ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :rolleyes: තෙල් වල අවුලක්වත්ද බං ඔය ස්ටාර්ට් නොවෙන එක.....?? දැන් ඕක මට උනා..... සරුංගලේට උනා...... CP ට උනා...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර මැරීඩ් ක්ලබ් එකට පැන්නොත්; අර තරි මාමව ලිදේ ඔබපන්..... :yes: :D

    මං දැක්කා බෝතලයක් දීලා හොඳටම ඌයියා කරල තිබ්බ කියලා.. :rofl:

    මල පෙරේතයො වගේ බීල 40ක් විතර වෙනකොට කජ්ජ ගහපල්ලා. :angry:තව බීල බයික් පැදපල්ලා.. මල ගෙදරට ඇවිත් මිනියට පයින් ගහල යන්නේ..:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් ඔව්.... බෝතලේ පෙන්වලා ඌවා කෙරෙව්වා.... :P

    පොඩි ශොට් එකක් දාලා; හුලං පාරක් වැදීගෙන බයික් එකේ යනකොට ආතල් ඕයි..... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය ස්ටාර්ට් නොවෙන එක හැම පාරම නොවුනට එන්ජිමේ ක්ම්ප්‍රෙෂන් බැහැල තිබ්බෙ හොඳටම එදා අපේ ගෙදර ආපු දවසෙත්. එන්ජිම අමාරුවෙන් දුවන්නේ ඉතින් කොහොමත් තෙල් කරන්නේ නෑ. මෙහෙ අරන් ඇවිල්ලම හදාගන්න.

    ඔහොම දුවන්න පුලුවන් ඉතින් නන්නත්තාර වෙනකම්ම. හැබැයි ඊට පස්සෙ මොනව දාන්න වෙයිද දන්නෑ. මං නම් ඔයිට ගොඩල් ඉස්සර වෙලා ඕයි හදන්නේ.. අර එදා කික් එක බැහැපු ගානත් වැඩී හොඳටම.
    කොහොමද ඕක හදන්නේ බන්.එන්ජිම බාන්න වෙනවද?
    මං දැක්කා බෝතලයක් දීලා හොඳටම ඌයියා කරල තිබ්බ කියලා.. :rofl:

    මල පෙරේතයො වගේ බීල 40ක් විතර වෙනකොට කජ්ජ ගහපල්ලා. :angry:තව බීල බයික් පැදපල්ලා.. මල ගෙදරට ඇවිත් මිනියට පයින් ගහල යන්නේ..:frown:

    කැඩිච්ච කකුලෙන්නම් ගහන්න එපා දෙයියෝ :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින්ග් කස්ටියටම :yes: වැස්ස වැස්ස දිගටම :nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර මැරීඩ් ක්ලබ් එකට පැන්නොත්; අර තරි මාමව ලිදේ ඔබපන්..... :yes: :D

    :growl::angry: වල් බඩා තෝ මෙතන ඉන්න අයවත් තොගේ පෙරේතකම් වලට ඇද ගන්නවද ? තෝ නම් මල පෙරේතයෙක්මයි (රිදෙයි) :P මාව ලිඳේ ඔබන්න ආවා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං දැක්කා බෝතලයක් දීලා හොඳටම ඌයියා කරල තිබ්බ කියලා.. :rofl:

    මල පෙරේතයො වගේ බීල 40ක් විතර වෙනකොට කජ්ජ ගහපල්ලා. :angry:තව බීල බයික් පැදපල්ලා.. මල ගෙදරට ඇවිත් මිනියට පයින් ගහල යන්නේ..:frown:

    බොන එකෙක්ට බැනපන් බන් :yes: මූඩියක් බීලා මරු කියෝන එකෙක්ට නොබැණ :P (රිදෙයි දැන් නම්)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඔව් ඔව්.... බෝතලේ පෙන්වලා ඌවා කෙරෙව්වා.... :P

    පොඩි ශොට් එකක් දාලා; හුලං පාරක් වැදීගෙන බයික් එකේ යනකොට ආතල් ඕයි..... :dull:

    :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද ඕක හදන්නේ බන්.එන්ජිම බාන්න වෙනවද?

    කැඩිච්ච කකුලෙන්නම් ගහන්න එපා දෙයියෝ :rofl:

    හෙඩ් එක ගලවන්න වෙනවා. එදා තරම් ගලවන්න නෑ.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    ලිදට දාන්නෙපා ඕයි..
    හොදටම රිදෙනවා... :angry: :angry: :angry:

    හැංගියල්ලා.. රෙක්ටිෆයර් ගැන අහන්න ඇවිල්ලා..
    troll_face__png__by_yazsexydilemma-d54xsux.png
     
    Last edited:
    Status
    Not open for further replies.