EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉයේ ගසපුවට දැන් අමාරුද පුටේ, උදේම නාල තව ටිකකින් තැඹිලිගෙඩියක් බීපන්.....:P

    මොන තැඹිලිද තව ටිකකින් ඉතුරු ඔක්කොම ඉවර කරනවා :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බියර් විතරයි බිව්වේ..ඒකෙනුත් ස්ට්‍රොන්ග් විතරයි...ඒකත් වැඩි කරලා අනික්වට වඩා...:(:( මහින්දට හෙන ගහපන්...:angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බියර් විතරයි බිව්වේ..ඒකෙනුත් ස්ට්‍රොන්ග් විතරයි...ඒකත් වැඩි කරලා අනික්වට වඩා...:(:( මහින්දට හෙන ගහපන්...:angry::angry:
    මගුලේ බජට් එක වැඩිකරන්න වෙයි.;):rolleyes::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කල්පනා කරේ ට්‍රිප ගිහිං එනකං බඩාව මගේ fb එකෙන් අයින් කරලා දාන්න කියලා...... බ්‍රේකින් නිව්ස් වගේ මු සැරෙන් සැරේ අතන , මෙතන, අරෙහේ, මෙහෙ කිය කියා දානවනේ........

    :rofl: ආවා..... ආවා.... ආවා........ :P දැන් ලෑස්ති වෙයල්ලා... ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්නම්....... :rofl:

    මේ අර මොකෙක්ද එකෙක් ත්‍රෙඩ් එකක් දාලා කියලා ආරංචියක් ආවා..... ලින්ක් එකක් දීපල්ලකෝ ඌට මොකෝ උනේ කියලා බලන්න..... :lol:
     
    Status
    Not open for further replies.