кσяη ησρє;17238997 said:මමත් අහලා තිබුනේ එහේමනේ බන්....![]()
ඕක වෙන අටමගලක් වෙන්නැති මචෝ !



кσяη ησρє;17238997 said:මමත් අහලා තිබුනේ එහේමනේ බන්....![]()



තවත් අටමගලක් වෙන්නයි යන්නේ![]()


кσяη ησρє;17238990 said:කිඹුලාගේ වැඩ බාගෙට නිසානේ.....


.....


ඒ උනාට දවස් දෙකක් බඩ අප්-සට් වෙලා
ගෙදර හිටිය කියල කාටවත් කියුවේ නෑ නේ..



![]()
මේක අහල නෑ
![]()
кσяη ησρє;17239022 said:උඹ සඳ ලංකාවේද බන්....![]()

ජන්තු අයියා;17239002 said:ස්තුතියි මචං...
(අනේ නෑ මචං ඒක හම්බ උනේ නෑ...)



