නොදකින් කසිප්පුවා තෝ අපිව බිල්ලට දෙන්නද යකොව් හැදුවේ
![]()
යකෝ කිඹුලෙක් වෙලත් පීනගන්න බැරිද?![]()
ඔය කසිප්පු ගැසිල්ල දැන්වත් නතර කරපන් මල්ලි..... උඹට දැන් තරියා / කිඹුලා වෙන් කරගනත් අමාරුයි.... 
හොඳ වැඩේ තොට ඉල්ලගෙන කනවා. අපිට ගෙනත්දුන්න නම් ඔහොම කුනු කතා අහන්න වෙන්නේ නෑනේ......![]()



ඔය කසිප්පු ගැසිල්ල දැන්වත් නතර කරපන් මල්ලි..... උඹට දැන් තරියා / කිඹුලා වෙන් කරගනත් අමාරුයි....
![]()

රෙද්ද තමා යකෝ..
මං දන්නෙත් නෑ කොහොම ඉවර වුනාද කියලා....![]()
ගිය මාසේ 25 වෙනකොට ගිගා බයිට් 50ක් ඉවරයි.... මේ මාසේ 15 වෙනකොට ගිගා 50 ඉවරයි.......
උඹ දන්නෙත් නැතුව ඕක ඉවර උනා කියලා අපි පිලිගන්නම්කෝ එහෙනම්.........

එතකොට තරියා නාන්නෙත් නැද්ද බං........![]()
ඒක නම් දන්නේ නෑ.... බාල්දියකට පුරවන් නාන කතාවක් කිව්වා වගේ මතකයි..... 
හොඳ වැඩේ තොට ඉල්ලගෙන කනවා. අපිට ගෙනත්දුන්න නම් ඔහොම කුනු කතා අහන්න වෙන්නේ නෑනේ......![]()
උඹලටත් ගෙනාවා.... (බොන උන්ට විතරයි. බයිට් කන උන්ට නෑ
) දැන් ඉතින් මේ අහගත්ත කුණු කතා වල හැටියට.... ඒවා මම ම බොන්න තීරණය කරා......

සිරාවටම.... අනිත් එවුන් සුද්ද කරනවද නැද්ද කියල බල බල ඉන්නේ නැතුව තම තමන්ගේ හරිය සුද්ද කරගන්නවානම් කාටත් බේරෙන්න පුළුවන්.....
මගේ පුංචිට උණ හදුනා..... එක්ක ගිහිං තිබුනා නෙවිල් ෆ්රනාන්දු එකට...... උන්ට කිසි ගානක් නෑ...... එත් පුංචිගේ ප්ලේට්ලට්ස් අඩු වෙනවා හොඳටම...... ඇහුවම උන්ගෙන් ඔය හැටි ලු ඔයිටත් වඩා අඩු වෙනවලු...... එත් ඩෙංගු කතා මුකුත් කියන්නේ නෑ...... බලං ඉඳලා බැරිම තැන එක්ක ගිය බලෙන්ම ටිකට් කපාගෙන idh උන රෝහලට...... එහේ එවුන් බැන්නා ඇයි මෙච්චර තියාගත්තේ කියලා..... ක්රිටිකල් තත්වේ පුංචි ඉඳලා තියෙන්නේ......
ඩෙංගු වලට අපේ පැත්තේ ආව අය නම් හෙනම තදට හිටියා....... වැහි පීලි හිටන් චෙක් කරලා ගියේ........ දැන් සති දෙකකට සැරයක් බස් එකක් වහලෙට ලං කරවලා; ඔක්කොම සුද්ධ කරනවා...... වැඩේ ඉවර වෙනකොට බස් එකේ වහලේ ඉවරයි....... 
ඒක නම් දන්නේ නෑ.... බාල්දියකට පුරවන් නාන කතාවක් කිව්වා වගේ මතකයි.....
![]()


ඒ බං අන්තිම රෙයා එක්ස්ෂෙප්ෂන් එකක් හෝ රෝහලේ දී මාරු වෙච්ච එකියක් නේහ්.....හම්මෝ..... වෙන උදාහරණ ඕනේ නෑ ඉතිං........![]()



හම්මෝ..... වෙන උදාහරණ ඕනේ නෑ ඉතිං........![]()
කතා කරලා වැඩක් නෑ ඒ ගැන......

ඔය ඩෙන්ගු බලන්න එන උන් තනිකර බොරුව දාන්නෙ. අපේ මාමා කලින් කඩුවෙල අර්බන් කවුන්සිල් එකේ වෑඩ කලේ, ආපු දෙන්නව අදුරනවා. උන්දෙන්නා ශෝක් එකට ඉස්සරහා පුටුවෙන් ඉදගන කතා කර කර ඉදලා තේත් බීලා ඉස්ටිකරේ අලෝලා ගියා කියහන්කො. දෙපෑත්තෙ ගෙවල් දෙකත් ශේප් කරලා දුන්නා. එහෙමයි ඔන් වෑඩ සිද්ද වෙන්නෙ.
අර කොන්දි වගේ උන් නේ බං ඕකෙ ඉන්නේ....
ආයේ තව වෙන කිනම් කතා ද???![]()


ඒ බං අන්තිම රෙයා එක්ස්ෂෙප්ෂන් එකක් හෝ රෝහලේ දී මාරු වෙච්ච එකියක් නේහ්.....
එදා මෙහෙට හොම්බ දැම්මා..අම්මේ කොමලේ....
මට නෙලන්න හිතුණා මූණ අතුරුදන් වෙන්න ම.........![]()
මේ මේ, ඒ අහිංසකී පලිද දැන් ඔව්වට?
එන්නෙපා හරිද එක එක එව්වා කියාගෙන අහිංසක කෙල්ලට![]()


අපෙත් එහෙම තමා...... මගේ ගෙදර ස්ලැබ් එක උඩ වැස්සම වතුර එකතු වේවි තිබුන තැන් දෙකක..... ඉස්සර වැස්සම මම ඉතින් උඩට ගිහිල්ල ඔක්කොම වතුර අයින් කරනවා ඩෙංගු කේස් නිසාම...... දවසක් උදේ පාන්දර වහලා වතුර පොඩ්ඩක් තිබිලා...... මමත් වෙනදට වඩා කලින් ඔෆිස් ආව දවසක්...... එදාම ඩෙංගු බලන එවුන් ඇවිත් කොහොමහරි ඒ වතුර ටික දැකලා කේස් එක දාලා මදුරු කිටයෝ ඉන්නවයි කියලා...... පට්ට බයිලයක් එකනම් මට ඉරහඳ වගේ ෂුවර් හිටියේ නෑ කියලා.... පස්සේ අපේ තාත්තා අපේ නෑදෑ වෙන මන්ත්රී කෙනෙක් ඉන්නවා නගර සභාවේ...... පොරට කෝල් කරලා විස්තරේ කිව්වම මිනිහා ඒ ෆෝන් එකෙන්ම අරුන්ට කතා කරලා...... කේස් මුකුත් නෑ....... දැනටත් සැරෙන් සැරේ ඒ පැත්තට එනවා එත් අපේ දිහාට එන්නෙවත් නෑ...... එත් ඒ එන්නේ නෑ කියලා අපි සුද්ද නොකර ඉන්නෙත් නෑ.... ඔය කේස් එකෙන් පස්සේ මුළු ස්ලැබ් එකේම සිමෙන්ති තට්ටුවක් දැම්මෙව්වා බාස් කෙනෙක්ට කියලා..... දැන් ඒ කරදරෙන් නම් නිදහස්.......


