2014 Oct 10 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අඟහරු වලට කිඹුල් FM ඇහෙනවා ද ? :O
0002064B.gif
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ.......

    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    ම ඔබ ලග අම්මේ......

    අත පය දෑඩිවි වෑඩිහිටි වුමා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ......
     

    kingdewi

    Well-known member
  • උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ…….

    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    ම ඔබ ලග අම්මේ……

    අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ……
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ.......

    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    ම ඔබ ලග අම්මේ......

    අත පය දෑඩිවි වෑඩිහිටි වුමා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ......

    Artist : Rookanatha Gunathilaka
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් නම් කෑලි කරල ඇති බං..:(:(
    අපරාදි මාරම කරුමයක් තමා ඒක නම්
    හොරාව අහු උනා කියල කියුවොත් :frown::frown:
    අනිවා වකුගඩු දෙක ගලව ගනින් මතක ඇතිව..


    දැන් ඒක අමතක කරලා මචං ඉන්නේ...තවත් දුකක් විතරයි දැන් ඕක හොයන එක
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    ම ඔබ ලග අම්මේ..:love::love::love:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    උකුලට නාවත් පද අජන්තා රණසිංහගේ වෙන්න ඕනෑ සංගීතය ගායනය රූකාන්ත ගුණතිලක