EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කිව්වෙ අමතයි කියලා.....:rofl::rofl:

    තල් බීමක් වෙන්න ඇති.....
    තල් කිරි නියමයි යැ....
    තල් රා ඊටත් නියමයි යැ.....

    ඔව් බන් කහ පාටයි :D

    මම තල් රා කිතුල් රා බීලම නෑ බන් :( ශික් !! නොදකින් කිතුලේම ඉන්න එකෙක් ඉන්නවා ඌ කිතුල් රා ටිකක් වත් සෙට් කරන්නේ නෑනේ :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් කහ පාටයි :D

    මම තල් රා කිතුල් රා බීලම නෑ බන් :( ශික් !! නොදකින් කිතුලේම ඉන්න එකෙක් ඉන්නවා ඌ කිතුල් රා ටිකක් වත් සෙට් කරන්නේ නෑනේ :dull:
    :confused:
    උගුඩුවෙක් ද?????:P:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනා උනත් සංකපාලලා හදපු වයින් එක තරම් මට සෙට් උනේ නෑ :no: එක නම් සුපිරියටම තිබ්බා :D ජුන්ඩයිනේ දුන්නේ කිඹුලා එදා :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනා උනත් සංකපාලලා හදපු වයින් එක තරම් මට සෙට් උනේ නෑ :no: එක නම් සුපිරියටම තිබ්බා :D ජුන්ඩයිනේ දුන්නේ කිඹුලා එදා :dull:
    එදා ගහපු එකේ පදමට ගන්නව මම ඊළගට හදන එක....:nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙලෝ රහක් නෑ ලබ්බා වතුර දාල එක බෝතලේ දෙක කරාද මන්ද කිම්බුලටයි මටයි දෙන්න :P මම වයිනුයි බ්‍රැන්ඩියි කලවම් කරලා ගසනවා දැන් :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙලෝ රහක් නෑ ලබ්බා වතුර දාල එක බෝතලේ දෙක කරාද මන්ද කිම්බුලටයි මටයි දෙන්න :P මම වයිනුයි බ්‍රැන්ඩියි කලවම් කරලා ගසනවා දැන් :rofl:
    හෙට උදේට ඉතිරිය කියපං....
    ඉදගන්න පරක්කුව විතරයි ඈ!!!!!:dull::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එදා ගහපු එකේ පදමට ගන්නව මම ඊළගට හදන එක....:nerd:

    හදනවා හෙට හදනවා විතයි උඹත් :angry: උඹ දැන් මෙකෝ රහක් නෑ රේඩියෝ හුචක්කුවක් අල්ලන් දඟලනවා බොරුවට :angry: කෑම ත්‍රෙඩ් වේලෙනවා රෙද්ද :angry:

    අන්න ලබ්බා කිව්වා උඹට කියල ලබ්බිට අමතවන්න ඕන කියල :P ලබ්බි අමු කොහිල කවෝලා ඌට :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හදනවා හෙට හදනවා විතයි උඹත් :angry: උඹ දැන් මෙකෝ රහක් නෑ රේඩියෝ හුචක්කුවක් අල්ලන් දඟලනවා බොරුවට :angry: කෑම ත්‍රෙඩ් වේලෙනවා රෙද්ද :angry:

    අන්න ලබ්බා කිව්වා උඹට කියල ලබ්බිට අමතවන්න ඕන කියල :P ලබ්බි අමු කොහිල කවෝලා ඌට :rofl:
    රේඩියෝ කරුමාන්තය ඉවරයි මේ අවුරුද්දෙ....
    ඊට පස්සෙ තියනව රාජකීය වික්‍රමයක්....කෙල්ලව ඉස්කෝලෙ දැමීම....

    ඇමතීම් වලට තිත තියල ඉන්නේ. මට බෑ ඕකුන්ව හදන්න....:dull::dull:

    ඉදපිය කෝ හදල තොට දෙන්නේ නෑ මේ පාර.:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Na uhr gewal langa thiyena gal walata paninna :P

    ගෙවල් ලඟ නෙමේ තියෙන්නේ.. කිලෝමීටර් 4ක් විතර තියනවා..ඔතන නිතරම යන තැනක් නෙමේ. ඇත්තටම කිව්වොත් අමුතු මූසල ගතියක් තියනවා. :dull:

    නාන්න කැමති නම් අපි නාන තැනට එක්කන් යන්න පුලුවන්.. හැබැයි එතන කැත කලොත් නම් @ නැතුව තමා එවන්නේ..:frown:

    කැමති නම් සෙට් එකම එන්න. ගොඩ පීනන එවුන්ට ගොඩ පීනන්නත් තියනවා. මෙහෙම පෙනුනට අම්බානක ඉඩ තියනවා..:yes:

    Hxu8q4g.jpg

    IUw3dqv.jpg

    ප්‍රසිද්ද තැනක් නෙමේ. ගමේ කොල්ලො ටික සහ අපි විතරයි පනින්නේ.. ආවොත් එක්කන් යන්නම්..

    මැද නම් අඩි 12ක් විතර තියනවා. ඒවුනාට පට්ට පිරිසිඳුයි.:love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රේඩියෝ කරුමාන්තය ඉවරයි මේ අවුරුද්දෙ....
    ඊට පස්සෙ තියනව රාජකීය වික්‍රමයක්....කෙල්ලව ඉස්කෝලෙ දැමීම....

    ඇමතීම් වලට තිත තියල ඉන්නේ. මට බෑ ඕකුන්ව හදන්න....:dull::dull:

    ඉදපිය කෝ හදල තොට දෙන්නේ නෑ මේ පාර.:angry:

    නියමයි අහ්හ් මොන ඉස්කෝලෙටද බන් දැම්මේ ? :D

    හිකිස් ඔව් බන් අපි හැදෙන්නෙම නෑ ගෑනු හැදෙන්නෙත් නෑ :rofl:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියමයි අහ්හ් මොන ඉස්කෝලෙටද බන් දැම්මේ ? :D

    හිකිස් ඔව් බන් අපි හැදෙන්නෙම නෑ ගෑනු හැදෙන්නෙත් නෑ :rofl:;)
    පරණ මැඩම් ගේ ඉස්කෝලේ.....
    හැදෙන්නෙම නෑ තමා....:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙවල් ලඟ නෙමේ තියෙන්නේ.. කිලෝමීටර් 4ක් විතර තියනවා..ඔතන නිතරම යන තැනක් නෙමේ. ඇත්තටම කිව්වොත් අමුතු මූසල ගතියක් තියනවා. :dull:

    නාන්න කැමති නම් අපි නාන තැනට එක්කන් යන්න පුලුවන්.. හැබැයි එතන කැත කලොත් නම් @ නැතුව තමා එවන්නේ..:frown:

    කැමති නම් සෙට් එකම එන්න. ගොඩ පීනන එවුන්ට ගොඩ පීනන්නත් තියනවා. මෙහෙම පෙනුනට අම්බානක ඉඩ තියනවා..:yes:

    Hxu8q4g.jpg

    IUw3dqv.jpg

    ප්‍රසිද්ද තැනක් නෙමේ. ගමේ කොල්ලො ටික සහ අපි විතරයි පනින්නේ.. ආවොත් එක්කන් යන්නම්..

    මැද නම් අඩි 12ක් විතර තියනවා. ඒවුනාට පට්ට පිරිසිඳුයි.:love:

    ඔව් බන් මූසල ගතියක් තියෙනවා තමා ... හම්මියෝ මට වතුරෙන් අපලයිලු පයිප්පෙන් ෂවර් එකෙන් නාන්නෙත් පරිස්සමෙන් බන් .. සිරාවට ආසයි නාන්න ඔතන භයානකයි වගේ :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් සංකපාලයො මොකක්ද ලෙඩේ කියල තීරණය කලේ..

    දුකයි බන් හොඳටම..:(
     
    Status
    Not open for further replies.