හෆ්ෆේ මූදු වතුර වලින් පෙගිලා ගොඩ බැස්සේ....... නේවි එකේ ගන් බෝට් වල උන් කොහොම නෑමක් නානවා ඈද්ද මූදු වතුරෙන්......
![]()
හාපෝ මෙන්න ඇවිල්ලා..

පැද්දෙනව පැද්දෙනව කිව්වම අපි හිතුවෙ වෙන එකක්.

හෆ්ෆේ මූදු වතුර වලින් පෙගිලා ගොඩ බැස්සේ....... නේවි එකේ ගන් බෝට් වල උන් කොහොම නෑමක් නානවා ඈද්ද මූදු වතුරෙන්......
![]()

හෆ්ෆේ මූදු වතුර වලින් පෙගිලා ගොඩ බැස්සේ....... නේවි එකේ ගන් බෝට් වල උන් කොහොම නෑමක් නානවා ඈද්ද මූදු වතුරෙන්......
![]()

machan,
Bajaj 125 bike wala thiyenne tubeless tyre da ban?
![]()

හෆ්ෆේ මූදු වතුර වලින් පෙගිලා ගොඩ බැස්සේ....... නේවි එකේ ගන් බෝට් වල උන් කොහොම නෑමක් නානවා ඈද්ද මූදු වතුරෙන්......
![]()

ටියුබ් එන්නෙ මන් හිතන්නෙ මචෝmachan,Bajaj 125 bike wala thiyenne tubeless tyre da ban?

හාපෝ මෙන්න ඇවිල්ලා..
පැද්දෙනව පැද්දෙනව කිව්වම අපි හිතුවෙ වෙන එකක්.![]()
පොඩි එකා උඹ.... දැන් ඔය හදන්නේ අනිත් අන්ඩත් කඩා ගන්න තමා ආව වෙලාවට..... 

බෝට්ටුවෙන් ඔසී යන්න ගිහිං නෙවි එකෙන් අල්ලං අපහු ගෙනාවද![]()

මගුල..... නේවි එකෙන් තමා ඔක්කොම අපිට..... කොහෙදෝ මන්දා නේවි එකෙන් කරන රෙස්ටුරන්ට් එකකට ගියා..... සුපිරි...... 
තලෙයිමන්නාරමේ ඉදලා ආදම්ගේ දුපත් වලට ගියාද?
එහෙ ගියානම් ඔහොම නාන්න වෙනවා![]()
ලගටම ගියාට බහින්න උනේ නෑ.... මුහුද සැර වැඩි කියලා...... බෝට් එක ගෙනිච්චේ නෑ...... අනික බෝට් එක ලොකු වැඩි සීන් එකකුත් ආවා...... 
පොඩි එකා උඹ.... දැන් ඔය හදන්නේ අනිත් අන්ඩත් කඩා ගන්න තමා ආව වෙලාවට.....
![]()
මගුල..... නේවි එකෙන් තමා ඔක්කොම අපිට..... කොහෙදෝ මන්දා නේවි එකෙන් කරන රෙස්ටුරන්ට් එකකට ගියා..... සුපිරි......
![]()

ලගටම ගියාට බහින්න උනේ නෑ.... මුහුද සැර වැඩි කියලා...... බෝට් එක ගෙනිච්චේ නෑ...... අනික බෝට් එක ලොකු වැඩි සීන් එකකුත් ආවා......
![]()
machnlaa shocks 2 ketenawa wage mokakda karanna puluwan ban ekata....?
pulsar 180 UG4

ජන්තු අයියා;17250220 said:අද බයික් එකට ටයර් දෙක අලුතෙන් දැම්මා සින්හළු......

කෙටෙනවා කිව්වේ පොඩි වලවල්වල වැටෙද්දී එහෙම සද්දයක් එන එකද?

ජන්තු අයියා;17250216 said:සද්දේ එන්නේ ඉස්සරහ ශොක්ස් වලින්ද පස්ස ශොක්ස් වලින්ද?ඉස්සරහ නම් කප් සෙට් බුරුල් වෙලා හෝ කප් සෙට් එක කෙලවිලා..

ketenawa qwe ban passe shocks 2.walaka watunama dadas gala yanawane ban...?![]()