ලේලන්ඩ් පට්ට කියකිය ටාට එකක යනව දැක්කා....ආ කුකුලෝස්...
බඩා ලොකු කොට්ටක් පැනලා..![]()

ජන්තු අයියා;17236458 said:ආ සිංහලු...බයික් එකේ අදායම් බලපත්ර එනම මනං ඔක්කොම අලුත් කරන මාසේ ඇවිත්...කෙළවෙන මාසය...(හම මාසෙම මොකක් හරි රෙද්දක් සෙට් වෙනවා බොලව් වියදම් වෙන්න)
මගෙත් 9 න් ඉවරයි.. 
බින්දු;17239539 said:http://ikman.lk/en/honda-xlr-2002-for-sale-kandy-6
me bike model monada? mona year eke manufacture karapu ewada?? :v
for Speedmalli's attention
1987-1994
XLR200 gana wadiya nodanimi, oka 1989-1999 athara manufactured ekak danna tharamin
XLR250 nam 1987-1994


ජන්තු අයියා;17222062 said:මොකක්ද අවුරුද්ද මචන්? ඔරිජිනල් කට් සීට් 120පස්ස ටයර් ආපු එක නම් වටිනවා ඒ ගානට..පරණ එක නම හොද තත්වේ එකක් 1.20 තමයි කොහොමත් යන්නේ..මීටර් එකේ පොඩි අවුලක් තියෙන්නේ..සොකට් එක වදින තැන පින් එකක් හෝ වයර් එකක් කැඩිලා ඇති..එක ගලවලා පාස්ස ගන්න..මම මීටර් දෙකක් විතර ගොඩ දාලා තියෙනවා ඒ වගේ කරලා..අනිත් ලයිට් හෝන් එනම මනං හොදට වැඩ නම..ස්ටාර්ට් වෙනවා නම් බොඩි කන්ට්රෝල් අවුලක් නෑ..
හයියෝ සල්ලි.![]()


1987-1994
XLR200 gana wadiya nodanimi, oka 1989-1999 athara manufactured ekak danna tharamin
XLR250 nam 1987-1994
මගෙත් 9 න් ඉවරයි..
![]()
මමත් දැන් කතා කලා..එතකොට කියනවා මේක පැද්දෙනවා බන් කියන එකක් කියපන් ලු ඉක්මනට..මට පෙන්නේ අද නන් බොට්ටුවේ කොටු පැනිල්ලක් වගේ![]()





Speed malli VTR wala thathwe mokada??kandiyan lokka nan kiyala thibba hodai kiyala..aewunata atha gahala ana ganna weida spares nathuwa..

. mokak gaththath roda 2ne bung risk ekak thiyanawa 
ඒ බයික් එක හරි යන්නේ නෑ බන්. මම ගිහින් බැලුව. ටැංකිය ඇතුලෙන් මලකඩ කාලා. එන්ජිමත් ගලවලා. හැඩල් එකේ ලයිට් හෙඩ් ලයිට් මොනවත් වැඩ නෑ බන්. මීටරේ වෙලාවකට එනවා. එකෙත් LCD එක කෙලවෙලා බාගයයි පෙන්නේ. හැබැයි පිකප් එකනම් සුපිරි. මට එපා උනා බන්.

මමත් දැන් කතා කලා..එතකොට කියනවා මේක පැද්දෙනවා බන් කියන එකක් කියපන් ලු ඉක්මනට..මට පෙන්නේ අද නන් බොට්ටුවේ කොටු පැනිල්ලක් වගේ![]()
හෆ්ෆේ මූදු වතුර වලින් පෙගිලා ගොඩ බැස්සේ....... නේවි එකේ ගන් බෝට් වල උන් කොහොම නෑමක් නානවා ඈද්ද මූදු වතුරෙන්...... 