EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේ කිඹුලට බනින්න එපා හරිය ? :angry:

    :shocked: සත්‍යයේ සටහන...... බුද්ධියේ විමසුමට....... :angry: :lol:


    තොපි වගේ බේබද්දෝ නම් අපහු යයි බෝතලේට රහ වැටිලා :angry: නොදකින් තොපි වගේ උන් :frown: ... නොබී මනුස්සයෙක් වගේ ඉන්න බලහන් ... (රිදෙයි මේකට සමහරුන්ට ) :P:rofl:

    හොඳ වෙලාවට මම බොන උන්ගෙන් මිදුනේ නැත්තන් බීපු වෙලාවට මුන්ගේ කැරැට්ටු නිකන්ම මගේ කටින් කියවෙයි (රිදෙයි)

    පිනට හම්බුනාම පට්ට තමා ඔක්කොම (රිදෙයි ආපහු)

    ලබ්බක් කියනවා තෝ ...යකෝ ස්ලිට් එක ලඟට ගිය එකාට මාලබේ කජ්ජක් ද ? අනික මම ගෙදර ගියෙත් ඔය කියන තැන ඉස්සරහ පාරෙන්...පෙරේත කමක් තිබ්බ නම් ලගින්න තිබ්බා .. ඕවයින් මිදිලා නිසා තමා බොල ආවේ .. මගේ බල්ලගේ පැටවුන්ටත් එපා ඔය දහ ජරාව :angry: මට දුක අර පුක ගැන :dull: ඌත් නරක වෙයි ඔතන ඉඳල :rofl: (රිදෙයි) මායි ඌයි අද විශේෂ අදහස් හුවමාරුවක් කරා යම් දෙයක් ගැන :P (සතරකන් මන්ත්‍රණයක් ) (රිදෙයි) :P:rofl:

    තොට ලැජ්ජ නැද්ද පිං ෂොට් ගසන්න ඉන්න ? :frown: යකෝ බොන්න ඕන නම් සල්ලි දීලා බොනවා එක එකා ළඟ නවෙන්නේ නැතුව :angry:

    එකම බෝතල් ටිකක් තියාගෙන අපේ කටවල් වහන්න හදනවා බෝතල් නොදැකපු උන්ට ඔව්වා මැජික් :P... :lol: මම නම් අහු වෙයි ඔව්වට

    :baffled: දැන් නම් මරු කියවයි...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉදපිය ඉදපිය.......
    තොට එකක් සෙට් කරන්න ඉන්නේ.....
    හුවමාරුවක්.....
    අර බ්ලැක් කොටේ ට ඉස්තරම් එකක්.......
    ඇග්‍රීඩ්???

    :oo: හිස් බෝතලේ දුන්නහම අළුත්ම එකක් දෙනවා.....?? :cool: :D

    mUc7Y90qXgXtDrN7No9zcrg.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මා මඩ ගසන්නේ “එකා සැමටත් - සැම එකාටත්“ යන සමූපාකාර ප්‍රතිපත්තිය මත පිහිටා බව දැනගත මනායැ!!!!

    මෙය විසඳාගත නොහැකිය මක් නිසාද මට දැන් කොයිල් ය :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: සත්‍යයේ සටහන...... බුද්ධියේ විමසුමට....... :angry: :lol:

    :baffled: දැන් නම් මරු කියවයි...... :lol:
    කල් යල් බලා පාදයක් පෙරට තබා වේගයෙන් පහරක් එල්ල කරනවා.....@@ ඇදී යනවා වේගයෙන් වැටේ හතර මායිමට උඩින් ......ලකුණු 6යි........

    ----හයේ පහරක්. නිතරම හයේ පහරවල් ගහන්න ත්‍රෙඩ් කන්න ඉගෙන ගන්න.
    ත්‍රෙඩ් කෑමට උගන්වන හොදම තැන - බස් ලබ්බා ඇකඩමි---------
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙය විසඳාගත නොහැකිය මක් නිසාද මට දැන් කොයිල් ය :dull:
    :baffled::eek::eek:
    එහෙනම් පුටේ අද සාලේ තමයි නිදියන්න වෙන්නේ.....:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: සත්‍යයේ සටහන...... බුද්ධියේ විමසුමට....... :angry: :lol:


    :baffled: දැන් නම් මරු කියවයි...... :lol:


    යකෝ මම ඌව බයිට් කරේ කියල උඹ දන්නවනේ බන් :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හම්මෝ...අරක්කු වලට කරන්න පුළුවන් දේවල්...:rolleyes::rolleyes: පොළොවේ පස් කකා කිව්වේ..ආපහු ඇවිල්ලා පිනට බොන්නේ නෑ කියලා...:dull::dull:
     
    Status
    Not open for further replies.