හොදම Msc එක

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    chamali2009
    user_online.gif

    chamali2009 has no status.සහතික ඇත්ත :D
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    tarson;17243070[SIZE=3 said:
    ]... හැබැයි ඉතින් ඔය ඩිග්රි නැති අයත් ඒකට රෙජිස්ටර් වෙලා කරනව, මොකද ඩිග්රි නැතුවත් ඒකට ගන්නවලු ,, හරියට B.Sc ඩිග්රිනැති අයව MBA වලට ගන්නව වගේ ... ඔයාට ඩිග්රියක් තියෙන එකේ M.Sc එකක්ම කරන්න, මොකද B.Sc ඩිග්රි නැති අයව M.Sc වලට ගන්නෙ නෑ ......[/SIZE]
    ඔයාගේ මේ ප්‍රකාශයේ අඩුපාඩුවක් ඇත. BSc හෝ BA නැතිව පිළිගත් MBAලබා ගැනීමේ හැකියාව දියුණු රටවල මෙන්ම ලංකාවේද ඇත . උදාහරණයක් ලෙස ඉහල පළපුරුද්දක් සහිත බැංකු ක්ෂේත්‍රයේ අයට මුලික උපාධිය නැතිව CBF & DBF (මේවා ලංකාවේ ලබාදෙන සුදුසුකමක් වන අතර මෙම වසරේ සිට එය නම පවා වෙනස් කර තවත් දියුණු කර ඇත )සම්පුර්ණ කිරීම තුලින් MBAවෙත යා හැකිය. එම මාර්ගය බැංකු ක්ෂේත්‍රයේ ප්‍රසිද්ද මෙන්ම පිළිගත් ක්‍රමයකි . එහෙත් විද්‍යා ක්ෂේත්‍රය තුලදී BSc නැතුව MSc වෙත යාමේ ක්‍රමය තාම කිසිවෙක් සොයා ගෙන නැත .
     
    Last edited:
    • Like
    Reactions: rock pora

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මම IT පැත්තෙ වැඩි යමක් කියන්න දන්නෙ නැ,ගොඩක් අය බැචලර් එක කරලා දැන් MBA කරන ට්‍රෙන්ඩ් එකක් තියනවා,එත් ඉතින් Msc in IT or similar weight එකක් තියන Masters එකක් කලොත් වඩා හොඳයි MBA එකට සාපේක්ෂව අමාරුයි ඉතින්,Class එකක් තියනවා නම් කෙලින්ම Phd එහෙකට යන්න :D එත් Msc එකක් කරලා Phd එකක් කරන එකේ වාසියක් තියනවා,මමත් ඉලඟ අවුරුද්දෙ MBA එකක් කරන්න ඉන්නෙ.
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    MOT kiyala moratu uni eke Course ekak tyenwa .... Managment of Technology kiyala eka MBA ekak widiyta yanne But IT related kiyala thama Kiyanne .Podak hoyala balanna e gana. IT karapu aya thama eyala target karane .... danna tharamin
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    ස්ලිට් ඒක හරියන්නේ නැහැ පුතේ....:no::no:

    mama danna widiyata sliit eke honda foreign uni affiliated msc programs thiyenawa.sheffield hallam,curtin wage.mama nan kiyanne foreign degree ekakma karanna msc ekak karana eke.watinakama wadi.Bsc awulak naha.Msc ekak kalata passe Bsc eka gana wadiya consder karanne nahane.anthima degree ekane consider karanne.sliit eketh sliit eken dena eka karanna epa therumak naha.IIT eketh thiyenawa uni of westminister msc ekak.msc ekata yodawana effort eke hatiyata local ekak karana eka aparade.that's my idea:dull:
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    mama danna widiyata sliit eke honda foreign uni affiliated msc programs thiyenawa.sheffield hallam,curtin wage.mama nan kiyanne foreign degree ekakma karanna msc ekak karana eke.watinakama wadi.Bsc awulak naha.Msc ekak kalata passe Bsc eka gana wadiya consder karanne nahane.anthima degree ekane consider karanne.sliit eketh sliit eken dena eka karanna epa therumak naha.IIT eketh thiyenawa uni of westminister msc ekak.msc ekata yodawana effort eke hatiyata local ekak karana eka aparade.that's my idea:dull:

    මේ ගැන මන් සැලකිල්ලට ගන්නම්:yes::yes: බොහොම ස්තුතියි
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    මේ ගැන මන් සැලකිල්ලට ගන්නම්:yes::yes: බොහොම ස්තුතියි

    ok.local ekak karanawa nan mora CSE eka hondai godak mama danna widiyata.habai eka nan work karana gaman karanna amaru wei.academic career ekaka lecturer wage innawa nan puluwan wei karanna.cse bsc karapu ayath cse msc eka karanne naha amaru nisa godak welawata.IT fac eke IT Msc ekath hondai mama hithanne.