S5 Fake ekak ganna hadanne

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මම s5 ෆේක් එකක් ගන්න කියල බැලුවෙ බන්. මොකෝ ඔරිජිනල් ගත්තත් හැම කෙනාම අහන්නේ ෆේක් එකක් නේ? :baffled:

7bf9cf7b-45b2-43a2-ac44-9d2b4cdf2bd9.webp

මට මේකක් ගන්න හිතුනේ මම පොඩි එකෙක්ගේ s5 එකක් අරන් බැලුව. අවුලක් නෑ ඒකේ අර හාට් සෙන්සරේ එහෙම වැඩ. youtube එකේ තිබ්බ ඒව නම් බොරු සෙන්සරයක් තියෙන්නේ අත තිබ්බත් නැතතත් රැන්ඩම් නම්බර් එකක් පෙන්වන්නේ. ඒත් අරක ෆෙක් එකක් වෙලත් ඇඟිල්ල තියන් හිටියොත් තමයි වැඩ :P

ඌ නම් කියන්නේ ඒක ඔරිජිනල් කියල ඒත් අරන්න තියෙන්නේ 18කට :rofl:

මට ඔය වීඩියෝ එකක් බලාගන්න, නෙට් යන්න, gps වගේ තිබ්බම ඇති. :yes::yes::yes:

මට තියෙන අවුල මේ ෆේක් ඒව මාසෙන් දෙකෙන් හබක් වෙනවද කියල? :nerd: අර කොල්ලගෙ ඒකේ බැටරියනම් බලන් ඉද්දි බහිනව :no:

ෆේක් යූස් කරන කොල්ලො ඉන්නවනම් කියන්න මේක මෝඩ වැඩක්ද? මොකද ඔය රුපියල් 12000න් මට මාස 3ක විතර‍ තෙල් ගහන්න පුුලුවන් :D
 
Rukshan81

Member
Jun 19, 2014
233
11
0
ubata android witharak neme smartphoneuth epama wei.:Dnokia lumia ekak ganin ban.owa aragena nikan le puchchaganne nathuwa.

lumia වල ඔය වැඩ ටික පුලුවන්නේ? බැටරිය එහෙම සුටුස් ගාල බහිනවද? ෆිල්ම් එකක් වගේ එක දිගට බලාගන්න පුලුවන් නම් එළ :P
 
D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Sudda sinhalenma ahannako:rofl::rofl:

    thota pissuda huththo?:angry::angry::angry:

    12k dila fake ekak ganna welawe ganin galaxy trend ekak. videos balannai map balannai puluwa. habai heart sensor naha. heart sensor kannada ban kisi wadak nahane. oya heart problem thiyena ekekta wage hndai. okak aragena tika kalekin patta slow wenna gannawa. mama danna ekekta ayya kenek gift ekak widihata okak dila. u hena tompacha qwa "meka original ban arakai mekai gaala" kohoma haari hena slow mama ahuwa ai kyala mu qwa 32GB card ekak ghala thiyenne ekath full internal memoryth full ban kyala.:oo::oo::oo: mama settings welin gihin baluwama gahala athi card ekakuth naha internal memory eke hambanak ida tibba. :baffled::baffled:yako mage s4 mini eke internal memory 250mb and card eke 500mb wwae witerai thiyenne eth gindara wage wada poddakwath slow naha. magenana anthima thirane fake gannepa machan salli aparade. eh ganen podi phone ekak ganin original:yes::yes::yes::yes:

    අරූගේ ෆේක් එක නම් ෆෙක් එකක් උනත් සෑහෙන්න අමාරුයි බන් හොයන්න. කොපි කරපු එකා කොපි කරල තියෙනවා නැති‍ෙ වෙන්න.

    ඔරිජිනල් s5 එකේ fm radio එකක් එනවද බන්? :confused:

    නෑ බන් ඔය s duos 2 එකක් මම බැලුව. ඒකෙ තියෙන ඇන්ඩ්‍රෙයිඩ් හෙන පරණයි බන්. ෆෙක් උනත් අරකෙ කිට් කැට්. ඩිස්ප්ලේ ලොකුයි. දැක්කම ආස හිතෙනව.

    අනේ මන්ද බන්? 20ට අඩුවෙන් තියෙන සැම්සුන්ග් ඒවයි ඩිස්ප්ලේ පොඩියි. :frown::no:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ගන්න එපා බං. අපේ එකෙක් s4 copy එකක් 14 කට ගත්තා. දැන් මාස 6ක් වගේ. battery එක standby තිබහම පය 6ක් යන්නන ඉසරලා ඉවරයි. display එකේ සමහර තැන් touch කරාම tap වෙන තැන නෙවේ touch වෙන්නේ. පට්ට slow. මගෙ ගාව orginal S5 තියෙන්නේ එකනම් standby (call විතරක් අරගෙන) දවස් 2.5 ක් කිසිම අවුලක් නැතුව තියාගන්න පුළුවන්. ගන්නවානම් aliexpress එකේ තියන 1:1 clone එකක් ගන්න තියෙන්නේ. එත් ඒවා ගානනම් ටිකක් වැඩි.
     
    එළ බන්. අරූගේ එක නම් තනිකර ඔරිජිනල් එකක් වගේ. ඩිස්ප්ලේ එකත් එළ. හාට් සෙන්සර් එකත් වැඩ.

    මචං උබේ ඔරිජිනල් එකේ fm radio තියෙද?

    අර කොල්ලගෙ එක අලුත් හින්දද දන්නෑ ස්ලෝ නම් නෑ :confused:
    ෆේක් ඒවලත් එක එක මොඩල් තියෙන නිසා තමයි එප වෙන්නේ :D
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ganna epa ban.ape ayya kenek me lagadi thailand gihin aran aduwata thibba hinada,lankawe ganin 7900k wela thiyenne.mata genath dunna app tikak dala denna.penumata thiyaganna hodai.ram 256.cpu 1.2 dual core.rom 2GB.eth setting wala pennanne wena ewa.CPU Z eka dala apecification balagaththe.melo wadak naha.auto type wenawa.battry patagala bainawa.patta widita net slow.mama ayyata kiwuwe filp cover eka dala athe lassanata thiyaganin wena wadaknam ganna baha kiyala.
     
    Last edited:

    :baffled: එහෙම නම් අපරාදෙ? අයිය ගෙනාපු එකේ හාට් සෙන්සර් එක වැඩද මචං?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එළ බන්. අරූගේ එක නම් තනිකර ඔරිජිනල් එකක් වගේ. ඩිස්ප්ලේ එකත් එළ. හාට් සෙන්සර් එකත් වැඩ.

    මචං උබේ ඔරිජිනල් එකේ fm radio තියෙද?

    අර කොල්ලගෙ එක අලුත් හින්දද දන්නෑ ස්ලෝ නම් නෑ :confused:
    ෆේක් ඒවලත් එක එක මොඩල් තියෙන නිසා තමයි එප වෙන්නේ :D

    මගේ S 5 එකේ නම් FM radio නම් නෑ බං . මම neat ROM එක දාල තියෙන්නේ. අපේ එකා ගත්ත එකත් හරියටම් real එක වගේ. ඔකොම ඒවා තියනවා. s health වගේ. තියාගන්න අමාරුයි. අපේ එකා ගත්ත එක singal core එකක් වෙන්න ඇති ඔයා කියන එක්කනා ගාව ඇති dual core එකක්. එක වෙන්න ඇති slow නැතේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :baffled: එහෙම නම් අපරාදෙ? අයිය ගෙනාපු එකේ හාට් සෙන්සර් එක වැඩද මචං?

    wada wada,habai result eka aththada danne naha.finger print hian wada.eth ewa harida danne naha.app danna baha memory full wenawa.ganna epa ban salli aparade.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අරූගේ ෆේක් එක නම් ෆෙක් එකක් උනත් සෑහෙන්න අමාරුයි බන් හොයන්න. කොපි කරපු එකා කොපි කරල තියෙනවා නැති‍ෙ වෙන්න.

    ඔරිජිනල් s5 එකේ fm radio එකක් එනවද බන්? :confused:

    නෑ බන් ඔය s duos 2 එකක් මම බැලුව. ඒකෙ තියෙන ඇන්ඩ්‍රෙයිඩ් හෙන පරණයි බන්. ෆෙක් උනත් අරකෙ කිට් කැට්. ඩිස්ප්ලේ ලොකුයි. දැක්කම ආස හිතෙනව.

    අනේ මන්ද බන්? 20ට අඩුවෙන් තියෙන සැම්සුන්ග් ඒවයි ඩිස්ප්ලේ පොඩියි. :frown::no:

    s5 original eke nahalu ban radio. arugeth phone eka athata aran baluwama penumen aulak aha original eka wage os eka ehema. eth slide keraddi eema hena slow ban. s duos 2 ekath original eka kalayak yaddi slow wenawa ban. podi unath hnda ekak ganin ban. s3 mini ekak wage try kerapan. 4" screen ekanan eh unata baande supiri slow wenne ehema naha :yes::yes: samsung wela ethn hndama set eka "NOTE, S, S mini, ACE" thamai. S duos set ekath chora ban. habai ekek gawa thibba ACE 3 LTE ekak. ekath wasi ban. 25k wage wei mama hithanne. ACE 4 ekakuth awilla dan. s3 mini ekath 27k wage wei. meken balapanko:yes::yes:
    http://www.ideabeam.com/mobile/brand/samsung/
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    wada wada,habai result eka aththada danne naha.finger print hian wada.eth ewa harida danne naha.app danna baha memory full wenawa.ganna epa ban salli aparade.

    මමත් ඕකක් ගන්නවද නැද්ද කියල හිත හිත හිටියේ ... හිතල හිතල ගන්නේ නෑ කියල තීරණය කරලා ගත්ත second hand කොරියන් version එකක් .. රෙද්ද තමයි .. ඒ ලබ්බත් slow. Galaxy Note එකක් ගත්තේ. battery 1 day තියෙන්නේ stand by. net ගියොත් අම්බානට රත් වෙනවා and battery ලොවෙත් බහිනවා .

    ගන්න මගුලක් brand new, original එකක් ගනින් බන්.
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බලල ගනින්, දැන් හැම තැනම ඔරිජිනල් වැහිවැහැල.:D:D:D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අරූගේ ෆේක් එක නම් ෆෙක් එකක් උනත් සෑහෙන්න අමාරුයි බන් හොයන්න. කොපි කරපු එකා කොපි කරල තියෙනවා නැති‍ෙ වෙන්න.

    ඔරිජිනල් s5 එකේ fm radio එකක් එනවද බන්? :confused:

    නෑ බන් ඔය s duos 2 එකක් මම බැලුව. ඒකෙ තියෙන ඇන්ඩ්‍රෙයිඩ් හෙන පරණයි බන්. ෆෙක් උනත් අරකෙ කිට් කැට්. ඩිස්ප්ලේ ලොකුයි. දැක්කම ආස හිතෙනව.

    අනේ මන්ද බන්? 20ට අඩුවෙන් තියෙන සැම්සුන්ග් ඒවයි ඩිස්ප්ලේ පොඩියි. :frown::no:

    20 වගේ බලනවා නම්, ඉතින් එස්2 එකක් ම ගන්න පුලුවන් නේ, ඕය අනං මනං ෆෙක් ඒවා ගන්නවාට වඩා.