අඟහරු වලට කිඹුල් FM ඇහෙනවා ද ? :O
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Oct 10, 2014 #381 kingdewi said: අඟහරු වලට කිඹුල් FM ඇහෙනවා ද ? :O Click to expand...
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Oct 10, 2014 #382 උකුලට නාවත් එදා වගේ මා ඔබෙ පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබෙ ලග අම්මේ....... කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනෙල්ලක් වේ සුවද ඔබෙ අම්මේ ම ඔබ ලග අම්මේ...... අත පය දෑඩිවි වෑඩිහිටි වුමා ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලග අම්මේ......
උකුලට නාවත් එදා වගේ මා ඔබෙ පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබෙ ලග අම්මේ....... කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනෙල්ලක් වේ සුවද ඔබෙ අම්මේ ම ඔබ ලග අම්මේ...... අත පය දෑඩිවි වෑඩිහිටි වුමා ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලග අම්මේ......
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Oct 10, 2014 #383 උකුලට නාවත් එදා වගේ මා ඔබෙ පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබෙ ලග අම්මේ……. කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනෙල්ලක් වේ සුවද ඔබෙ අම්මේ ම ඔබ ලග අම්මේ…… අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලග අම්මේ……
උකුලට නාවත් එදා වගේ මා ඔබෙ පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබෙ ලග අම්මේ……. කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනෙල්ලක් වේ සුවද ඔබෙ අම්මේ ම ඔබ ලග අම්මේ…… අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලග අම්මේ……
janakaaj Member Oct 10, 2008 4,860 694 0 Oct 10, 2014 #384 IveyStyle said: adamai ahanne meka.... Click to expand... පුදුමයි මේක උඹ අහලා නැති ඒක ජනප්රිය ගීතයක් මේක
IveyStyle said: adamai ahanne meka.... Click to expand... පුදුමයි මේක උඹ අහලා නැති ඒක ජනප්රිය ගීතයක් මේක
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Oct 10, 2014 #385 උකුලට නාවත් එදා වගේ මා ඔබෙ පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබෙ ලග අම්මේ....... කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනෙල්ලක් වේ සුවද ඔබෙ අම්මේ ම ඔබ ලග අම්මේ...... අත පය දෑඩිවි වෑඩිහිටි වුමා ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලග අම්මේ...... Artist : Rookanatha Gunathilaka
උකුලට නාවත් එදා වගේ මා ඔබෙ පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබෙ ලග අම්මේ....... කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනෙල්ලක් වේ සුවද ඔබෙ අම්මේ ම ඔබ ලග අම්මේ...... අත පය දෑඩිවි වෑඩිහිටි වුමා ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලග අම්මේ...... Artist : Rookanatha Gunathilaka
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Oct 10, 2014 #387 chamali2009 said: Click to expand... දත සකසා ගැනීම සඳහා වහා කිඹුල් අඩවියට යා යුතු බව පෙනේ
кσяη ησρє Well-known member Oct 27, 2012 4,039 579 113 ¢σℓσмвσ Oct 10, 2014 #388 මා ඔබ ලග අම්මේ......
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Oct 10, 2014 #389 Randike Mendis said: දැන් නම් කෑලි කරල ඇති බං.. අපරාදි මාරම කරුමයක් තමා ඒක නම් හොරාව අහු උනා කියල කියුවොත් අනිවා වකුගඩු දෙක ගලව ගනින් මතක ඇතිව.. Click to expand... දැන් ඒක අමතක කරලා මචං ඉන්නේ...තවත් දුකක් විතරයි දැන් ඕක හොයන එක
Randike Mendis said: දැන් නම් කෑලි කරල ඇති බං.. අපරාදි මාරම කරුමයක් තමා ඒක නම් හොරාව අහු උනා කියල කියුවොත් අනිවා වකුගඩු දෙක ගලව ගනින් මතක ඇතිව.. Click to expand... දැන් ඒක අමතක කරලා මචං ඉන්නේ...තවත් දුකක් විතරයි දැන් ඕක හොයන එක
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Oct 10, 2014 #390 janakaaj said: පුදුමයි මේක උඹ අහලා නැති ඒක ජනප්රිය ගීතයක් මේක Click to expand... hmm
thaweesha Well-known member Dec 22, 2010 8,953 10,096 113 Oct 10, 2014 #392 yako hutch 2g walin ahanne patteta wada machan
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Oct 10, 2014 #393 කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනෙල්ලක් වේ සුවද ඔබෙ අම්මේ ම ඔබ ලග අම්මේ..
කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනෙල්ලක් වේ සුවද ඔබෙ අම්මේ ම ඔබ ලග අම්මේ..
janakaaj Member Oct 10, 2008 4,860 694 0 Oct 10, 2014 #395 උකුලට නාවත් පද අජන්තා රණසිංහගේ වෙන්න ඕනෑ සංගීතය ගායනය රූකාන්ත ගුණතිලක
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Oct 10, 2014 #396 kingdewi said: දත සකසා ගැනීම සඳහා වහා කිඹුල් අඩවියට යා යුතු බව පෙනේ Click to expand... එතනින් තමයි මේක ගලෙවුවේ....
kingdewi said: දත සකසා ගැනීම සඳහා වහා කිඹුල් අඩවියට යා යුතු බව පෙනේ Click to expand... එතනින් තමයි මේක ගලෙවුවේ....
chamali2009 Member Nov 5, 2009 13,496 373 0 37 අගහරු වල Oct 10, 2014 #399 reserved 1, reserved 2, tag 1 = rs500/=, tag2 for sale අපරාදේ මේ ටැග් ටික
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Oct 10, 2014 #400 chamali2009 said: එතනින් තමයි මේක ගලෙවුවේ.... Click to expand... බාවෙන් ගහලද ගලෙවුවේ