Internet Limit කරන හැටි

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,059
    23,784
    113
    මචන්ලා මට ඕනෙ වෙලා තියෙනවා මම කැමති වෙබ්සයිට් කිහිපයකට ඇරෙන්න වෙන වෙබ්සයිට් වලට යන්න බැරි කරන්න. හැබැයි ඉතින් මේ ලිමිට් මම කැමති වෙලාවට ON - OFF කරන්න පුලුවන් වෙන්න ඕන ලේසියෙන්. Password දාන්න පුලුවන්නම් තවත් හොදයි. මේකට ක්‍රමයක් කියන්නකො මචන්ලා.

    තව මචන් Computer එක Monitor කරන්න:-)baffled:) පුලුවන් සොෆ්ට්වෙයාර් තියෙනවනම් දීපන්කො.( Monitoring Softwear ඈ :yes:)
     

    ASR

    Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    Antivirus (Internet Security Version) සොෆ්ට් වෙයාර් එක්ක එන ‍perantal control එකින් ඔය වැඩ ටික කරන්න පුලුවන් වෙයි. මම පාවිච්චි කරල බලල නම් නෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    avatar369164_5.gif