New Zealand student යන්න

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචං මෙතනදී මම recommend කරන ක්‍රම දෙකක් තියනවා. හැබැයි මේ ක්‍රම දෙක වඩාත් ගැලපෙන්න (සාපේක්ෂව) අඩු budget එකකට NZ Studies කරලා එහෙ Work visa හරි PR හරි ගන්න බලාපොරොත්තු වෙන අයටයි.

    1. G.C.E. O/L පමණක් (වයස 18 - 20) හෝ G.C.E. O/L + Work experience (වයස 20 - 26) තියන අය සදහා New zealand වල අවුරුදු 2 ක (මාස 18 ක වගේ) Level 5 or 6 Diploma එකක් කරලා Graduate Job search visa (Open work) යන්න මාර්ගය.

    2. G.C.E. A/L හා (ලංකාවේ හෝ කොහේ හෝ රටක) Diploma හෝ HND එකක් කරපු අයට හෝ අවුරුදු 4 ක පමණ (පිළිගත හැකි ආයතනය) Work experience තියන අයට (IT Field එකනම් විශේෂයි) New zealand වල අවුරුදු 1 ක Level 7 Diploma එකක් කරලා Graduate Job search visa (Open work) යන්න මාර්ගය.

    මේ දෙකටම IELTS අත්‍යවශ්‍ය වෙන්නේ නෑ ඔයාලට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තියනවනම්.

    මචං, මට B.Sc. in ICT එකක් තියනවා. හැබැයි කොහෙවත් work කරලා නෑ... මම වගේ එකෙක්ට මොන වගේ support එකක්ද උඹට දෙන්න පුළුවන්??
     
    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    Machan mata denatamath Bsc in Networking ekak thiyenawa, Msc eka karanna yanna adahasak thiyenawa, advice ekak denna balanna
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    machan ape aiya knk innawa,degree eka complete karala dan inne ath tama porata ehe job ekak na part time kara kara inne,ayage degree ekata galapena job ekak nati nisa workin wisa ganna bari scene ekak tynnne
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    මොකද්ද මචං අයියා කරපු ඩිග්‍රී එක, යුනි එක මොකද්ද, ඉන්න සිටි එක කොහෙද ? තාමත් ඉන්නේ Job search visa එකේද ?
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචං, මට B.Sc. in ICT එකක් තියනවා. හැබැයි කොහෙවත් work කරලා නෑ... මම වගේ එකෙක්ට මොන වගේ support එකක්ද උඹට දෙන්න පුළුවන්??

    වයස කීයද මචං, Work visa නම් නෑ, Student නම් පුළුවන් දෙයක් කරලා දෙන්නම්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි මචන්
    අර සමහර එවුන් යනවා ඕලෙවල් ඉංග්‍රීසි සී පාස් එකටත් නිව්සිලන්ඩ්
    එහෙම ගියපු එවුන් ඉන්නවා දෙරණෙ දානවලු විස්තර
    ලක්ෂ 10ක් ද පහලවක්ද කොහෙද
    හොර ප්ලේස් එකක්ද මන්ද
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    එළකිරි මචන් අර සමහර එවුන් යනවා ඕලෙවල් ඉංග්‍රීසි සී පාස් එකටත් නිව්සිලන්ඩ් එහෙම ගියපු එවුන් ඉන්නවා දෙරණෙ දානවලු විස්තර ලක්ෂ 10ක් ද පහලවක්ද කොහෙද හොර ප්ලේස් එකක්ද මන්ද
    ඔව් මචන් මම අහලා තියනවා New Zealand වල මිනිස්සුන්ට වඩා හරක් ඉන්නවලු. :D:D (JOKE)
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එළකිරි මචන්
    අර සමහර එවුන් යනවා ඕලෙවල් ඉංග්‍රීසි සී පාස් එකටත් නිව්සිලන්ඩ්
    එහෙම ගියපු එවුන් ඉන්නවා දෙරණෙ දානවලු විස්තර
    ලක්ෂ 10ක් ද පහලවක්ද කොහෙද
    හොර ප්ලේස් එකක්ද මන්ද

    ම්ම්ම් ..... :nerd::nerd: මේක එක විදියකට හරි මචං. G.C.E. O/L වලින් NZ යන්න පුළුවන්. English කතා කරන්න පුළුවන් නම් එච්චරයි :yes::yes:.

    Cost එක නම් මචං ගොඩාක් වෙලාවට 15 කට අඩුවෙන් කරන්න පුළුවන් programs තියනවා.

    ඔව් මචන් මම අහලා තියනවා New Zealand වල මිනිස්සුන්ට වඩා හරක් ඉන්නවලු. :D:D (JOKE)

    :D:D:D
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    ඩිග්රි එක complete කරලා අපිට NZ යන්න පුලුවන්ද බන් ජොබ් එකක් කරන්න ? :yes::yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕකට මොන වගේ වියදමක්ද යන්නේ? පාඨමාලාවේ ගාන විතරද? කීයක් පෙන්නන්න ඕනද? පාඨමාලාවේ වියදම අතේ නැත්නම් එහෙ ගිහින් හොයන්න පුලුවන්ද? අමතර විය්දම් මොනාද?
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචන්, මම IT වලින් ඩිග්‍රිය කරේ.. 1st class පාස් එකකුත් තියනවා... දැනට ජොබක් කරනවා... අවුරුදු 2 ක් experience තියනවා... මම දැන් මාස්ටර් එක කරන්න වෙන රටකට යන්න හිතාගෙන ඉන්නවා.. මට කරන්න පුළුවන් මොනවද? මම කරේ general IT නිසා Networking පැත්තට යන්න ආසාවක් තියනවා. level 7 උනාට අවුලක් නෑ, මට කොච්චර වියදමක් යයිද? මම අඳුරන ෆැමිලි එකක් ඉන්නවා NZ වල. සප් එකක් ගන්නත් පුළුවන්...
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    අල මල්ලි;17246673 said:

    මචං කැමතිනම් Masters කරන්න පුළුවන් යුනි එකක. හැබැයි පොඩි දෙයක් තියනවා සාමාන්‍ය Msc එක්ක වියදම ලක්ෂ 20 - 30 අතර වෙනවා යුනි එකේ තත්වය මත), IELTS 6.5 අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ දෙක උඩ ඔයාට Admission එක ගැනීම තීරණය කරන්න පුළුවන්.

    සාමාන්‍ය Level 7 course එකක් (specialized in networking වගේ) නම් මට ලක්ෂ 16 - 18 අතර budget එකකට දෙන්න පුළුවන්. IELTS අත්‍යවශ්‍ය නෑ.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඕකට මොන වගේ වියදමක්ද යන්නේ? පාඨමාලාවේ ගාන විතරද? කීයක් පෙන්නන්න ඕනද? පාඨමාලාවේ වියදම අතේ නැත්නම් එහෙ ගිහින් හොයන්න පුලුවන්ද? අමතර විය්දම් මොනාද?

    වියදම මචං සාමාන්‍යයෙන් Course fee එක අනුව වෙනස් වෙනවා. කොහොමත් ලංකාවෙන් යද්දී budget එක ලක්ෂ 15 ත් 18 ත් අතර වගේ. ඔය වියදමට අමතරව පෙන්වන්න ඕනෑ මුදල course එකේ කාලය අනුව වෙනස් වෙනවා. අවුරුදු 1 ක course එකක් නම් පෙන්වන්න ඕනෑ මුදල ලක්ෂ 15 යි, අවුරුදු දෙකක නම් ලක්ෂ 30 යි.

    ඔයාගේ ඉදුම් හිටුම්, කෑම බීම වියදම cover කරගන්න එහෙ ගිහින් part time ජොබ් එකක් කරන්න පුළුවන්.
     
    Darknight123

    Member
    Jun 16, 2014
    14
    3
    0
    machan mata Bsc In Logistic and supply chain management degree ekak teyenawa two year work experience ekka .new zl wlata yanawa nam mata monawage support ekka umben gana puluwanida?