EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ninewells eka hari na kiyanawa neda delivery walata..:rolleyes::rolleyes: emergency case ekak wunoth ehema eekata adala dewal na kiyanawa...:nerd::nerd: podi ayatama hadala wunata e wage dewal adui kiyala adurana ayya kenek kiwwa..aththada danne na....:dull::dull:
    බොල අනාත තට්ට කුකුලෝහ්......
    මේ පීඩියැට්‍රීෂියන් කෙනෙක්.....වීඕජී කෙනෙක් නෙවෙයි.........:frown:
    Thari Ayiya palansooriya mahathmayage grandson kenekda Ayiye? Issara mama giya schol class awa palansooriya mahaththayage grand daughter kenek.
    :yes::dull::dull:
    අනේ මංද ඒ වුණාට ඔය කුකුල ගේ කව්‍යක්කාර කමක් ගෑවිලාවත් නෑ.........:dull::dull:
    hmm ow ow..

    :eek: oyage skul eka mokadda ? Mokadda yaluwage nama ? Pm ekak dandoooo
    එන් පොට නම් එක්ස්ට්‍රීම්ලි, ඇබ්සර්ඩ්ලි හොද නැත......:nerd::nerd::no:
    මම මීට පසු අර ලබ්බා සේ ද.නෑ. දැ.නෑ.අ.නෑ වෙමි......
    අන්තිමේ දී අර මනුස්ස දුව මට කතා කරල අහයි මෙහෙම දෙයක් වුණා දන්නේ නැදුද කියලා......:dull::dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ninewells eka hari na kiyanawa neda delivery walata..:rolleyes::rolleyes: emergency case ekak wunoth ehema eekata adala dewal na kiyanawa...:nerd::nerd: podi ayatama hadala wunata e wage dewal adui kiyala adurana ayya kenek kiwwa..aththada danne na....:dull::dull:

    ape undeth denma idan churu churu ganawa ilaga eka nam hambawenakota mata lagata wela innalu, pvt ekaka karamulu, man kiwwa pissu kelinna epa kiyala :P:P:P

    hebei palaweni eka lebenakota itin nangi hospital eke unna nisa aulak une ne. issarahata monawa weida dannawaye
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොල අනාත තට්ට කුකුලෝහ්......
    මේ පීඩියැට්‍රීෂියන් කෙනෙක්.....වීඕජී කෙනෙක් නෙවෙයි.........:frown:

    කේන්ති ගන්න එපා..... මූ දැන්ම ඉඳන් එව්වත් හොයනවා....... ;):P

    :yes::dull::dull:
    අනේ මංද ඒ වුණාට ඔය කුකුල ගේ කව්‍යක්කාර කමක් ගෑවිලාවත් නෑ.........:dull::dull:

    අපේ පලන් ට කවියක එලි වැටක් තියා වත්තේ වැට වත් හරිහැටි ගැටගහගන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ...... :P
    (ඇමතීමක් අභියස......)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බොල අනාත තට්ට කුකුලෝහ්......
    මේ පීඩියැට්‍රීෂියන් කෙනෙක්.....වීඕජී කෙනෙක් නෙවෙයි.........:frown:

    Ow eeka hari kimbula ayye..oya kiyana doctor hondayi..:yes::yes: mama kiwwe poduwe gaththama delivery walata ara widihe kathawak kiwwa eekai...:dull::dull: anika ninewells un ad danneth delivery walata hondayi kiyala promote karannane...:baffled::baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දෙවෙනි එකටත් නංගිව ම යවන්න........ :P

    ne ban den aki out wela. akige ranking walata kohe hari kelayak thamai ahu wenne. giya sere beruna nangi nisa, Ragama hospital eken. me sere geni condition pita inne hadanawa nam aniwa man laga inna onelu :( . man aath benna ape ammala ofiz eke idan thamai apiwa eliyata danna duwala tiyenne. munta api lagin innath ona :(
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ne ban den aki out wela. akige ranking walata kohe hari kelayak thamai ahu wenne. giya sere beruna nangi nisa, Ragama hospital eken. me sere geni condition pita inne hadanawa nam aniwa man laga inna onelu :( . man aath benna ape ammala ofiz eke idan thamai apiwa eliyata danna duwala tiyenne. munta api lagin innath ona :(

    ඇෆ්ෆා..... ඇයි උඹ එයා ළඟ ඉන්න ඕනෙමයි කියලා ඔය කියන්නේ......?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    danne ne ban, den me pvt ewage ehema chance ekak dena ekai danna adurana un ehema karala tiyena nisai wage thamai oya :(

    monawa unath amma appa nehene den..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::dull::dull:
    අනේ මංද ඒ වුණාට ඔය කුකුල ගේ කව්‍යක්කාර කමක් ගෑවිලාවත් නෑ.........:dull::dull:

    එන් පොට නම් එක්ස්ට්‍රීම්ලි, ඇබ්සර්ඩ්ලි හොද නැත......:nerd::nerd::no:
    මම මීට පසු අර ලබ්බා සේ ද.නෑ. දැ.නෑ.අ.නෑ වෙමි......
    අන්තිමේ දී අර මනුස්ස දුව මට කතා කරල අහයි මෙහෙම දෙයක් වුණා දන්නේ නැදුද කියලා......:dull::dull:

    කේන්ති ගන්න එපා..... මූ දැන්ම ඉඳන් එව්වත් හොයනවා....... ;):P

    අපේ පලන් ට කවියක එලි වැටක් තියා වත්තේ වැට වත් හරිහැටි ගැටගහගන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ...... :P
    (ඇමතීමක් අභියස......)

    Riduna :( umbala mage kavi nidandas dakka nam ohoma kiyanne na :no: mage ae hakiyawa pasal premayath ekkama walalilaa giya ban... :dull:

    Ow sanjiyo umba hari :(
     
    Status
    Not open for further replies.