මචන්ලා මට ඕනෙ වෙලා තියෙනවා මම කැමති වෙබ්සයිට් කිහිපයකට ඇරෙන්න වෙන වෙබ්සයිට් වලට යන්න බැරි කරන්න. හැබැයි ඉතින් මේ ලිමිට් මම කැමති වෙලාවට ON - OFF කරන්න පුලුවන් වෙන්න ඕන ලේසියෙන්. Password දාන්න පුලුවන්නම් තවත් හොදයි. මේකට ක්රමයක් කියන්නකො මචන්ලා.
තව මචන් Computer එක Monitor කරන්න
baffled
පුලුවන් සොෆ්ට්වෙයාර් තියෙනවනම් දීපන්කො.( Monitoring Softwear ඈ
)
තව මචන් Computer එක Monitor කරන්න
පුලුවන් සොෆ්ට්වෙයාර් තියෙනවනම් දීපන්කො.( Monitoring Softwear ඈ
)
