ඩොක්ටර් අනෝජා සේනානායක කියලා, පිටකෝට්ටෙ, වික්රමසින්හ ප්ලෙස් එකේ ඉන්නෙ (ගෙදර), ඩර්ඩන්ස් එකේ ඩොක්ටර් කෙනෙක්, අපි යන්නෙ ගෙදරට
අඩා ඩර්ඩන්ස් එකේ ඩොක්ටර් කෙනෙක්ද.....? අපේ උන්දෑ එහෙනම් හොඳටම දන්නවා ඇති........
අපි ගන්නේ ඩොක්ටර් ශ්රීලාල් පෙරේරා කියලා ඩොක්ට කෙනෙක්ගෙන්.... ඩර්ඩන්ස් එකට & නාරාහේන්පිට පාක් හොස්පිටල් එකට එන්නේ.......








oyage skul eka mokadda ? Mokadda yaluwage nama ? Pm ekak dandoooo
