EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ් මල්ලි කැමරාකාරයෙක් හොයගත්තද.....:P

    :rofl: දැන්ම අහන්න එපා...... ආයේ තව සතියකින් විතර අපෙන් අහයි දන්න එකෙක් ඉන්නවද කියලා...... :dull:

    අර රෙක්ටිෆයර් කාරයගෙ නෑයෙක් වත්ද?:rolleyes:

    :lol: අලියා වෙඩින් චූන් එකේනේ මේ දවස් වල ඉන්නේ ... මුට එක නිසා ඔටෝ දුමින්ද සිල්වා න්‍යාය ඇප්‍ලයි වෙනවා :P චූන් එක වැඩි කමට ආයේ අහනවා :lol: රෙක්ටිෆයර් කාරයා මීට හොඳා ඌට අඩු ගානේ මතක තියෙනවා රෙක්ටිෆයර් එකක් ගැන :rofl:

    අලියට ෆුල් චූන් නිසා එෆ්.බී එක නාවල ෆොටෝ වලින්...මුව එකේදී ලිඳේ දාන්න බැරි නිසා ඉවසන් හිටිය :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලගෙන් ආයේ මොකුත් අහන්නේ නෑ...:dull::dull:

    :rofl: රිදිලා..... අර දුන්න නම්බර් වලට කතා කරපන්.... වීඩීයෝ / ෆොටෝ දෙකම එකෙක්ට දීපන්..... අඩුවට කරගනින්.... කොහොමත් දෙකටම 1ක් වත් යයි...... :baffled: :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලගෙන් ආයේ මොකුත් අහන්නේ නෑ...:dull::dull:

    අහපන් කෝ හනිමූන් එකේදී කරන දේවල් දෙන්නම් ඇඩ්රස් නැති වෙන්න ... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චමිකයාගේ බොසා නියම ෆොටෝග්‍රෆර් අන්න ඌව කන්ටැක්ට් කරපන් සුපිරි බුලට් එක අලියෝ :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol: අලියා වෙඩින් චූන් එකේනේ මේ දවස් වල ඉන්නේ ... මුට එක නිසා ඔටෝ දුමින්ද සිල්වා න්‍යාය ඇප්‍ලයි වෙනවා :P චූන් එක වැඩි කමට ආයේ අහනවා :lol: රෙක්ටිෆයර් කාරයා මීට හොඳා ඌට අඩු ගානේ මතක තියෙනවා රෙක්ටිෆයර් එකක් ගැන :rofl:

    අලියට ෆුල් චූන් නිසා එෆ්.බී එක නාවල ෆොටෝ වලින්...මුව එකේදී ලිඳේ දාන්න බැරි නිසා ඉවසන් හිටිය :P
    :angry::angry:
    :rofl: රිදිලා..... අර දුන්න නම්බර් වලට කතා කරපන්.... වීඩීයෝ / ෆොටෝ දෙකම එකෙක්ට දීපන්..... අඩුවට කරගනින්.... කොහොමත් දෙකටම 1ක් වත් යයි...... :baffled: :dull:
    1න් කරගන්න පුලුවන්ද....:rolleyes::rolleyes:
    අහපන් කෝ හනිමූන් එකේදී කරන දේවල් දෙන්නම් ඇඩ්රස් නැති වෙන්න ... :rofl:
    ඉතින් කිව්වා නම් මොකෝ දැන්මම....:dull::dull:
    චමිකයාගේ බොසා නියම ෆොටෝග්‍රෆර් අන්න ඌව කන්ටැක්ට් කරපන් සුපිරි බුලට් එක අලියෝ :yes:
    මොකක්ද නම...:nerd::nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මට මතක නෑ බන් .. උගේ ෆොටෝස් නම් මරු..කෝල් එකක් දාල අහපන් කලින් බුක් කරන්න වෙයි...දෙක පහේ උන්ට ඕව දීලා වැඩේ වන කරගන්න එපා බන් .. වෙඩින් එකක් ආයේ ගන්න බෑනේ :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බදින්න පෙර , ඉහත කාරනා ගැන සහ බැන්දාට පසු එම කාරනා ගැන සිතිමෙදී පුදුම ජුගුස්සා ජනක ගතියක් ඇතිවේ,.....

    ඒ කෙසේද යත් , වීඩියෝ එක තාම එඩිට් කරද නැත.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බදින්න පෙර , ඉහත කාරනා ගැන සහ බැන්දාට පසු එම කාරනා ගැන සිතිමෙදී පුදුම ජුගුස්සා ජනක ගතියක් ඇතිවේ,.....

    ඒ කෙසේද යත් , වීඩියෝ එක තාම එඩිට් කරද නැත.....

    :rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට මතක නෑ බන් .. උගේ ෆොටෝස් නම් මරු..කෝල් එකක් දාල අහපන් කලින් බුක් කරන්න වෙයි...දෙක පහේ උන්ට ඕව දීලා වැඩේ වන කරගන්න එපා බන් .. වෙඩින් එකක් ආයේ ගන්න බෑනේ :dull:

    අලියෝ Studio Pro-Eye වගේ මතක
    අන්තිමට ඉතුරු වෙන්නේ ඔච්චරයි නේ..ඒක නිසා හොඳ තැනකට දෙන්න තමා බැලුවේ....:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: අලියා වෙඩින් චූන් එකේනේ මේ දවස් වල ඉන්නේ ... මුට එක නිසා ඔටෝ දුමින්ද සිල්වා න්‍යාය ඇප්‍ලයි වෙනවා :P චූන් එක වැඩි කමට ආයේ අහනවා :lol: රෙක්ටිෆයර් කාරයා මීට හොඳා ඌට අඩු ගානේ මතක තියෙනවා රෙක්ටිෆයර් එකක් ගැන :rofl:

    අලියට ෆුල් චූන් නිසා එෆ්.බී එක නාවල ෆොටෝ වලින්...මුව එකේදී ලිඳේ දාන්න බැරි නිසා ඉවසන් හිටිය :P
    ඔව් බන් කෙල්ල බලන නිසා මූට හරි නැහැනේ, ඒ නිසා අමාරුවෙන් ඉවසුවා.....:P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බදින්න පෙර , ඉහත කාරනා ගැන සහ බැන්දාට පසු එම කාරනා ගැන සිතිමෙදී පුදුම ජුගුස්සා ජනක ගතියක් ඇතිවේ,.....

    ඒ කෙසේද යත් , වීඩියෝ එක තාම එඩිට් කරද නැත.....
    :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බදින්න පෙර , ඉහත කාරනා ගැන සහ බැන්දාට පසු එම කාරනා ගැන සිතිමෙදී පුදුම ජුගුස්සා ජනක ගතියක් ඇතිවේ,.....

    ඒ කෙසේද යත් , වීඩියෝ එක තාම එඩිට් කරද නැත.....
    හපොයි..බැන්දට පස්සේ එහෙම හිතෙනවද....:sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් කෙල්ල බලන නිසා මූට හරි නැහැනේ, ඒ නිසා අමාරුවෙන් ඉවසුවා.....:P:P

    :yes: බොහොම අමාරුවෙන් ලයික් එකක් විතරක් දාලා ඉවසන් හිටියේ.... මොනවා හරි කියන්නමයි හිත...... :P
     
    Status
    Not open for further replies.