EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මම ඌව බයිට් කරේ කියල උඹ දන්නවනේ බන් :dull:

    :frown: දැන් එහෙමවත් කියමු....... අපරාදේ.... අර කලින් පාරවල් වල; උඹ මාත් එක්ක ඈරගත්ත වෙලාවල; බෝතලයක් පෙන්නුවා නම් ලෙහෙසියෙන් වැඩේ ශේප් කරගන්න තිබ්බා........ :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මෝ...අරක්කු වලට කරන්න පුළුවන් දේවල්...:rolleyes::rolleyes: පොළොවේ පස් කකා කිව්වේ..ආපහු ඇවිල්ලා පිනට බොන්නේ නෑ කියලා...:dull::dull:

    :dull: කතා කරලා වැඩක් නෑ ඉතින් ඔය ගැන නම්....... :baffled: බෝතල් කිහිපයයි පෙන්නුවේ...... :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුරාමේරය මජ්ජපමා ධට්ටානා වේරමණී සික්ෂා පදං සමාධියාමී ......

    අසේව නාච බාලානං , පණ්ඩිතානන්ච සේවනා .....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුරාමේරය මජ්ජපමා ධට්ටානා වේරමණී සික්ෂා පදං සමාධියාමී ......

    අසේව නාච බාලානං , පණ්ඩිතානන්ච සේවනා .....
    :P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුරාමේරය මජ්ජපමා ධට්ටානා වේරමණී සික්ෂා පදං සමාධියාමී ......

    අසේව නාච බාලානං , පණ්ඩිතානන්ච සේවනා .....

    පුජාච පූජනීයන් යාය හත මට උත්තමන් :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10481932_673954629355362_8509069940695568130_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ් මල්ලි කැමරාකාරයෙක් හොයගත්තද.....:P

    :rofl: දැන්ම අහන්න එපා...... ආයේ තව සතියකින් විතර අපෙන් අහයි දන්න එකෙක් ඉන්නවද කියලා...... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: දැන්ම අහන්න එපා...... ආයේ තව සතියකින් විතර අපෙන් අහයි දන්න එකෙක් ඉන්නවද කියලා...... :dull:

    අර රෙක්ටිෆයර් කාරයගෙ නෑයෙක් වත්ද?:rolleyes:
     
    Status
    Not open for further replies.