EK Married Club-10

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලබ්බාට කාර් විකුනලා අමාරුවේ වැටෙන්නේ ඇයි.....?

    ඇයි බොලව් මුට දෙයියෝ සල්ලි ගෙඩි පිටින් දෙනවානෙ

    දැන් බලහන් .....
    මුගෙන් ඇහුවොත් .....

    අද කොමද බිස්නස් ?

    වැඩක් නැහැ යකෝ අද එම්ටි සිඩියක් විතරයි ගියේ.....
    ඊයේ මවුස් පෑඩ් එකක් ගියා
    පෙරේද ඩේටා කේබල් එකෙක් විතරයි ....

    ඔහොම ගත්තම සතියක බිස්නස් රුපියල්ම 5000 ක් නැහැ , ලාබය රුපියල්ම 1000.00 තිබ්බොත්
    මාසෙට 4000.00 යි
    මු කියන විදියට සර්විස් සතියට දෙක තුනයි
    එතන 1000 ගානේ ගත්තෝ සතියට 3000.00 යි
    මාසෙට 12000.00 යි

    දැන් මාසේ ආදායම රුපියල්ම 14000.00 යි
    බන්දුල ගුණවර්ධනගේ නියාය ෆට්ට හරි

    ඔන්න මුගේ වියදම
    කඩ කුලී 20000.00
    ලයිට් වතුර අපි 3000 ක් දාමුකෝ
    බ්‍රෝඩ්බෑන්ඩ් 3000.00 දාමුකෝ

    මුගේ ගෙදර කන්න බොන්න විතරක් නොර්මල් නම් රුපියල් 15000.00 දාමු
    ලයිට් වතුර ටෙලිෆෝන් එතනත් 5000.00
    පෙට්රෝල් රුපියල්ම 5000.00 දාමු
    වනත් ඇදුම් පැළදුම් , අනම් මනම් 5000.00 දාමු
    සාමජ්යිය වියදම් රුපියල් 2000.00 දාමු
    බල්ලා කාවට වියදම සතියට 1000.00 ක් වත් දාමු
    බෙහෙත් හේත් වෙනත් 2000.00
    වෙනත් 5000.00 යි

    මෙන්න මුගේ මුළු ආසන්න වියදම රුපියල්ම 66000.00 යි

    එතකොට ආදායම 16000.00 යි වියදම 66000.00

    ඔන්න සතයේ සටහන බුධ්ධියේ විමසුමට

    ආසන්න වශයෙන් 50000.00 මුට දෙයියෝ දෙනවා ......

    මේක අපිට කෙප්ප කෙල කෙල , දෙයියෝන්ගෙන් ගැන ගන්නවා

    දැන් මරු කියවයි :P:P:P
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: ඒක තමා හොට්ටෝ කිව්වේ.... මෙහේ සේල් වල උන් හෝල් සේල් ගේන්නේ ඒවා..... ආයේ හොයන්නවත් පුලුවන් යෑ හැපිච්ච බවක්...... :dull:

    අඩු තරමේ ස්කෝර් එක 4ට වඩා වැඩි ඒවා ගෙනාවොත්; අවුලක් නෑ..... 4.5 වලින් උඩ නම් ගොඩේ ගොඩ..... :yes:
    Pissuda ban..sale wala ehema karana un athi..bt godak un ehema na...:dull: anika un dannawa dan inna customersla ehema moda na kiyala...:yes::yes: hamoma wage genne auction grade 4.5 walin uda ewa..4 ekath therumak na genalla..wahane awul..:baffled::baffled: anika sakayak thiyenawa nam toyota eken dan kelinma balanna puluwanne..eeka nisa sale karayo wunath e risk eka gannawa adui...:yes::yes: anna indra eken last week vezel witharak 80k daala thibba...thawa 3 weeks walin badu mehe...:rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලබ්බාට කාර් විකුනලා අමාරුවේ වැටෙන්නේ ඇයි.....?

    ඇයි බොලව් මුට දෙයියෝ සල්ලි ගෙඩි පිටින් දෙනවානෙ

    දැන් බලහන් .....
    මුගෙන් ඇහුවොත් .....

    අද කොමද බිස්නස් ?

    වැඩක් නැහැ යකෝ අද එම්ටි සිඩියක් විතරයි ගියේ.....
    ඊයේ මවුස් පෑඩ් එකක් ගියා
    පෙරේද ඩේටා කේබල් එකෙක් විතරයි ....

    ඔහොම ගත්තම සතියක බිස්නස් රුපියල්ම 5000 ක් නැහැ , ලාබය රුපියල්ම 1000.00 තිබ්බොත්
    මාසෙට 4000.00 යි
    මු කියන විදියට සර්විස් සතියට දෙක තුනයි
    එතන 1000 ගානේ ගත්තෝ සතියට 3000.00 යි
    මාසෙට 12000.00 යි

    දැන් මාසේ ආදායම රුපියල්ම 14000.00 යි
    බන්දුල ගුණවර්ධනගේ නියාය ෆට්ට හරි

    ඔන්න මුගේ වියදම
    කඩ කුලී 20000.00
    ලයිට් වතුර අපි 3000 ක් දාමුකෝ
    බ්‍රෝඩ්බෑන්ඩ් 3000.00 දාමුකෝ

    මුගේ ගෙදර කන්න බොන්න විතරක් නොර්මල් නම් රුපියල් 15000.00 දාමු
    ලයිට් වතුර ටෙලිෆෝන් එතනත් 5000.00
    පෙට්රෝල් රුපියල්ම 5000.00 දාමු
    වනත් ඇදුම් පැළදුම් , අනම් මනම් 5000.00 දාමු
    සාමජ්යිය වියදම් රුපියල් 2000.00 දාමු
    බල්ලා කාවට වියදම සතියට 1000.00 ක් වත් දාමු
    බෙහෙත් හේත් වෙනත් 2000.00
    වෙනත් 5000.00 යි

    මෙන්න මුගේ මුළු ආසන්න වියදම රුපියල්ම 66000.00 යි

    එතකොට ආදායම 16000.00 යි වියදම 66000.00

    ඔන්න සතයේ සටහන බුධ්ධියේ විමසුමට

    ආසන්න වශයෙන් 50000.00 මුට දෙයියෝ දෙනවා ......

    මේක අපිට කෙප්ප කෙල කෙල , දෙයියෝන්ගෙන් ගැන ගන්නවා

    දැන් මරු කියවයි :P:P:P

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    9gk66x.jpg
    ow...ow...
    apith oo ekka ei gon wadema karanwa........:nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලබ්බාට කාර් විකුනලා අමාරුවේ වැටෙන්නේ ඇයි.....?

    ඇයි බොලව් මුට දෙයියෝ සල්ලි ගෙඩි පිටින් දෙනවානෙ

    හපොයි. මෙහෙම ලිඳක් නම් එලකිරි ඉතිහාසයේ දැක්කමයි...:rofl:

    මටත් හිතිච්ච එකක් තමා. නහයෙන් අඬ අඬ ඉන්න එකා..:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියා අරුව බර්මියුඩා අගාධයටම අදාල දැම්මට පස්සේ පොර මිසින් :lol: කිරිය පැත්ත පළාතේ ඇවිත් නෑ ..එෆ්.බී එකේනම් ආ මාමේ කියල මැසේජ් එකක් දාල මට :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියා අරුව බර්මියුඩා අගාධයටම අදාල දැම්මට පස්සේ පොර මිසින් :lol: කිරිය පැත්ත පළාතේ ඇවිත් නෑ ..එෆ්.බී එකේනම් ආ මාමේ කියල මැසේජ් එකක් දාල මට :rofl:
    නැහැ මචන් ඇත්තනේ ඕකා.. නිකමටවත් කිවනම් , මට බස් එකක් ආදායම එනවා කියලා , අපි යකෝ හිටලර්ට ඔච්චර වයිර කරන්නේ නැහැනේ මු හින්දා

    එඩිට් : අර 66000 ට කාර් එකේ ලිසින් වාරිකයද ඇතුලත් විය යුතුය

    66000 + 13000 = 79000.00
    රුපියල් :63000.00ක් ද්ව්යියෝ දෙන ලදී :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජනවාරි පහුවෙනකන් ලාබෙට කන්න බොන්න පුලුවන් වගේ....:P

    ගෑස් 250කින් බස්සයි
    2014 ඔක්තෝබර් මස 09 13:36:10
    ( . )
    වහාම බලපැත්වෙන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් රුපියල් 250කින් අඩු කරන බව රජය කියයි. ගෑස් සිලින්ඩරයක දැන් මිල රුපියල් 2396කි. ..(lankadeepa)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජනවාරි පහුවෙනකන් ලාබෙට කන්න බොන්න පුලුවන් වගේ....:P

    ගෑස් 250කින් බස්සයි
    2014 ඔක්තෝබර් මස 09 13:36:10
    ( . )
    වහාම බලපැත්වෙන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් රුපියල් 250කින් අඩු කරන බව රජය කියයි. ගෑස් සිලින්ඩරයක දැන් මිල රුපියල් 2396කි. ..(lankadeepa)

    lol+meme.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් ගෑවට වැඩක් නෑ. අපි පෙබරවාරි වෙද්දි 500/= කින් නග්ගනවා.....:P

    නෑ මං මේ කල්පනා කලේ මූට මාර පවර් එකක්නේ තියෙන්නේ. ඕන දෙයක් කරන්න පුලුවන්.:baffled:

    ඕකා අපේ ඒලෙවල් රිසල්ට් එහෙම දුන්නා සුපිරියට.:yes: ගෙවල් පැත්තෙ එකෙක් රිසල්ට් ආවම ඩිස්ට්‍රික්ට් 1st ආයි පැය ගානකින් එකසිය ගානක්.:rofl:

    මූට රැජිනිකාන්ත් වගේ පවර් එකක් තියෙන්නේ.

    rajnikanth1.jpg

    ලංකාව ඉවරයි අයියේ.. ඕගොල්ලො හොඳයි අපි ගෙයක් හදල කරල ඉන්නකොට මේකෙ ජීවත් වෙන්න වෙන්නෑ..:no::no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ මං මේ කල්පනා කලේ මූට මාර පවර් එකක්නේ තියෙන්නේ. ඕන දෙයක් කරන්න පුලුවන්.:baffled:

    ඕකා අපේ ඒලෙවල් රිසල්ට් එහෙම දුන්නා සුපිරියට.:yes: ගෙවල් පැත්තෙ එකෙක් රිසල්ට් ආවම ඩිස්ට්‍රික්ට් 1st ආයි පැය ගානකින් එකසිය ගානක්.:rofl:

    මූට රැජිනිකාන්ත් වගේ පවර් එකක් තියෙන්නේ.

    ලංකාව ඉවරයි අයියේ.. ඕගොල්ලො හොඳයි අපි ගෙයක් හදල කරල ඉන්නකොට මේකෙ ජීවත් වෙන්න වෙන්නෑ..:no::no:
    උබලට මල්ලි චාන්ස් එක තාම තියෙනවා ...... ඩබල් වෙන්න කලින් , ඉතියෝපියාවට හරි කමක් නැහැ , පැනපන්
    දැන් අපිට එහෙම පනින්න බැහැනේ :nerd:
     
    Status
    Not open for further replies.