මම කිව්වෙ අමතයි කියලා.....
තල් බීමක් වෙන්න ඇති.....
තල් කිරි නියමයි යැ....
තල් රා ඊටත් නියමයි යැ.....
ඔව් බන් කහ පාටයි

මම තල් රා කිතුල් රා බීලම නෑ බන්
ශික් !! නොදකින් කිතුලේම ඉන්න එකෙක් ඉන්නවා ඌ කිතුල් රා ටිකක් වත් සෙට් කරන්නේ නෑනේ 
මම කිව්වෙ අමතයි කියලා.....
තල් බීමක් වෙන්න ඇති.....
තල් කිරි නියමයි යැ....
තල් රා ඊටත් නියමයි යැ.....

ශික් !! නොදකින් කිතුලේම ඉන්න එකෙක් ඉන්නවා ඌ කිතුල් රා ටිකක් වත් සෙට් කරන්නේ නෑනේ 
ඔව් බන් කහ පාටයි
මම තල් රා කිතුල් රා බීලම නෑ බන්ශික් !! නොදකින් කිතුලේම ඉන්න එකෙක් ඉන්නවා ඌ කිතුල් රා ටිකක් වත් සෙට් කරන්නේ නෑනේ
![]()



එක නම් සුපිරියටම තිබ්බා
ජුන්ඩයිනේ දුන්නේ කිඹුලා එදා 
එදා ගහපු එකේ පදමට ගන්නව මම ඊළගට හදන එක....මොනා උනත් සංකපාලලා හදපු වයින් එක තරම් මට සෙට් උනේ නෑඑක නම් සුපිරියටම තිබ්බා
ජුන්ඩයිනේ දුන්නේ කිඹුලා එදා
![]()

මම වයිනුයි බ්රැන්ඩියි කලවම් කරලා ගසනවා දැන් 
හෙට උදේට ඉතිරිය කියපං....මෙලෝ රහක් නෑ ලබ්බා වතුර දාල එක බෝතලේ දෙක කරාද මන්ද කිම්බුලටයි මටයි දෙන්නමම වයිනුයි බ්රැන්ඩියි කලවම් කරලා ගසනවා දැන්
![]()



එදා ගහපු එකේ පදමට ගන්නව මම ඊළගට හදන එක....![]()
උඹ දැන් මෙකෝ රහක් නෑ රේඩියෝ හුචක්කුවක් අල්ලන් දඟලනවා බොරුවට
කෑම ත්රෙඩ් වේලෙනවා රෙද්ද 
ලබ්බි අමු කොහිල කවෝලා ඌට 
රේඩියෝ කරුමාන්තය ඉවරයි මේ අවුරුද්දෙ....හදනවා හෙට හදනවා විතයි උඹත්උඹ දැන් මෙකෝ රහක් නෑ රේඩියෝ හුචක්කුවක් අල්ලන් දඟලනවා බොරුවට
කෑම ත්රෙඩ් වේලෙනවා රෙද්ද
අන්න ලබ්බා කිව්වා උඹට කියල ලබ්බිට අමතවන්න ඕන කියලලබ්බි අමු කොහිල කවෝලා ඌට
![]()



Na uhr gewal langa thiyena gal walata paninna![]()




රේඩියෝ කරුමාන්තය ඉවරයි මේ අවුරුද්දෙ....
ඊට පස්සෙ තියනව රාජකීය වික්රමයක්....කෙල්ලව ඉස්කෝලෙ දැමීම....
ඇමතීම් වලට තිත තියල ඉන්නේ. මට බෑ ඕකුන්ව හදන්න....
ඉදපිය කෝ හදල තොට දෙන්නේ නෑ මේ පාර.![]()



පරණ මැඩම් ගේ ඉස්කෝලේ.....නියමයි අහ්හ් මොන ඉස්කෝලෙටද බන් දැම්මේ ?
හිකිස් ඔව් බන් අපි හැදෙන්නෙම නෑ ගෑනු හැදෙන්නෙත් නෑ![]()


ගෙවල් ලඟ නෙමේ තියෙන්නේ.. කිලෝමීටර් 4ක් විතර තියනවා..ඔතන නිතරම යන තැනක් නෙමේ. ඇත්තටම කිව්වොත් අමුතු මූසල ගතියක් තියනවා.
නාන්න කැමති නම් අපි නාන තැනට එක්කන් යන්න පුලුවන්.. හැබැයි එතන කැත කලොත් නම් @ නැතුව තමා එවන්නේ..
කැමති නම් සෙට් එකම එන්න. ගොඩ පීනන එවුන්ට ගොඩ පීනන්නත් තියනවා. මෙහෙම පෙනුනට අම්බානක ඉඩ තියනවා..
![]()
![]()
ප්රසිද්ද තැනක් නෙමේ. ගමේ කොල්ලො ටික සහ අපි විතරයි පනින්නේ.. ආවොත් එක්කන් යන්නම්..
මැද නම් අඩි 12ක් විතර තියනවා. ඒවුනාට පට්ට පිරිසිඳුයි.![]()


හෙට බලපං කෝ....අම්මටසිරි වෙන්න සිරාද ?
![]()



පරණ මැඩම් ගේ ඉස්කෝලේ.....
හැදෙන්නෙම නෑ තමා....![]()