2014 Oct 10 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
තවත් අටමගලක් වෙන්නයි යන්නේ :P

:P:P

кσяη ησρє;17238990 said:
කිඹුලාගේ වැඩ බාගෙට නිසානේ.....

:no::no::no:.....:angry::angry::angry:
ඒ උනාට දවස් දෙකක් බඩ අප්-සට් වෙලා
ගෙදර හිටිය කියල කාටවත් කියුවේ නෑ නේ..
:P:P


හෆොයි ඔක්කොම කියයි වගේ:lol::lol::lol:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජන්තු අයියා;17239002 said:
    ස්තුතියි මචං...:D

    (අනේ නෑ මචං ඒක හම්බ උනේ නෑ...:()

    දැන් නම් කෑලි කරල ඇති බං..:(:(
    අපරාදි මාරම කරුමයක් තමා ඒක නම්
    හොරාව අහු උනා කියල කියුවොත් :frown::frown:
    අනිවා වකුගඩු දෙක ගලව ගනින් මතක ඇතිව..

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    දැක්ක කල්..
    8.gif