ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: හෆ්ෆේ මූදු වතුර වලින් පෙගිලා ගොඩ බැස්සේ....... නේවි එකේ ගන් බෝට් වල උන් කොහොම නෑමක් නානවා ඈද්ද මූදු වතුරෙන්...... :baffled:

    හාපෝ මෙන්න ඇවිල්ලා..:sorry:

    පැද්දෙනව පැද්දෙනව කිව්වම අපි හිතුවෙ වෙන එකක්.:P:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,063
    113
    Gotland
    :rofl: හෆ්ෆේ මූදු වතුර වලින් පෙගිලා ගොඩ බැස්සේ....... නේවි එකේ ගන් බෝට් වල උන් කොහොම නෑමක් නානවා ඈද්ද මූදු වතුරෙන්...... :baffled:

    බෝට්ටුවෙන් ඔසී යන්න ගිහිං නෙවි එකෙන් අල්ලං අපහු ගෙනාවද :rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan,

    Bajaj 125 bike wala thiyenne tubeless tyre da ban?

    bajaj_discover_125_in_amroha_uttar_pradesh_for_sale_100009797288502446.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: හෆ්ෆේ මූදු වතුර වලින් පෙගිලා ගොඩ බැස්සේ....... නේවි එකේ ගන් බෝට් වල උන් කොහොම නෑමක් නානවා ඈද්ද මූදු වතුරෙන්...... :baffled:

    තලෙයිමන්නාරමේ ඉදලා ආදම්ගේ දුපත් වලට ගියාද?
    එහෙ ගියානම් ඔහොම නාන්න වෙනවා :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාපෝ මෙන්න ඇවිල්ලා..:sorry:

    පැද්දෙනව පැද්දෙනව කිව්වම අපි හිතුවෙ වෙන එකක්.:P:P:P

    :frown: පොඩි එකා උඹ.... දැන් ඔය හදන්නේ අනිත් අන්ඩත් කඩා ගන්න තමා ආව වෙලාවට..... :angry::angry:

    බෝට්ටුවෙන් ඔසී යන්න ගිහිං නෙවි එකෙන් අල්ලං අපහු ගෙනාවද :rolleyes:

    :frown::frown: මගුල..... නේවි එකෙන් තමා ඔක්කොම අපිට..... කොහෙදෝ මන්දා නේවි එකෙන් කරන රෙස්ටුරන්ට් එකකට ගියා..... සුපිරි...... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තලෙයිමන්නාරමේ ඉදලා ආදම්ගේ දුපත් වලට ගියාද?
    එහෙ ගියානම් ඔහොම නාන්න වෙනවා :yes:

    :yes: ලගටම ගියාට බහින්න උනේ නෑ.... මුහුද සැර වැඩි කියලා...... බෝට් එක ගෙනිච්චේ නෑ...... අනික බෝට් එක ලොකු වැඩි සීන් එකකුත් ආවා...... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පොඩි එකා උඹ.... දැන් ඔය හදන්නේ අනිත් අන්ඩත් කඩා ගන්න තමා ආව වෙලාවට..... :angry::angry:

    8lZgCe6.jpg

    :frown::frown: මගුල..... නේවි එකෙන් තමා ඔක්කොම අපිට..... කොහෙදෝ මන්දා නේවි එකෙන් කරන රෙස්ටුරන්ට් එකකට ගියා..... සුපිරි...... :love:

    මරුවිකලෙන් තමා ඉඳල තියෙන්නේ.. :lol:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: ලගටම ගියාට බහින්න උනේ නෑ.... මුහුද සැර වැඩි කියලා...... බෝට් එක ගෙනිච්චේ නෑ...... අනික බෝට් එක ලොකු වැඩි සීන් එකකුත් ආවා...... :baffled:

    අපිනම් යන්න පුළුවන් තරම ගිහින් ඉතුරු ටික වතුරේ බැහැලා ගියා.පට්ටයි ආ.FB එකේ ෆොටෝස් ඇති.ඒ වෙනකොට හොදටම මුහුදු වතුර නාලා.අපහු බෝට්ටුවට එනකොට දියවැලකටත් අහුවුණා.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    machnlaa shocks 2 ketenawa wage mokakda karanna puluwan ban ekata....?
    pulsar 180 UG4

    සද්දේ එන්නේ ඉස්සරහ ශොක්ස් වලින්ද පස්ස ශොක්ස් වලින්ද?ඉස්සරහ නම් කප් සෙට් බුරුල් වෙලා හෝ කප් සෙට් එක කෙලවිලා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17250220 said:
    අද බයික් එකට ටයර් දෙක අලුතෙන් දැම්මා සින්හළු......

    කීයක් ගියාද මොනාද දැම්මේ..

    දාපියව් ෆොටෝ..:angry:
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    ජන්තු අයියා;17250216 said:
    සද්දේ එන්නේ ඉස්සරහ ශොක්ස් වලින්ද පස්ස ශොක්ස් වලින්ද?ඉස්සරහ නම් කප් සෙට් බුරුල් වෙලා හෝ කප් සෙට් එක කෙලවිලා..

    ketenawa qwe ban passe shocks 2.walaka watunama dadas gala yanawane ban...?:baffled:
     
    Status
    Not open for further replies.