හරියන්නේ නැහැ ඉ සිගා වලට මාරු වෙන්න ඕනා

අපිටත් දෙයියෝ දෙනවානම් අපිත් ඔහොම ඉන්නවා දවසම......![]()


ත්‍රෙඩ් වමාරා කන එකා සද්ද නැතුව මාරු වුනා.. යට යන්න දෙන්න නරකයි ඕක.![]()


සිගරට් මිල වැඩි කල මහින්ද රාජපක්ෂ මැතිදුන්ට මගේ උපහාරය![]()





හෙණගහන්න ඕනා....සිගරට් මිල වැඩි කල මහින්ද රාජපක්ෂ මැතිදුන්ට මගේ උපහාරය![]()





හෙණගහන්න ඕනා....
යකෝ එයාර් ෆෙයා වැඩි කරපියකෝ![]()
එව්වා අඩු වෙනවා යකොව් තව
අන්න කොසා කථා කරා උගේ ඔෆිස් එකේ කට්ටියවත් පටයා යවනවා කියල
මම ඇහුව උඹත් යනවද කියල ඌ බැලූ 

97 දී සිගරට් එකයි ටි එකයි රු. 9.00 යි
2000 දී 12.00 යි
2005 දී 25යි
2007 දී 35
2010 දී 50
2012 දී 70 යි
2014 දී 80 යි
නෙදකින්

දැන් ගහන්නේ වෙන්නේ , බාගයක් ගහලා නිවලා ඔතාගෙන පස්සේ ආයේ

හිටපිය පයිප්පෙට පුරුදු වෙනවා බොල

එකක් තිබේ අඩුවටම වගේ ගන්න පුලුවනි. එකෙක් අරන් පාවිච්චිකලේ නැහැ. හෝදන්න කම්මැලිකමට විකුනනවා. හරියටම ගාන අහල කියන්නම්. අවුල තියෙන්නේ හෝස් එක අවුල් වෙනවා. මගේ එකෙත් පොඩි ලීක් එකක් තියෙනවා බන්.මිනියෝ උඹට අර කාර් හෝදන හයි ප්‍රෙෂර් ගන් ඒකයි පම්ප් එහෙම අඩුවට අවොත් කියහන්කෝ
![]()