන්ජිමේ ක්ම්ප්රෙෂන් බැහැල තිබ්බෙ හොඳටම එදා අපේ ගෙදර ආපු දවසෙත්. එන්ජිම අමාරුවෙන් දුවන්නේ ඉතින් කොහොමත් තෙල් කරන්නේ නෑ. මෙහෙ අරන් ඇවිල්ලම හදාගන්න.
ඔහොම දුවන්න පුලුවන් ඉතින් නන්නත්තාර වෙනකම්ම. හැබැයි ඊට පස්සෙ මොනව දාන්න වෙයිද දන්නෑ. මං නම් ඔයිට ගොඩල් ඉස්සර වෙලා ඕයි හදන්නේ.. අර එදා කික් එක බැහැපු ගානත් වැඩී හොඳටම.
මං දැක්කා බෝතලයක් දීලා හොඳටම ඌයියා කරල තිබ්බ කියලා..
මල පෙරේතයො වගේ බීල 40ක් විතර වෙනකොට කජ්ජ ගහපල්ලා.තව බීල බයික් පැදපල්ලා.. මල ගෙදරට ඇවිත් මිනියට පයින් ගහල යන්නේ..
![]()

ගුඩ් මෝනින්ග් කස්ටියටමවැස්ස වැස්ස දිගටම
![]()

අර මැරීඩ් ක්ලබ් එකට පැන්නොත්; අර තරි මාමව ලිදේ ඔබපන්.....![]()
![]()

වල් බඩා තෝ මෙතන ඉන්න අයවත් තොගේ පෙරේතකම් වලට ඇද ගන්නවද ? තෝ නම් මල පෙරේතයෙක්මයි (රිදෙයි)
මාව ලිඳේ ඔබන්න ආවා 
මං දැක්කා බෝතලයක් දීලා හොඳටම ඌයියා කරල තිබ්බ කියලා..
මල පෙරේතයො වගේ බීල 40ක් විතර වෙනකොට කජ්ජ ගහපල්ලා.තව බීල බයික් පැදපල්ලා.. මල ගෙදරට ඇවිත් මිනියට පයින් ගහල යන්නේ..
![]()
මූඩියක් බීලා මරු කියෝන එකෙක්ට නොබැණ
(රිදෙයි දැන් නම්)ඔව් ඔව්.... බෝතලේ පෙන්වලා ඌවා කෙරෙව්වා....
![]()
පොඩි ශොට් එකක් දාලා; හුලං පාරක් වැදීගෙන බයික් එකේ යනකොට ආතල් ඕයි.....![]()

කොහොමද ඕක හදන්නේ බන්.එන්ජිම බාන්න වෙනවද?
කැඩිච්ච කකුලෙන්නම් ගහන්න එපා දෙයියෝ![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ලිදට දාන්නෙපා ඕයි..
හොදටම රිදෙනවා...![]()
![]()
![]()
හැංගියල්ලා.. රෙක්ටිෆයර් ගැන අහන්න ඇවිල්ලා..http://fc04.deviantart.net/fs70/f/2012/177/1/a/troll_face__png__by_yazsexydilemma-d54xsux.png

උඹ ඇන්න ඇන්ටිගේ රෙක්ටිෆයර් එක හොදෙයි...![]()