අර රෙක්ටිෆයර් කාරයගෙ නෑයෙක් වත්ද?![]()
හැබැයි මූ දකුණේ නම් නෙවේ...... 
අර රෙක්ටිෆයර් කාරයගෙ නෑයෙක් වත්ද?![]()
හැබැයි මූ දකුණේ නම් නෙවේ...... 

අහ් මල්ලි කැමරාකාරයෙක් හොයගත්තද.....![]()
දැන්ම අහන්න එපා...... ආයේ තව සතියකින් විතර අපෙන් අහයි දන්න එකෙක් ඉන්නවද කියලා......
![]()
අර රෙක්ටිෆයර් කාරයගෙ නෑයෙක් වත්ද?![]()
අලියා වෙඩින් චූන් එකේනේ මේ දවස් වල ඉන්නේ ... මුට එක නිසා ඔටෝ දුමින්ද සිල්වා න්‍යාය ඇප්‍ලයි වෙනවා
චූන් එක වැඩි කමට ආයේ අහනවා
රෙක්ටිෆයර් කාරයා මීට හොඳා ඌට අඩු ගානේ මතක තියෙනවා රෙක්ටිෆයර් එකක් ගැන 

උඹලගෙන් ආයේ මොකුත් අහන්නේ නෑ...![]()
රිදිලා..... අර දුන්න නම්බර් වලට කතා කරපන්.... වීඩීයෝ / ෆොටෝ දෙකම එකෙක්ට දීපන්..... අඩුවට කරගනින්.... කොහොමත් දෙකටම 1ක් වත් යයි......

උඹලගෙන් ආයේ මොකුත් අහන්නේ නෑ...![]()

අලියා වෙඩින් චූන් එකේනේ මේ දවස් වල ඉන්නේ ... මුට එක නිසා ඔටෝ දුමින්ද සිල්වා න්‍යාය ඇප්‍ලයි වෙනවා
චූන් එක වැඩි කමට ආයේ අහනවා
රෙක්ටිෆයර් කාරයා මීට හොඳා ඌට අඩු ගානේ මතක තියෙනවා රෙක්ටිෆයර් එකක් ගැන
අලියට ෆුල් චූන් නිසා එෆ්.බී එක නාවල ෆොටෝ වලින්...මුව එකේදී ලිඳේ දාන්න බැරි නිසා ඉවසන් හිටිය![]()

1න් කරගන්න පුලුවන්ද....රිදිලා..... අර දුන්න නම්බර් වලට කතා කරපන්.... වීඩීයෝ / ෆොටෝ දෙකම එකෙක්ට දීපන්..... අඩුවට කරගනින්.... කොහොමත් දෙකටම 1ක් වත් යයි......
![]()
![]()

ඉතින් කිව්වා නම් මොකෝ දැන්මම....අහපන් කෝ හනිමූන් එකේදී කරන දේවල් දෙන්නම් ඇඩ්රස් නැති වෙන්න ...![]()

මොකක්ද නම...චමිකයාගේ බොසා නියම ෆොටෝග්‍රෆර් අන්න ඌව කන්ටැක්ට් කරපන් සුපිරි බුලට් එක අලියෝ![]()

බදින්න පෙර , ඉහත කාරනා ගැන සහ බැන්දාට පසු එම කාරනා ගැන සිතිමෙදී පුදුම ජුගුස්සා ජනක ගතියක් ඇතිවේ,.....
ඒ කෙසේද යත් , වීඩියෝ එක තාම එඩිට් කරද නැත.....

මට මතක නෑ බන් .. උගේ ෆොටෝස් නම් මරු..කෝල් එකක් දාල අහපන් කලින් බුක් කරන්න වෙයි...දෙක පහේ උන්ට ඕව දීලා වැඩේ වන කරගන්න එපා බන් .. වෙඩින් එකක් ආයේ ගන්න බෑනේ![]()
අන්තිමට ඉතුරු වෙන්නේ ඔච්චරයි නේ..ඒක නිසා හොඳ තැනකට දෙන්න තමා බැලුවේ....අලියෝ Studio Pro-Eye වගේ මතක

ඔව් බන් කෙල්ල බලන නිසා මූට හරි නැහැනේ, ඒ නිසා අමාරුවෙන් ඉවසුවා.....අලියා වෙඩින් චූන් එකේනේ මේ දවස් වල ඉන්නේ ... මුට එක නිසා ඔටෝ දුමින්ද සිල්වා න්‍යාය ඇප්‍ලයි වෙනවා
චූන් එක වැඩි කමට ආයේ අහනවා
රෙක්ටිෆයර් කාරයා මීට හොඳා ඌට අඩු ගානේ මතක තියෙනවා රෙක්ටිෆයර් එකක් ගැන
අලියට ෆුල් චූන් නිසා එෆ්.බී එක නාවල ෆොටෝ වලින්...මුව එකේදී ලිඳේ දාන්න බැරි නිසා ඉවසන් හිටිය![]()

බදින්න පෙර , ඉහත කාරනා ගැන සහ බැන්දාට පසු එම කාරනා ගැන සිතිමෙදී පුදුම ජුගුස්සා ජනක ගතියක් ඇතිවේ,.....
ඒ කෙසේද යත් , වීඩියෝ එක තාම එඩිට් කරද නැත.....

හපොයි..බැන්දට පස්සේ එහෙම හිතෙනවද....බදින්න පෙර , ඉහත කාරනා ගැන සහ බැන්දාට පසු එම කාරනා ගැන සිතිමෙදී පුදුම ජුගුස්සා ජනක ගතියක් ඇතිවේ,.....
ඒ කෙසේද යත් , වීඩියෝ එක තාම එඩිට් කරද නැත.....

ඔව් බන් කෙල්ල බලන නිසා මූට හරි නැහැනේ, ඒ නිසා අමාරුවෙන් ඉවසුවා.....![]()

ඔව් බන් කෙල්ල බලන නිසා මූට හරි නැහැනේ, ඒ නිසා අමාරුවෙන් ඉවසුවා.....![]()
බොහොම අමාරුවෙන් ලයික් එකක් විතරක් දාලා ඉවසන් හිටියේ.... මොනවා හරි කියන්නමයි හිත...... 