EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ගොන් හොට්ටෝ..... මරු කියවන්නේ නැතුව හිටු..... මේ අර රතු පාට ක්ලිප් එක ගාවින් අදත් කොළඹ ගිහින් එනකොට ලයිට් එක වැඩ නෑ කියහන්කෝ..... පොඩි ලයිට් දෙකේ පිහිටෙන් ආවේ....... :dull:

    හැන්ඩ්ල් එක එහෙට මෙහෙට යනකොට ඔතන අවුල් වෙලා ඇති. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැන්ඩ්ල් එක එහෙට මෙහෙට යනකොට ඔතන අවුල් වෙලා ඇති. :dull:

    :yes: දිග වයර් කෑල්ලක් දාලා මොකක් හරි කරන්න වෙනවා ඒකට..... හැමදාම පාස්සලා දැම්මත් සතියෙන් දෙකෙන් ආයෙත් ගැලවෙනවා..... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කල්පනා කරේ ට්‍රිප ගිහිං එනකං බඩාව මගේ fb එකෙන් අයින් කරලා දාන්න කියලා...... බ්‍රේකින් නිව්ස් වගේ මු සැරෙන් සැරේ අතන , මෙතන, අරෙහේ, මෙහෙ කිය කියා දානවනේ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වලවෙට්ටුවනි!
    තොපේ රසාස්වාදනයට...........:nerd:

    ආපසු ගමන ටෙලිනාට්‍යයේ තේමා ගීතය

    ගායනය කරන්නේ -තිසර වීරසිංහ
    සංගීතය - අමිත් ගුරු
    ගී පද- මදුකා ගුණසේකර

    බොහොම කාලෙකින් අහල රස විදපු ආත්මයට ම දැනෙන ගීයක්.....
    ගීය හදුන්වා දීමේ පූර්ණ ගෞරවය මැක්ස්බෝයිඑස්එල් ට හිමි විය යුතතුය.....
    අද විල් තෙර පටන් ගන්නට කලින් කරන සංලාපයට ගීය තෝරා ගතිමි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    වලවෙට්ටුවනි!
    තොපේ රසාස්වාදනයට...........:nerd:

    ආපසු ගමන ටෙලිනාට්‍යයේ තේමා ගීතය

    ගායනය කරන්නේ -තිසර වීරසිංහ
    සංගීතය - අමිත් ගුරු
    ගී පද- මදුකා ගුණසේකර

    බොහොම කාලෙකින් අහල රස විදපු ආත්මයට ම දැනෙන ගීයක්.....
    ගීය හදුන්වා දීමේ පූර්ණ ගෞරවය මැක්ස්බෝයිඑස්එල් ට හිමි විය යුතතුය.....
    අද විල් තෙර පටන් ගන්නට කලින් කරන සංලාපයට ගීය තෝරා ගතිමි

    මම දැක්කා ඊයේ මැක්ස්බෝයියා ඕක ගැන දාලා තියෙනවා....... :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    වලවෙට්ටුවනි!
    තොපේ රසාස්වාදනයට...........:nerd:

    ආපසු ගමන ටෙලිනාට්‍යයේ තේමා ගීතය

    ගායනය කරන්නේ -තිසර වීරසිංහ
    සංගීතය - අමිත් ගුරු
    ගී පද- මදුකා ගුණසේකර

    බොහොම කාලෙකින් අහල රස විදපු ආත්මයට ම දැනෙන ගීයක්.....
    ගීය හදුන්වා දීමේ පූර්ණ ගෞරවය මැක්ස්බෝයිඑස්එල් ට හිමි විය යුතතුය.....
    අද විල් තෙර පටන් ගන්නට කලින් කරන සංලාපයට ගීය තෝරා ගතිමි
    අහ්..තිසර..අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්...:yes::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආඩෝ මේ අර තිසරයාද
    මම උගෙ සර්නේම් එක දෑනන් හිටියේ නෑනෙ:rolleyes:
    තිසර කිව්වේ super star වුන තිසර නෙමේ...:no::no: ඌත් අපේ ඉස්කෝලේ තමා ඉතින්..පොර 2004 A/L..:yes: but මූ..තිසර වීරසිංහ..2007A/L...:yes::yes:

    මලයෝ උඹ මොකේද........?
    අපි ඉතින් BC කොල්ලෝ නෙහ්..:cool::cool: බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ...:yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    වලවෙට්ටුවනි!
    තොපේ රසාස්වාදනයට...........:nerd:

    ආපසු ගමන ටෙලිනාට්‍යයේ තේමා ගීතය

    ගායනය කරන්නේ -තිසර වීරසිංහ
    සංගීතය - අමිත් ගුරු
    ගී පද- මදුකා ගුණසේකර

    බොහොම කාලෙකින් අහල රස විදපු ආත්මයට ම දැනෙන ගීයක්.....
    ගීය හදුන්වා දීමේ පූර්ණ ගෞරවය මැක්ස්බෝයිඑස්එල් ට හිමි විය යුතතුය.....
    අද විල් තෙර පටන් ගන්නට කලින් කරන සංලාපයට ගීය තෝරා ගතිමි
    නියමා...යි කිඹුලො.... :D
     
    තිසර කිව්වේ super star වුන තිසර නෙමේ...:no::no: ඌත් අපේ ඉස්කෝලේ තමා ඉතින්..පොර 2004 A/L..:yes: but මූ..තිසර වීරසිංහ..2007A/L...:yes::yes:

    අපි ඉතින් BC කොල්ලෝ නෙහ්..:cool::cool: බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ...:yes::yes:

    ඌ තිසර චානකනෙ, මූ වත් දන්නවා:yes:, මූ කාලයක් රොක් කොන්සර්ට් එකක් කලානෙහ්:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තිසර කිව්වේ super star වුන තිසර නෙමේ...:no::no: ඌත් අපේ ඉස්කෝලේ තමා ඉතින්..පොර 2004 A/L..:yes: but මූ..තිසර වීරසිංහ..2007A/L...:yes::yes:

    ඌ තිසර චානකනෙ, මූ වත් දන්නවා:yes:, මූ කාලයක් රොක් කොන්සර්ට් එකක් කලානෙහ්:yes:

    අනේ පලයල්ලා යන්න...... උඹලා ඔය අර තිසර දන්නවා කිව්වට මේ තිසර දන්නවා කිව්වට වැඩක් නෑ....... උඹලා දෙන්නගෙන් කියහන් බලන්න තිසර පට ගැන කවුද දන්නේ කියලා....... :rolleyes::rolleyes::P
     
    අනේ පලයල්ලා යන්න...... උඹලා ඔය අර තිසර දන්නවා කිව්වට මේ තිසර දන්නවා කිව්වට වැඩක් නෑ....... උඹලා දෙන්නගෙන් කියහන් බලන්න තිසර පට ගැන කවුද දන්නේ කියලා....... :rolleyes::rolleyes::P

    තිසරම තමයි දන්නෙ පට ගෑන:rofl:
     
    Status
    Not open for further replies.