ඉයේ ගසපුවට දැන් අමාරුද පුටේ, උදේම නාල තව ටිකකින් තැඹිලිගෙඩියක් බීපන්.....

ඉයේ ගසපුවට දැන් අමාරුද පුටේ, උදේම නාල තව ටිකකින් තැඹිලිගෙඩියක් බීපන්.....![]()


අඩේ අර ඊයෙ quote කරල බැන්නේ බඩාට කියල හිතාගෙන. මාමිවනේ quoteවෙලා තිබ්බේ..![]()

මගුලේ බජට් එක වැඩිකරන්න වෙයි.බියර් විතරයි බිව්වේ..ඒකෙනුත් ස්ට්‍රොන්ග් විතරයි...ඒකත් වැඩි කරලා අනික්වට වඩා...මහින්දට හෙන ගහපන්...
![]()



හුටා...කිව්වත් වගේ..දැන්නේ ඒක මතක් වුනේ.....මගුලේ බජට් එක වැඩිකරන්න වෙයි.![]()


මම කල්පනා කරේ ට්‍රිප ගිහිං එනකං බඩාව මගේ fb එකෙන් අයින් කරලා දාන්න කියලා...... බ්‍රේකින් නිව්ස් වගේ මු සැරෙන් සැරේ අතන , මෙතන, අරෙහේ, මෙහෙ කිය කියා දානවනේ........
ආවා..... ආවා.... ආවා........
දැන් ලෑස්ති වෙයල්ලා... ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්නම්.......

ත්‍රෙඩ් වමාරා කන එකා සද්ද නැතුව මාරු වුනා.. යට යන්න දෙන්න නරකයි ඕක.![]()
ආවා ආවා ආවා........
