ගොන් හොට්ටෝ..... මරු කියවන්නේ නැතුව හිටු..... මේ අර රතු පාට ක්ලිප් එක ගාවින් අදත් කොළඹ ගිහින් එනකොට ලයිට් එක වැඩ නෑ කියහන්කෝ..... පොඩි ලයිට් දෙකේ පිහිටෙන් ආවේ.......
![]()
හැන්ඩ්ල් එක එහෙට මෙහෙට යනකොට ඔතන අවුල් වෙලා ඇති.

ගොන් හොට්ටෝ..... මරු කියවන්නේ නැතුව හිටු..... මේ අර රතු පාට ක්ලිප් එක ගාවින් අදත් කොළඹ ගිහින් එනකොට ලයිට් එක වැඩ නෑ කියහන්කෝ..... පොඩි ලයිට් දෙකේ පිහිටෙන් ආවේ.......
![]()

හැන්ඩ්ල් එක එහෙට මෙහෙට යනකොට ඔතන අවුල් වෙලා ඇති.![]()
දිග වයර් කෑල්ලක් දාලා මොකක් හරි කරන්න වෙනවා ඒකට..... හැමදාම පාස්සලා දැම්මත් සතියෙන් දෙකෙන් ආයෙත් ගැලවෙනවා..... 

වලවෙට්ටුවනි!
තොපේ රසාස්වාදනයට...........
ආපසු ගමන ටෙලිනාට්‍යයේ තේමා ගීතය
ගායනය කරන්නේ -තිසර වීරසිංහ
සංගීතය - අමිත් ගුරු
ගී පද- මදුකා ගුණසේකර
බොහොම කාලෙකින් අහල රස විදපු ආත්මයට ම දැනෙන ගීයක්.....
ගීය හදුන්වා දීමේ පූර්ණ ගෞරවය මැක්ස්බෝයිඑස්එල් ට හිමි විය යුතතුය.....
අද විල් තෙර පටන් ගන්නට කලින් කරන සංලාපයට ගීය තෝරා ගතිමි

අහ්..තිසර..අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්...
වලවෙට්ටුවනි!
තොපේ රසාස්වාදනයට...........
ආපසු ගමන ටෙලිනාට්‍යයේ තේමා ගීතය
ගායනය කරන්නේ -තිසර වීරසිංහ
සංගීතය - අමිත් ගුරු
ගී පද- මදුකා ගුණසේකර
බොහොම කාලෙකින් අහල රස විදපු ආත්මයට ම දැනෙන ගීයක්.....
ගීය හදුන්වා දීමේ පූර්ණ ගෞරවය මැක්ස්බෝයිඑස්එල් ට හිමි විය යුතතුය.....
අද විල් තෙර පටන් ගන්නට කලින් කරන සංලාපයට ගීය තෝරා ගතිමි

අහ්..තිසර..අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්...![]()

අහ්..තිසර..අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්...![]()
තිසර කිව්වේ super star වුන තිසර නෙමේ...ආඩෝ මේ අර තිසරයාද
මම උගෙ සර්නේම් එක දෑනන් හිටියේ නෑනෙ![]()

ඌත් අපේ ඉස්කෝලේ තමා ඉතින්..පොර 2004 A/L..
but මූ..තිසර වීරසිංහ..2007A/L...

අපි ඉතින් BC කොල්ලෝ නෙහ්..මලයෝ උඹ මොකේද........?

බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ...

නියමා...යි කිඹුලො....
වලවෙට්ටුවනි!
තොපේ රසාස්වාදනයට...........
ආපසු ගමන ටෙලිනාට්‍යයේ තේමා ගීතය
ගායනය කරන්නේ -තිසර වීරසිංහ
සංගීතය - අමිත් ගුරු
ගී පද- මදුකා ගුණසේකර
බොහොම කාලෙකින් අහල රස විදපු ආත්මයට ම දැනෙන ගීයක්.....
ගීය හදුන්වා දීමේ පූර්ණ ගෞරවය මැක්ස්බෝයිඑස්එල් ට හිමි විය යුතතුය.....
අද විල් තෙර පටන් ගන්නට කලින් කරන සංලාපයට ගීය තෝරා ගතිමි

තිසර කිව්වේ super star වුන තිසර නෙමේ...ඌත් අපේ ඉස්කෝලේ තමා ඉතින්..පොර 2004 A/L..
but මූ..තිසර වීරසිංහ..2007A/L...
අපි ඉතින් BC කොල්ලෝ නෙහ්..බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ...
![]()
, මූ කාලයක් රොක් කොන්සර්ට් එකක් කලානෙහ්
අපි ඉතින් BC කොල්ලෝ නෙහ්..බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ...
![]()

තිසර කිව්වේ super star වුන තිසර නෙමේ...ඌත් අපේ ඉස්කෝලේ තමා ඉතින්..පොර 2004 A/L..
but මූ..තිසර වීරසිංහ..2007A/L...
![]()
ඌ තිසර චානකනෙ, මූ වත් දන්නවා, මූ කාලයක් රොක් කොන්සර්ට් එකක් කලානෙහ්
![]()

අනේ පලයල්ලා යන්න...... උඹලා ඔය අර තිසර දන්නවා කිව්වට මේ තිසර දන්නවා කිව්වට වැඩක් නෑ....... උඹලා දෙන්නගෙන් කියහන් බලන්න තිසර පට ගැන කවුද දන්නේ කියලා.......![]()